වෙසක් කූඩුවේ අරුත 🇱🇰☸

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    සෙත් සිරි දෙන මහ ගුණ මුහුදා නන්
    සත් හට වන බව දුකට වෙදා නන්
    පිත්තමකට ඔබෙ සිත යෙදුවා නන්
    මත්තට මුළු දිවියම අවදා නන්
    @sahan50
    @හෙළයෙක්
    ඉතින් ඇත්තනෙ කියලා තියෙන්නේ
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ඔය කොල ගුලි ය කියන්නේ සංසාර චක්‍රya nm, ඔහොම එකක් නෑ කියන්නේ නිවීම/නිවන/ භවය නිමා කිරීම)

    ඔහොම දේවල් නම් අන්ධ භක්තිය නේද මචං? ඒකනේ බුදු හාමුදුරුවෝ හරි මාර්ගය පෙන්නුවේ
    na sanskruthika karanayak. poya dawasa wage. api poya dawasai budu una dawasai pura hadana paaya ekai connect karanneth oya widiyata. apita lassana widiyata
     
    • Like
    Reactions: NRTG and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    Oww aniwarayen. මම හිතලා ne kiwwe

    හැබයි බුදු හාමුදුරුවෝ තමා දුක කියන ගින්න නිවා දැම්මේ (චතුරාර්ය සත්‍යය)
    වෙන්න බෑනේ, බල්බ් එකට කලින් තිබ්බේ ඉටිපන්දමනේ. එහෙම නැත්තන් පහන. එතකොට හුළඟක් ආවම ඒ එලියෙන්ම ගිනි අරගෙන කූඩුව විනාශ වෙනවනේ,. එතකොට බුදු හාමුදුරුවන්ව නිරුපනය කරන්න බෑ.

    ඇත්ත thama කියලා නම් thiyenne. Eth හදපු/ wikurthi karapu කුණුහරප add කරගන්න ekata එකඟ නැහැ මචං

    @sahan50
    @හෙළයෙක්
    ඉතින් ඇත්තනෙ කියලා තියෙන
    ------ Post added on May 22, 2024 at 9:44 PM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රාගය
    ද්වේශය
    මෝහය
    ලෝභය
    (සසර ගමන දිගු කරගන්න අපි ලo කරගන්න දේවල්)

    (හිතලා කියන්නේ මෙවා මම. නිවැරැදි ද බව නොදනී)
    ඔහොම හැම දේටම හේතු හදන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    na sanskruthika karanayak. poya dawasa wage. api poya dawasai budu una dawasai pura hadana paaya ekai connect karanneth oya widiyata. apita lassana widiyata
    Ohh okay mchn thanks කියලා දුන්නට 😍

    Ow owwww. හේතු නිසා ne ඵලය හටගන්නේ
    ඔහොම හැම දේටම හේතු හදන්න පුළුවන්.
    ------ Post added on May 22, 2024 at 9:45 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එකෙන් කියන්නේ ලිඳේ වතුර මොටරේ ගැන :yes:

    Friends Tv Lol GIF by Nick At Nite
     
    • Haha
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    වෙන්න බෑනේ, බල්බ් එකට කලින් තිබ්බේ ඉටිපන්දමනේ. එහෙම නැත්තන් පහන. එතකොට හුළඟක් ආවම ඒ එලියෙන්ම ගිනි අරගෙන කූඩුව විනාශ වෙනවනේ,. එතකොට බුදු හාමුදුරුවන්ව නිරුපනය කරන්න බෑ.
    රාගය
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    13d4a1e5132c24e5bc1d4f291472d04a.jpg
    Mata owwa wadak na menna meke theruma kiyapan
    Marama ලස්සනයි. අපි නම් කියන්නෙ mekata බිලි0 කූඩුව කියලා. තේරුම dannena. පස්සේ කාලෙක සංස්කෘතිය එක්ක හැදුන අලුත් කුඩු වර්ගයක් ද dnne na
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,685
    16,895
    113
    Marama ලස්සනයි. අපි නම් කියන්නෙ mekata බිලි0 කූඩුව කියලා. තේරුම dannena. පස්සේ කාලෙක සංස්කෘතිය එක්ක හැදුන අලුත් කුඩු වර්ගයක් ද dnne na
    Jubilee Kudu kiyalath kiyanawa neda?
     
    • Like
    • Love
    Reactions: NRTG and sahan50

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,357
    6,522
    113
    හැම දෙයටම ආගම ඇතුළු කිරීමට උත්සහ කිරීම තුලින් හ ඒ අනුව විග්‍රහ කරීමට යාම තුලින් සිදුවන්නේ ආගම පිළිනොගන්නා තත්ත්වයකට පත්වී පිරිහී යෑමයි.
     
    • Sad
    • Like
    Reactions: NRTG and Lessar

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    Jubilee Kudu kiyalath kiyanawa neda?
    Meka nm danne na mchan

    හැම දෙයටම ආගම ඇතුළු කිරීමට උත්සහ කිරීම තුලින් හ ඒ අනුව විග්‍රහ කරීමට යාම තුලින් සිදුවන්නේ ආගම පිළිනොගන්නා තත්ත්වයකට පත්වී පිරිහී යෑමයි.
    Budu dahama balen kage wath pita pata wanna wath, meka aniwarayen pili padiya yuthu dharamaya pamanak kiyala බුදු හාමුදුරුවෝ kisima awasthawaka deshana kare na

    Un wahanse deshana kare " enna dharmaya dakinna " kiyala witharai.

    Hama agamakatama, dharshanayakatama garu karanna kiyala un wahanse deshana kara.

    Onema kenekta thaman kamathi onema agamak / dahamak pilipadinna aithiya thiyana bawath බුදු dahame sandahan wenawa
    ------ Post added on May 23, 2024 at 9:51 AM
     
    මම ඔය කියලා තියෙන්නෙ බුදුහාමුදුරුවො ගැන නෙමේ. ඊට පස්සෙ ආපු අය කරන දේවල් ගැන හ ඉන් අතවන ප්‍රතිඵලය ගැන.
     
    • Like
    Reactions: sahan50 and NRTG

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Bulb eka eken wenne එළිය දෙන ඒකනේ. සමහරවිට ඔය කියලා තියෙන දේවල් සසර ගමනේ තියෙනවා කියලා එළිය කරලා/ highlight කරලා පෙන්වනවා වෙන්න බැරිද????

    එළිය කරලා පෙන්නුවේ/ ඉගැන්නුවේ බුදු පියාණන් වහන්සේ nee.

    ( මම මේක හිතලා කිව්වේ. Harida වැරදිද කියන්න දන්නෙ නැහැ )
    ගෙදරට එලිය දෙන ලයිට් වලට මොකද වෙන්නේ එතකොට
     
    • Like
    Reactions: sahan50 and NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    හැම දෙයටම ආගම ඇතුළු කිරීමට උත්සහ කිරීම තුලින් හ ඒ අනුව විග්‍රහ කරීමට යාම තුලින් සිදුවන්නේ ආගම පිළිනොගන්නා තත්ත්වයකට පත්වී පිරිහී යෑමයි.
    Budu dahama balen kage wath pita pata wanna wath, meka aniwarayen pili padiya yuthu dharamaya pamanak kiyala බුදු හාමුදුරුවෝ kisima awasthawaka deshana kare na

    Un wahanse deshana kare " enna dharmaya dakinna " kiyala witharai.

    Hama agamakatama, dharshanayakatama garu karanna kiyala un wahanse deshana kara.

    Onema kenekta thaman kamathi onema agamak / dahamak pilipadinna aithiya thiyana bawath බුදු dahame sandahan wenawa
    ගෙදරට එලිය දෙන ලයිට් වලට මොකද වෙන්නේ එතකොට
    Ewa nm balen add karagaththa dewal ne bn. Owa issara thibbe nane. Vesak kiyana ekath dan entertainment ekak wela dukai ithin

    මම ඔය කියලා තියෙන්නෙ බුදුහාමුදුරුවො ගැන නෙමේ. ඊට පස්සෙ ආපු අය කරන දේවල් ගැන හ ඉන් අතවන ප්‍රතිඵලය ගැන.
    Mama waradiyata therum gena thibila thiyenne. Thanks bn eka highlight karata
    ------ Post added on May 23, 2024 at 8:27 PM
     
    • Like
    Reactions: NRTG and kingcapton