උඹේ උත්තරේ KA-52 නේද?
best කියල එකක් ඇති කියල මම හිතන්නේ නම් නෑ හැබැයි පෙනුමෙන් (කැතෙන්) මේකට ගහන්න පුළුවන් එකක් වෙන නෑ IMO
View attachment 230351
Valid point. modern air defence එක්ක බලනකොට නම් Bestම කියලා එකක් කියන්න බෑ තමයි.
but, Soviet era model එකක් ගත්තොත් නම් Mi-24 තමයි.
එක assault chopper එකක් වගේම troops අරගෙන යන්නත් පුළුවන්. simply helicopter gunship එකක්.
Modern ඒවා ගත්තොත් both Apache & KA-52 තමයි.
Spec වල advertise කරලා තියෙන විදිහට නම් Apache සුපිරි භාණ්ඩයක්. Tech + modern avionics අරවා මේවා හැම මගුලම තියෙනවා කිව්වට Apache වල අවුල තියෙන්නේ heavily guarded SAM environment and contested airspace වල සෑහෙන්න loss වෙලා තියෙනවා. Iraq war තිබ්බ කාලේ machine guns, anti aircraft cannon, etc වලින් හෙනට damage උනාලු , ඊට පස්සේ එකට counter කරන්න ඔය Apache rotor එක උඩ මොල්ලියක් වගේ radar එකක් සෙට් කරල upgrade කරා කියන්නේ.
හැබැයි ka-52 වල hit එකකට පස්සේ උනත් survive වෙන්න chance එකක් තියෙනවා වගේ. Ukraine war footage එකක් දැක්කා tail එක නැතුවත් යන ka-52 එකක්. spec වල තියෙන විදිහට එකේ ejection system එකකුත් තියෙනවා.
නේටෝ කුක්කෝ රිද්දන එකමයි උඹේ වැඩේ
