na sanskruthika karanayak. poya dawasa wage. api poya dawasai budu una dawasai pura hadana paaya ekai connect karanneth oya widiyata. apita lassana widiyataඔය කොල ගුලි ය කියන්නේ සංසාර චක්රya nm, ඔහොම එකක් නෑ කියන්නේ නිවීම/නිවන/ භවය නිමා කිරීම)
ඔහොම දේවල් නම් අන්ධ භක්තිය නේද මචං? ඒකනේ බුදු හාමුදුරුවෝ හරි මාර්ගය පෙන්නුවේ
වෙන්න බෑනේ, බල්බ් එකට කලින් තිබ්බේ ඉටිපන්දමනේ. එහෙම නැත්තන් පහන. එතකොට හුළඟක් ආවම ඒ එලියෙන්ම ගිනි අරගෙන කූඩුව විනාශ වෙනවනේ,. එතකොට බුදු හාමුදුරුවන්ව නිරුපනය කරන්න බෑ.
------ Post added on May 22, 2024 at 9:44 PM
ඔහොම හැම දේටම හේතු හදන්න පුළුවන්.රාගය
ද්වේශය
මෝහය
ලෝභය
(සසර ගමන දිගු කරගන්න අපි ලo කරගන්න දේවල්)
(හිතලා කියන්නේ මෙවා මම. නිවැරැදි ද බව නොදනී)
Ohh okay mchn thanks කියලා දුන්නටna sanskruthika karanayak. poya dawasa wage. api poya dawasai budu una dawasai pura hadana paaya ekai connect karanneth oya widiyata. apita lassana widiyata
------ Post added on May 22, 2024 at 9:45 PMඔහොම හැම දේටම හේතු හදන්න පුළුවන්.
රාගයවෙන්න බෑනේ, බල්බ් එකට කලින් තිබ්බේ ඉටිපන්දමනේ. එහෙම නැත්තන් පහන. එතකොට හුළඟක් ආවම ඒ එලියෙන්ම ගිනි අරගෙන කූඩුව විනාශ වෙනවනේ,. එතකොට බුදු හාමුදුරුවන්ව නිරුපනය කරන්න බෑ.
uda ewa tika 3n wedi karala ganinවිසි හතර පට්ටමෙන් මොකද කියන්නෙ

Marama ලස්සනයි. අපි නම් කියන්නෙ mekata බිලි0 කූඩුව කියලා. තේරුම dannena. පස්සේ කාලෙක සංස්කෘතිය එක්ක හැදුන අලුත් කුඩු වර්ගයක් ද dnne naMata owwa wadak na menna meke theruma kiyapan![]()
Jubilee Kudu kiyalath kiyanawa neda?Marama ලස්සනයි. අපි නම් කියන්නෙ mekata බිලි0 කූඩුව කියලා. තේරුම dannena. පස්සේ කාලෙක සංස්කෘතිය එක්ක හැදුන අලුත් කුඩු වර්ගයක් ද dnne na
Meka nm danne na mchanJubilee Kudu kiyalath kiyanawa neda?
Budu dahama balen kage wath pita pata wanna wath, meka aniwarayen pili padiya yuthu dharamaya pamanak kiyala බුදු හාමුදුරුවෝ kisima awasthawaka deshana kare naහැම දෙයටම ආගම ඇතුළු කිරීමට උත්සහ කිරීම තුලින් හ ඒ අනුව විග්රහ කරීමට යාම තුලින් සිදුවන්නේ ආගම පිළිනොගන්නා තත්ත්වයකට පත්වී පිරිහී යෑමයි.
මම ඔය කියලා තියෙන්නෙ බුදුහාමුදුරුවො ගැන නෙමේ. ඊට පස්සෙ ආපු අය කරන දේවල් ගැන හ ඉන් අතවන ප්රතිඵලය ගැන.Meka nm danne na mchan
Budu dahama balen kage wath pita pata wanna wath, meka aniwarayen pili padiya yuthu dharamaya pamanak kiyala බුදු හාමුදුරුවෝ kisima awasthawaka deshana kare na
Un wahanse deshana kare " enna dharmaya dakinna " kiyala witharai.
Hama agamakatama, dharshanayakatama garu karanna kiyala un wahanse deshana kara.
Onema kenekta thaman kamathi onema agamak / dahamak pilipadinna aithiya thiyana bawath බුදු dahame sandahan wenawa
------ Post added on May 23, 2024 at 9:51 AM
ගෙදරට එලිය දෙන ලයිට් වලට මොකද වෙන්නේ එතකොටBulb eka eken wenne එළිය දෙන ඒකනේ. සමහරවිට ඔය කියලා තියෙන දේවල් සසර ගමනේ තියෙනවා කියලා එළිය කරලා/ highlight කරලා පෙන්වනවා වෙන්න බැරිද????
එළිය කරලා පෙන්නුවේ/ ඉගැන්නුවේ බුදු පියාණන් වහන්සේ nee.
( මම මේක හිතලා කිව්වේ. Harida වැරදිද කියන්න දන්නෙ නැහැ )
අනේ මේ පැත්තකට වෙලා හිටපන් සියෙ. දත්වත් විසිහතරක් කටේ නැ යනවා මෙතන විසිහතර පට්ටම් හදන්නවිසි හතර පට්ටමෙන් මොකද කියන්නෙ
අනේ මේ පැත්තකට වෙලා හිටපන් සියෙ. දත්වත් විසිහතරක් කටේ නැ යනවා මෙතන විසිහතර පට්ටම් හදන්න
![]()
Budu dahama balen kage wath pita pata wanna wath, meka aniwarayen pili padiya yuthu dharamaya pamanak kiyala බුදු හාමුදුරුවෝ kisima awasthawaka deshana kare naහැම දෙයටම ආගම ඇතුළු කිරීමට උත්සහ කිරීම තුලින් හ ඒ අනුව විග්රහ කරීමට යාම තුලින් සිදුවන්නේ ආගම පිළිනොගන්නා තත්ත්වයකට පත්වී පිරිහී යෑමයි.
Ewa nm balen add karagaththa dewal ne bn. Owa issara thibbe nane. Vesak kiyana ekath dan entertainment ekak wela dukai ithinගෙදරට එලිය දෙන ලයිට් වලට මොකද වෙන්නේ එතකොට
Mama waradiyata therum gena thibila thiyenne. Thanks bn eka highlight karataමම ඔය කියලා තියෙන්නෙ බුදුහාමුදුරුවො ගැන නෙමේ. ඊට පස්සෙ ආපු අය කරන දේවල් ගැන හ ඉන් අතවන ප්රතිඵලය ගැන.