වෙසක් කූඩුවේ අරුත 🇱🇰☸

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    IMG-20240522-WA0002.jpg


    Credit goes to the original creator
    ------ Post added on May 22, 2024 at 8:58 PM
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    එතකොට බල්බ් එක?
    Bulb eka eken wenne එළිය දෙන ඒකනේ. සමහරවිට ඔය කියලා තියෙන දේවල් සසර ගමනේ තියෙනවා කියලා එළිය කරලා/ highlight කරලා පෙන්වනවා වෙන්න බැරිද????

    එළිය කරලා පෙන්නුවේ/ ඉගැන්නුවේ බුදු පියාණන් වහන්සේ nee.

    ( මම මේක හිතලා කිව්වේ. Harida වැරදිද කියන්න දන්නෙ නැහැ )
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    කොටු හතරෙ අලවන මල් හතර ?
    රාගය
    ද්වේශය
    මෝහය
    ලෝභය
    (සසර ගමන දිගු කරගන්න අපි ලo කරගන්න දේවල්)

    (හිතලා කියන්නේ මෙවා මම. නිවැරැදි ද බව නොදනී)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    Bulb eka eken wenne එළිය දෙන ඒකනේ. සමහරවිට ඔය කියලා තියෙන දේවල් සසර ගමනේ තියෙනවා කියලා එළිය කරලා/ highlight කරලා පෙන්වනවා වෙන්න බැරිද????

    එළිය කරලා පෙන්නුවේ/ ඉගැන්නුවේ බුදු පියාණන් වහන්සේ nee.

    ( මම මේක හිතලා කිව්වේ. Harida වැරදිද කියන්න දන්නෙ නැහැ )
    වෙන්න බෑනේ, බල්බ් එකට කලින් තිබ්බේ ඉටිපන්දමනේ. එහෙම නැත්තන් පහන. එතකොට හුළඟක් ආවම ඒ එලියෙන්ම ගිනි අරගෙන කූඩුව විනාශ වෙනවනේ,. එතකොට බුදු හාමුදුරුවන්ව නිරුපනය කරන්න බෑ.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    oya ithin wesak kuduwa haduwata passe api hithin dagattuwane :baffled: matath puluwan kola guliyak roll karala meken kiyawenne sansara chakraya kiyala kiyanna :baffled:
    ඔය කොල ගුලි ය කියන්නේ සංසාර චක්‍රya nm, ඔහොම එකක් නෑ කියන්නේ නිවීම/නිවන/ භවය නිමා කිරීම)

    ඔහොම දේවල් නම් අන්ධ භක්තිය නේද මචං? ඒකනේ බුදු හාමුදුරුවෝ හරි මාර්ගය පෙන්නුවේ
     
    • Like
    Reactions: NRTG and Solo Rider