Chinook CH-47 Military Helicopter Startup and Takeoff ❤️❤️

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,563
    14,154
    113
    CH-47 Chinook Helicopter නම් සුපිරි භාණ්ඩයක් තමයි .

    What is the best attack helicopter? (Battle proven) :baffled:

    උඹේ උත්තරේ KA-52 නේද? :P

    best කියල එකක් ඇති කියල මම හිතන්නේ නම් නෑ හැබැයි පෙනුමෙන් (කැතෙන්) මේකට ගහන්න පුළුවන් එකක් වෙන නෑ IMO

    1716471478736.png
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    උඹල දන්නවද හෙලිකොප්ටරේ වලිගෙත් කැරකෙන එකක් තියෙන්නෙ ඇයි කියල

    ඒක නොතිබුණානම් ලොකු තටු කැරකෙනකොට හෙලිකොප්ටරෙත් අනිත් පැත්තට කැරකෙන්න ගන්නව :lol:

    ඒක වලක්වගන්න තමයි වලිගෙටත් රූං පෙත්තක් හයි කෙරුවෙ
     
    • Wow
    Reactions: gamerlk

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    උඹේ උත්තරේ KA-52 නේද? :P

    best කියල එකක් ඇති කියල මම හිතන්නේ නම් නෑ හැබැයි පෙනුමෙන් (කැතෙන්) මේකට ගහන්න පුළුවන් එකක් වෙන නෑ IMO

    View attachment 230351

    Valid point. modern air defence එක්ක බලනකොට නම් Bestම කියලා එකක් කියන්න බෑ තමයි.
    but, Soviet era model එකක් ගත්තොත් නම් Mi-24 තමයි.
    එක assault chopper එකක් වගේම troops අරගෙන යන්නත් පුළුවන්. simply helicopter gunship එකක්.

    Modern ඒවා ගත්තොත් both Apache & KA-52 තමයි.
    Spec වල advertise කරලා තියෙන විදිහට නම් Apache සුපිරි භාණ්ඩයක්. Tech + modern avionics අරවා මේවා හැම මගුලම තියෙනවා කිව්වට Apache වල අවුල තියෙන්නේ heavily guarded SAM environment and contested airspace වල සෑහෙන්න loss වෙලා තියෙනවා. Iraq war තිබ්බ කාලේ machine guns, anti aircraft cannon, etc වලින් හෙනට damage උනාලු , ඊට පස්සේ එකට counter කරන්න ඔය Apache rotor එක උඩ මොල්ලියක් වගේ radar එකක් සෙට් කරල upgrade කරා කියන්නේ.

    හැබැයි ka-52 වල hit එකකට පස්සේ උනත් survive වෙන්න chance එකක් තියෙනවා වගේ. Ukraine war footage එකක් දැක්කා tail එක නැතුවත් යන ka-52 එකක්. spec වල තියෙන විදිහට එකේ ejection system එකකුත් තියෙනවා.

    නේටෝ කුක්කෝ රිද්දන එකමයි උඹේ වැඩේ

    sddefault.jpg
    :baffled:
     
    • Haha
    Reactions: Omega_Jay

    Helicopter කියන්නෙම ඉතින් කොහොමත් loss වැඩි subject එකක්.

    KA-52 දැනට visually confirmed losses 60, මුළු iraq war එකටම apache එච්චර loss වෙලා නෑ.

    ඕවා ඔහොම compare කරන්න බෑ IMO. වෙනස් doctrine වෙනස් situations වෙනස් designs.