JUMPROPE LEVITATION How did he do this ???
kinkon Well-known member Aug 5, 2007 115,609 2 115,464 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 22, 2024 #2 මේව පොඩි කේබල් එකකින් කරන්නෙ, ඔය බලන අයත් ඒ ටීම් එකේම අය ඔය මැජික් එක කවදාවක් Live කරන්ඩ බෑ Reactions: gamaya80
G gamaya80 Well-known member Jan 5, 2024 957 557 93 May 24, 2024 #3 kinkon said: මේව පොඩි කේබල් එකකින් කරන්නෙ, ඔය බලන අයත් ඒ ටීම් එකේම අය ඔය මැජික් එක කවදාවක් Live කරන්ඩ බෑ Click to expand... But he is rotating the rope right round him, so cables can't be attacked?
kinkon said: මේව පොඩි කේබල් එකකින් කරන්නෙ, ඔය බලන අයත් ඒ ටීම් එකේම අය ඔය මැජික් එක කවදාවක් Live කරන්ඩ බෑ Click to expand... But he is rotating the rope right round him, so cables can't be attacked?
olu bakka Well-known member Aug 18, 2011 22,089 22,510 113 May 24, 2024 #4 up kinkon said: මේව පොඩි කේබල් එකකින් කරන්නෙ, ඔය බලන අයත් ඒ ටීම් එකේම අය ඔය මැජික් එක කවදාවක් Live කරන්ඩ බෑ Click to expand... වෙන්න බෑ මූ මේක Penn & Teller එකෙත් කරල ------ Post added on May 24, 2024 at 2:08 AM මෙයාව උස්සන cable එක තියෙන්නෙ උඩ ඉඳන් පල්ලෙහට නෙමේ. දකුණෙ ඉදන් වමට (හරහට). ඒක උඩ මෙයා වාඩිවෙලා ඉන්නෙ. Jumping rope එක ඒක වටේ කරකවනව. Jumping rope එකේ handle එක කම්බිය වටේ මාරු කරනව sleight of hand වලින්. මට ඕක Penn & Teller video එක බලද්දිම මීටර් උනා. උන් දෙන්න කියපු hint එකත් එක්ක confirm. ------ Post added on May 24, 2024 at 2:19 AM Reactions: kinkon
up kinkon said: මේව පොඩි කේබල් එකකින් කරන්නෙ, ඔය බලන අයත් ඒ ටීම් එකේම අය ඔය මැජික් එක කවදාවක් Live කරන්ඩ බෑ Click to expand... වෙන්න බෑ මූ මේක Penn & Teller එකෙත් කරල ------ Post added on May 24, 2024 at 2:08 AM මෙයාව උස්සන cable එක තියෙන්නෙ උඩ ඉඳන් පල්ලෙහට නෙමේ. දකුණෙ ඉදන් වමට (හරහට). ඒක උඩ මෙයා වාඩිවෙලා ඉන්නෙ. Jumping rope එක ඒක වටේ කරකවනව. Jumping rope එකේ handle එක කම්බිය වටේ මාරු කරනව sleight of hand වලින්. මට ඕක Penn & Teller video එක බලද්දිම මීටර් උනා. උන් දෙන්න කියපු hint එකත් එක්ක confirm. ------ Post added on May 24, 2024 at 2:19 AM