sorry
∆R = 170/(2π)මේ ත්‍රෙඩ් එකේම මේ ගානත් දැම්මට කමක් නැද්ද.. @imhotep දාල තමයි අහන්නෙsorry
Gliese 12bකියලා ග්‍රහලෝකයක් තියනවා ආලෝක වර්ශ බිලියන 42 ක් ඈතින්. ඉතින් ඕකෙ මිනින්දෝරු දෙපාර්තුමේන්තුවෙ මගෙ යාලු ඒලියන් කෙනෙක් ඉන්නවා. ඉතින් දුර මනින්න ඒ ගොල්ල ගාව උපකරනයක් තියනවා.ඉතින් මේක කොහෙ හරි ගහගෙන ගිහාම මේකෙ ඒ ගිය දුර සටහන් වෙනවා. දවසක් පොර මේ ග්‍රහ ලෝකෙ පරිධිය මනිද්දී පොරගෙ තොප්පියේයි සපත්තුවකයි මේ උපකරනය (දෙකක්) ගහගෙන ගිහිල්ලා තියනවා.. හැබැයි අවසානෙට බලද්දී මේ දෙකේ දුරවල් දෙකක් තමයි සටහන් වෙලා තිබුනෙ. පොර මෙගෙ උසමයි .සෙන්ටිමීටර් 170 ක් විතර. ඉතින් මේ උපකරන වල සටහන් උන දුරවල් අතර වෙනස කීයද අනුමාන වශයෙන්?
හරි මේකට උත්තරේ කියන්න බලන්න.. දන්න අය උත්තරේ විතරක් දාන්න. එතකොට දන්නවා කියලා තේරෙනවා![]()
No problem at all... Welcome.මේ ත්‍රෙඩ් එකේම මේ ගානත් දැම්මට කමක් නැද්ද.. @imhotep දාල තමයි අහන්නෙsorry
Gliese 12bකියලා ග්‍රහලෝකයක් තියනවා ආලෝක වර්ශ බිලියන 42 ක් ඈතින්. ඉතින් ඕකෙ මිනින්දෝරු දෙපාර්තුමේන්තුවෙ මගෙ යාලු ඒලියන් කෙනෙක් ඉන්නවා. ඉතින් දුර මනින්න ඒ ගොල්ල ගාව උපකරනයක් තියනවා.ඉතින් මේක කොහෙ හරි ගහගෙන ගිහාම මේකෙ ඒ ගිය දුර සටහන් වෙනවා. දවසක් පොර මේ ග්‍රහ ලෝකෙ පරිධිය මනිද්දී පොරගෙ තොප්පියේයි සපත්තුවකයි මේ උපකරනය (දෙකක්) ගහගෙන ගිහිල්ලා තියනවා.. හැබැයි අවසානෙට බලද්දී මේ දෙකේ දුරවල් දෙකක් තමයි සටහන් වෙලා තිබුනෙ. පොර මෙගෙ උසමයි .සෙන්ටිමීටර් 170 ක් විතර. ඉතින් මේ උපකරන වල සටහන් උන දුරවල් අතර වෙනස කීයද අනුමාන වශයෙන්?
හරි මේකට උත්තරේ කියන්න බලන්න.. දන්න අය උත්තරේ විතරක් දාන්න. එතකොට දන්නවා කියලා තේරෙනවා![]()

I think radius needs to be more than 21cmThe right triangle inside the quarter circle has legs of 9 cm and 12 cm. The hypotenuse of this triangle will be the radius of the circle.
Using the Pythagorean theorem:
r2=92+122
Calculating the squares of the legs:
r2=81+144
Adding these values together:
r2=225
Taking the square root of both sides to find the radius:
r=\|225=15cm
So, the radius of the circle is 15 cm15cm.
![]()
that difference is not depending on the radius of the earth. he can do the same experiment on sun and will get the same value for the difference which is 2.pi.170මේ ත්‍රෙඩ් එකේම මේ ගානත් දැම්මට කමක් නැද්ද.. @imhotep දාල තමයි අහන්නෙsorry