Consent 100% තියෙනවා නම් ඕන ලබ්බක්. එහෙම නැතිව කරනවා නම් අනිවා කෙළවෙනවා.
මාරම rough විදිහට අාස කෙල්ලො කොච්චරවත් ඉන්නවා. වෙලාවකට උන් අාස එ‍්වා කරන්න බයයිත් වගේ. කොච්චර වුණත් ලේ එන මට්ටමට යන දේවල් මට නම් off limits. සමහර පොඩි කෙල්ලො එහෙම වෙලාවකට තමන්ගෙ limit දන් නෑනෙ. ඉතින් අපි යම් පාලනයක් තියා ගන්න ඕන. සමහරු එහෙම නෑ. (ගොඩක් වෙලාවට උන්ගෙත් inexperience එක තමයි) කියන දේ කරන්න ගිහින් එපා කරගන්නවා.
එ‍් වෙලාවෙ මෝලට අරක මේක ඉල්ලනවා අන්තිමට මෝල ඉවර වුණාම තමයි රිදෙන්න ගන්නෙ. හොඳම උදාහරණය කෙල්ලො ඔය වෙලාවට මූණට slap කරනවට පට්ට අාසයිනෙ. හැබැයි හිතන්නෙ ටිකක් හිමින් ගහන්නෙ නළවන්න කියලා. එ‍්කිටම තේරෙන් නෑ එ‍්කි ඉල්ලන තරම් වේගෙන් ගැහුවොත් මූණෙ පාර හිටිනවා ඉදිමෙනවා කියල. ඉතින් පස්සෙ වෙන උන් ගාවට අැවිත් ගුටි කාල උන්ටම බනිනවා කියන දේ තේරුම් ගන් නෑලු.
හැබැයි ඉතින් එවෙලෙට වේදනාව තිබ්බත් පස්සෙ දවසක හරි මතක් කරල සතුටු වෙන්න පුළුවන් නම් හරි. ගොඩක් වෙලාවට එහෙම නෑනෙ. මතක් කරද්දි අප්පිරියා වෙන වැඩ සිද්ධ වෙන්නෙ. අන්න එතකොට තමයි එපා වෙන්නෙ.