ලංකාවේ ඩිවොස් සීන් එක එදා සහ අද

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    හැමෝම හැමදේම කරන්නෙ ලෝකෙට පේන්න. දැන් මේක හැමදේටම පොදුයි විවාහයටම නෙමෙයි .රට යන එක වගේ. මම කියන්නෙ නරකයි කියලා නෙමෙයි . වෙන කෙනෙක්ට ගැලපෙන දෙයක් තමන්ට ඒ වගේම හරියන්නෙ නැති වෙන්න පුලුවන් . ඒ වගේම ඒ දකින දේවල් සෝෂල් මීඩියා වලින් එලියේ ඇත්ත ජීවිතේදී ඊට වඩා වෙනස් වෙන්න පුලුවන් . මිනිස්සුන්ට තමන් ගැන අවබෝධ කරගන්න පුලුවන් නම් හොදයි. ගෑණූ අයට නම් මේ හැකියාව නෑ. තමන්ගේ සැමියගෙන්, දරුවන්ගෙන් එළියේ දකින දේවල් බලාපොරොත්තු වෙනවා ඒ වගේම ඒවට පීඩනයට ලක් කරනවා. අල්ලපු ගෙදර ළමයා ඕස්ට්‍රේලියා ගියා නම් අම්මට ඕනේ තමන්ගෙ ළමයත් යවන්න. ඒකට ගෙදර අයට කියනවා තියෙන සේසතම උගස් කරන්න කියලා .

    කොහොමත් ඉන්න බැරි නම් ඩිවඔර්ස් වෙන එක හොදයි.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,702
    1
    51,552
    113
    ප*යාගල
    sorry.com
    සමහර ගෑනු ඒවා දැකල ගෙදර එකාට බනිනව "බලන්න අර කපල් එක ඉන්න ලස්සන. ඔයාට බෑනේ මට එහෙම ආදරේ කරන්න. මම එච්චර පින් කරලා නෑනෙ" කියලා
    මෙහෙම ගෑනු නම් සාප.
     
    • Like
    Reactions: tharakaf

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ටික කාලයක් තිස්සේ ඉන්දන් නොට් කරපු දෙයක් තමා අපේ generation එකේ ඩිවොස් වීම ටිකක් වැඩි කියලා. සමහර අය ලොකුවට වෙඩින් අරන්, FB/Insta එකේ ෆුල් ලව් එකේ ඉන්දලා ටික කාලෙකින් ඩිවොස් වෙනවා.

    ඩිවොස් වෙන්න කලින් ඉතින් උන් තරම් එකට ආදරෙන් ඉන්න උන් වෙන නෑ. සමහර ගෑනු ඒවා දැකල ගෙදර එකාට බනිනව "බලන්න අර කපල් එක ඉන්න ලස්සන. ඔයාට බෑනේ මට එහෙම ආදරේ කරන්න. මම එච්චර පින් කරලා නෑනෙ" කියලා. 🥴🥴

    එහෙම වෙන ගොඩක් අය එකපාර missing වෙලා ආයි ශේප් එකේ මතු වෙනවා. අලුත් කපල් එකේ ටිකක් අමුත්තක් වගේ තේරිලා බැලුවම තමා නොට් වෙන්නෙ එක්කො ගෑනි වෙනස්, නැත්තන් මිනිහා වෙනස්. 🥴🥴

    එකට ඉන්න බැරිනම් ඩිවොස් වෙන එක ලොකු දෙයක්. ජීවිතේ වින්දවන්න ඕන නෑනෙ. ඒත් ඉතින් අවුල තියෙන්නේ බැන්දපු මුල ලෝකේ ඉන්න වෙන කපල් වලට inspiration එකක් වෙන්න උන්ගෙ ලවු එක ඩිස්ප්ලේ කරලා අනාත උනාම ඉතින් උන්ව බලන් ජීවිතේ හදා ගන්න ගිය උන් නිකන් උන්ගා බුන්ගා වෙන එක තමා 🤭 🤭
    mama nam inna bari nam pala
    saralayi
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621

    Facebook Insta , Linkedin කියන්නේ නම් පම්පෝරි ලෝක.
     
    • Like
    Reactions: MacFarlane

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Son as your step daddy I expect you to use better language 😏 😏

    තවත් අඩු කුලේ ඕපයක් ගෙනත් මෙතන අලවපං

    gossip-girl-xoxo.gif
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,201
    113
    Facebook Insta , Linkedin කියන්නේ නම් පම්පෝරි ලෝක.
    Linkedin used to be good, Then some bitches thought it was a place where you put your graduation photos. And then people followed by starting to post "inspirational" shit. Before that it was a place where you could easily connect with like minded professionals minus all the bullshit we see on FB.
     
    • Like
    Reactions: Amew and Daminduwa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    Linkedin used to be good, Then some bitches thought it was a place where you put your graduation photos. And then people followed by starting to post "inspirational" shit. Before that it was a place where you could easily connect with like minded professionals minus all the bullshit we see on FB.
    ලිංකින් එකේ තියෙන්නෙ next level පම්පෝරි. ඒව පම්පෝරි කියල අඩුරගන්නම සබ්ජෙක්ට්ස් දැනගන්න ඕනි
     
    • Haha
    Reactions: tharakaf

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    බුකියෙ ඉන්න DVD ලා වගේ ටොක්සික් ෆෙමිනිස්ට් හුත්තියො ගෑණුන්ගෙ ඔලු කනවා දිනපතා හෑලි දාලා ටික ටික බ්‍රේන් වොශ් කර කර women only ගෲප් වල
     
    dirtybutterfly

    Active member
  • Apr 30, 2021
    363
    247
    43
    බුකියෙ ඉන්න DVD ලා වගේ ටොක්සික් ෆෙමිනිස්ට් හුත්තියො ගෑණුන්ගෙ ඔලු කනවා දිනපතා හෑලි දාලා ටික ටික බ්‍රේන් වොශ් කර කර women only ගෲප් වල
    yes this is true
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මේ ලගදී අවුරුදු 10ක් ලව් කරලා බැන්දා අදුරන කපල් එකක්.කෙල්ලට මාට්ටු වුනා කොල්ලා වෙන කෙල්ලොන්ව යාලු වෙලා ලයින් කරපු ඒවා.කෙල්ල දැන් අඩනවා divorce වෙන්න ඕනෙ කිය කිය.දුක තමයි ඉතින්
     
    • Like
    Reactions: tharakaf

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    බුකියෙ ඉන්න DVD ලා වගේ ටොක්සික් ෆෙමිනිස්ට් හුත්තියො ගෑණුන්ගෙ ඔලු කනවා දිනපතා හෑලි දාලා ටික ටික බ්‍රේන් වොශ් කර කර women only ගෲප් වල

    ehema karana ganunge life ekath fucked up, boru nam hoyala balahan
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,117
    12,397
    113
    🌎
    photographer tama hodatama danne. full payment eka wedding ekata kalin ganne ekai. album eka hadala denna kalin couple eka divorce :)

    anika podi wadi weemak neme. dawasata divorce case 250-500k yanawa eka usaviyaka vitarak
    Sri Lanka boasts the world's lowest divorce rate at just 0.15 divorces per year per 1000 adults, equivalent to 9 divorces per day. However, the country has a high number of divorce filings, 300-400 per day yet only a very few were able to navigate the intricate process of divorce successfully.