AGI හදයිද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,059
    99,556
    113
    Altman කාරයා නන් කියලා තිබ්බ නේ gpt 5 එක a virtual human Brain කියලා
    බෑ බං තව ඔය AGi එක ගැන එහෙම research කරන්න පටන් අරගෙනත් නෑ හරියට. ඒ වගේ පේන්නේ අපිට speed එකයි process කරන්න පුළුවන් data ප්‍රමාණය ලොකු නිසා. bayesian මෝඩල එකක් වගේ තමා තාම හැසිරෙන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,059
    99,556
    113
    මා හට තොරතුරු තාක්ෂනය පිලිබදව දැනුමක් නොමැති නමුත් බම්පි.
    මෙත් හදන්න පුළුවන් මේවා තමා පොඩ්ඩක් හොයලා බලන්න බැරි

    OpenAi gawa agi.ai tiyenawa. Man gawa oka tiyenawa :P
    මං ගාවත් ඔය වගේ එකක් තියෙනවා. ඒක නන් මගේ වැඩකට අරන් තියෙන්නේ.
    ------ Post added on May 23, 2024 at 12:36 PM
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    බෑ බං තව ඔය AGi එක ගැන එහෙම research කරන්න පටන් අරගෙනත් නෑ හරියට. ඒ වගේ පේන්නේ අපිට speed එකයි process කරන්න පුළුවන් data ප්‍රමාණය ලොකු නිසා. bayesian මෝඩල එකක් වගේ තමා තාම හැසිරෙන්නේ.
    Machan meka tikak pahadili karapan ? Ay bari wena hethuwa?
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,059
    99,556
    113
    Machan meka tikak pahadili karapan ? Ay bari wena hethuwa?
    පහළ තියෙන එක එක හේතුවක්
    Computers madilu.lokema energy plant wala power eka use karala computers heduwath madilu power eka.

    අනික් ප්‍රදානම දේ තමා තාම දාන්නේ නෑ ඇත්තටම මොළේ වැඩ කරන්නේ කොහොමද හිතන්නේ කොහොමද කියන එක. Brain එකේ structure එකට හදාගෙන යනවා ඒ උනාට එක හරිම direction එකද කියල දන්නෙ නෑ. dead end එකක් වෙන්න පුළුවන් යන්නේ.

    Mind body problem එක බලන්න අදහසක් ගන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: NRTG and uttappu

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    මුන් කොහොමද දන්නේ නෑ logic තේරුම් ගත්ත කියල decide කරේ
     
    • Like
    Reactions: NRTG

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    පහළ තියෙන එක එක හේතුවක්

    අනික් ප්‍රදානම දේ තමා තාම දාන්නේ නෑ ඇත්තටම මොළේ වැඩ කරන්නේ කොහොමද හිතන්නේ කොහොමද කියන එක. Brain එකේ structure එකට හදාගෙන යනවා ඒ උනාට එක හරිම direction එකද කියල දන්නෙ නෑ. dead end එකක් වෙන්න පුළුවන් යන්නේ.

    Mind body problem එක බලන්න අදහසක් ගන්න පුළුවන් වෙයි.
    even gpt4o shows noticeable upgrades in logic and understanding.
     
    • Like
    Reactions: NRTG and gamerlk

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    පහළ තියෙන එක එක හේතුවක්

    අනික් ප්‍රදානම දේ තමා තාම දාන්නේ නෑ ඇත්තටම මොළේ වැඩ කරන්නේ කොහොමද හිතන්නේ කොහොමද කියන එක. Brain එකේ structure එකට හදාගෙන යනවා ඒ උනාට එක හරිම direction එකද කියල දන්නෙ නෑ. dead end එකක් වෙන්න පුළුවන් යන්නේ.

    Mind body problem එක බලන්න අදහසක් ගන්න පුළුවන් වෙයි.
    Dead end ekak kiwwe mona wageda? 🤔
     
    • Like
    Reactions: NRTG