ප්රපෝසල් මැරේජ් වලින් සෙට් වෙන අය

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    eki proposal hoyanna wela thiyena reason eka thamai uba kiwwe :P
    wennati api gedara gihillat gani awe winadi 15k witra gihin man hitanne amma balen adan awee 😂 😂 😂 kellage habai amautu lassank tibba eth mokkhri oluwe kachalak ati penune nati wunaata. wadee kiyanne unge gewal patta chora mama lokuwata ewa balannet naa habai maarama line tiyenne munge podi job karath. ussala polowe gahanna hitenne
     
    • Haha
    Reactions: Heshan Daminda

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,878
    113
    NWP
    441600326_429472489852257_4561597660361630849_n.jpg
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    මං අදුරන කෙල්ලෙක් ලගදි බැන්දා ඌට schizophrenia ලු. තනියම කතා කරනවලු.
    මෙන්න එ යලුව 👇
    මන් අදුරන කෙල්ලෙක් හිටිය ඉස්සර. දැන් අවුරුදු පහකින් විතර මීට් වෙලත් නෑ, දැන් එයා එක්ක කතා කරලත් නෑ අවුරුදු තුනකින් විතර. ඒත් මට ප්රශ්නයක් ආවම මන් එයත් එක්ක ඒගැන කතාකරන විදිය ඉමෑජින් කරගෙන එයාට ඒක හිතින් කියනවා.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මගේ තියරිය නම් ප්‍රෝපෝසල් කරගන්නේ...ගෑනියෙක් හොයාගන්න බැරි උන්
    ඔව්... උන් කැතයි...
    ඕකුන් තමා ඊට පස්සෙ කැත ලමයි හදන්නෙ... උනුත් ලොකු උනාම කෑල්ලක් සෙට් කර ගන්න තරම් පෞර්ශයක් හැදෙන්නෙ නෑ... උන්ටත් ප්‍රපෝසල් පිහිටයි... 🥲

    මම දන්න ප්‍රපෝසල් වලින් බැඳපු ලස්සන උන් එකයි ඉන්නෙ... ඌත් රට හිටිය නිසා තමා එහෙම උනේ... මෙහෙ ඉද්දි කෑලි හිටියා... බැදපු කෙල්ලත් ලස්සනයි...

    අනිත් එක ප්‍රපෝසල් උන් කැමති නෑ උන් බැන්දෙ ප්‍රපෝසල් එකකින් කියලා කියන්න... උන් ලැජ්ජයි ඒක අනිත් උන්ට කියන... පසුතැවීමක් වගේ එකක් උන්ගෙ හිතවල තියෙනවා.. ඒක මම හොඳට නෝට් කරලා තියෙනවා...
    ඒ නිසා ප්‍රපෝසල් එකකින් බඳින්න කලින් සිය පාරක් විතර හිතපන්...

    මටත් හෝ ගාලා ගෙදරින් කෙල්ලො හොයනව... මම නම් තනි මතයෙ ඉන්නෙ... තනියමම මැරෙනවා, ප්‍රපෝසල් නම් ඕනම නෑ...
     
    • Sad
    Reactions: holman khan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,611
    1
    99,829
    113
    33
    Kalutara
    ප්‍රපොසල් වුනත් ලව් මැරේජ් වුනත් ඒකිගේ පවුල් පරිසරේ බලලා ඒකි කරන වැඩ බලලා අඩු කුලේ නෙමෙයී නම් විතරක් ගෑනු ගනින් සිංහලු.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,526
    3,884
    113
    මගේ තියරිය නම් ප්‍රෝපෝසල් කරගන්නේ...ගෑනියෙක් හොයාගන්න බැරි උන්
    එහෙමම කියන්න බෑ බං. මම දන්න වස කැත ඒව එක්ක සෙට් වෙලා බැඳපු උන් ඉන්නව ඕනතරං. හිතාගන්න බෑ වෙන එකක් හිටියෙම නැද්ද කියල. ඒ වගේම ප්‍රපෝසල් වලින් ලස්සන කෙල්ලො සෙට් වුන උනුත් ඉන්නව ඕන තරං. ඕක එක එකාගෙ අත්දැකීම් විවිධයි. ඔය දෙවිදිහෙන් කොයිකෙත් පුද්ගලානුබද්ධ වාසි අවාසි තියෙනව.