නඩුවක්

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    පහර දීමක් ගැන මම නඩුවක් දානවා නම් උසාවියක අනිත් පාර්ශවය නඩුවට ආවේ නැත්නම් නඩු වාර කීපෙකින් පස්සෙ නඩුව අයින් කරනව ද? මම නඩුවක් දාන්න ගියා ම ගොඩක් අය කිව්වෙ එහෙම තමයි.

    එහෙම වෙනව නම් සිවිල් උසාවි වල නඩු කවදාවත් තීන්දුවක් නොදී ඉවරයක් වෙනව ඇති නෙ. mata eka prashnayak. eththatama ehemada
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,068
    2,560
    113
    එහෙම එන්නේ නැතුව ඉන්න බැහැ. අධිකරණය මගහැරීම වරද පිළිගත්තා වගේ වෙනවා. රිමාඩ් කරන්න පුළුවන්
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,378
    8,835
    113
    පහර දීමක් ගැන මම නඩුවක් දානවා නම් උසාවියක අනිත් පාර්ශවය නඩුවට ආවේ නැත්නම් නඩු වාර කීපෙකින් පස්සෙ නඩුව අයින් කරනව ද? මම නඩුවක් දාන්න ගියා ම ගොඩක් අය කිව්වෙ එහෙම තමයි.

    එහෙම වෙනව නම් සිවිල් උසාවි වල නඩු කවදාවත් තීන්දුවක් නොදී ඉවරයක් වෙනව ඇති නෙ. mata eka prashnayak. eththatama ehemada
    proof thiyenwnm remand krnn puluwn.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,545
    9,278
    113
    එහෙම උසාවිය මග අරින්න බෑ
    හේතු කියන්න පුළුවන් ලෝයර් කෙනෙක් ලව්වා
    හිතාමතා මග අරින්න බෑ
     
    • Love
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,378
    8,835
    113
    එහෙම උසාවිය මග අරින්න බෑ
    හේතු කියන්න පුළුවන් ලෝයර් කෙනෙක් ලව්වා
    හිතාමතා මග අරින්න බෑ
    atta
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,929
    11,979
    113
    naduwa dapu umbatawath naduwata nogihin maga arinna baha.. ithin anik eka maga ariya kiyala naduwa cancel wei da.. :lol:
     
    • Like
    Reactions: Tricle_Buwa

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    naduwa dapu umbatawath naduwata nogihin maga arinna baha.. ithin anik eka maga ariya kiyala naduwa cancel wei da.. :lol:
    ඒ මහේස්ත්‍රාත් උසාවියේ නඩු නේද සිවිල් ඒවා ගැන මම ඇහුවෙ?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,442
    113
    සිතාසි යවනවානේ. ඒවා බාර ගන්නේ නැතුව ඉන්න පුළුවන්. එතකොට ආයේ යවනවා. ඔහොම ඔහොම ටිකක් ඇදෙනවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පහර දීමක් ගැන මම නඩුවක් දානවා නම් උසාවියක අනිත් පාර්ශවය නඩුවට ආවේ නැත්නම් නඩු වාර කීපෙකින් පස්සෙ නඩුව අයින් කරනව ද? මම නඩුවක් දාන්න ගියා ම ගොඩක් අය කිව්වෙ එහෙම තමයි.

    එහෙම වෙනව නම් සිවිල් උසාවි වල නඩු කවදාවත් තීන්දුවක් නොදී ඉවරයක් වෙනව ඇති නෙ. mata eka prashnayak. eththatama ehemada

    ubata kelinma gihin naduwak danna baha neda?
    policiyata gihin case ekak dala, ita passe arunwa enna kiyalawa, policiyata ubala dennawa katha karala case eka close karanna barinam thamai naduwak usawiyata aran yanne,
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,571
    1
    5,814
    113
    දිසා අධිකරණයේ පවරන සිවිල් නඩුවක විත්තිය අධිකරණය මග හරින්නේ නම්, නඩු වාර කිහිපයකින් පසු (උදා 3 - 4 ක් පමණ ) විත්තිය නැතිව නඩුව අසා තින්දුව ප්‍රකාශ කිරීමට හැකිය. විත්තිය අධිකර්ණයේ පෙනී නොසිටි පමණට නඩුව ඉවත් කරන්නෙ නැත.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,262
    113
    පිස්සුද බං
    උං නඩුවට ආවෙ නැත්තං උන්ට වරෙන්තු වැටෙනව
    කුදලං එන්නෙ ඊට පස්සෙ, නෑවිත් නොයිද නඩුවට ගියානං හොදයි කියල උන්ටම හිතෙන්න ගන්නව :lol: