Puzzle - Radius of the circle.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,828
    8
    35,346
    113
    A Quadrant of a circle. The lines are right angled with the dimensions as marked. What's the radius of the circle?

    • Like
    Reactions: John-117

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,970
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    මේ ත්‍රෙඩ් එකේම මේ ගානත් දැම්මට කමක් නැද්ද.. @imhotep දාල තමයි අහන්නෙ :P sorry

    Gliese 12bකියලා ග්‍රහලෝකයක් තියනවා ආලෝක වර්ශ බිලියන 42 ක් ඈතින්. ඉතින් ඕකෙ මිනින්දෝරු දෙපාර්තුමේන්තුවෙ මගෙ යාලු ඒලියන් කෙනෙක් ඉන්නවා. ඉතින් දුර මනින්න ඒ ගොල්ල ගාව උපකරනයක් තියනවා.ඉතින් මේක කොහෙ හරි ගහගෙන ගිහාම මේකෙ ඒ ගිය දුර සටහන් වෙනවා. දවසක් පොර මේ ග්‍රහ ලෝකෙ පරිධිය මනිද්දී පොරගෙ තොප්පියේයි සපත්තුවකයි මේ උපකරනය (දෙකක්) ගහගෙන ගිහිල්ලා තියනවා.. හැබැ‍යි අවසානෙට බලද්දී මේ දෙකේ දුරවල් දෙකක් තමයි සටහන් වෙලා තිබුනෙ. පොර මෙගෙ උසමයි .සෙන්ටිමීටර් 170 ක් විතර. ඉතින් මේ උපකරන වල සටහන් උන දුරවල් අතර වෙනස කීයද අනුමාන වශයෙන්?

    හරි මේකට උත්තරේ කියන්න බලන්න.. දන්න අය උත්තරේ විතරක් දාන්න. එතකොට දන්නවා කියලා තේරෙනවා:P
     
    • Like
    Reactions: imhotep

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,083
    36,100
    113
    කෑගල්ල

    ∆R = 170/(2π)
     
    No problem at all... Welcome.

    PS: I didn't know that you already had a friend in the recently discovered Gliese 12b :unsure:
     
    • Love
    Reactions: jamiezue

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,630
    2,404
    113
    Dark Side of Earth
    The right triangle inside the quarter circle has legs of 9 cm and 12 cm. The hypotenuse of this triangle will be the radius of the circle.

    Using the Pythagorean theorem:

    r2=92+122
    Calculating the squares of the legs:

    r2=81+144
    Adding these values together:

    r2=225
    Taking the square root of both sides to find the radius:

    r=\|225=15cm
    So, the radius of the circle is 15 cm15cm.

    :P
     
    • Sad
    Reactions: imhotep

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,429
    6,066
    113
    I
    The right triangle inside the quarter circle has legs of 9 cm and 12 cm. The hypotenuse of this triangle will be the radius of the circle.

    Using the Pythagorean theorem:

    r2=92+122
    Calculating the squares of the legs:

    r2=81+144
    Adding these values together:

    r2=225
    Taking the square root of both sides to find the radius:

    r=\|225=15cm
    So, the radius of the circle is 15 cm15cm.

    :P
    I think radius needs to be more than 21cm
     
    • Like
    Reactions: imhotep

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    just need to solve these two equations for x and r

    IMG_9618.jpeg

    මේ ත්‍රෙඩ් එකේම මේ ගානත් දැම්මට කමක් නැද්ද.. @imhotep දාල තමයි අහන්නෙ :P sorry

    Gliese 12bකියලා ග්‍රහලෝකයක් තියනවා ආලෝක වර්ශ බිලියන 42 ක් ඈතින්. ඉතින් ඕකෙ මිනින්දෝරු දෙපාර්තුමේන්තුවෙ මගෙ යාලු ඒලියන් කෙනෙක් ඉන්නවා. ඉතින් දුර මනින්න ඒ ගොල්ල ගාව උපකරනයක් තියනවා.ඉතින් මේක කොහෙ හරි ගහගෙන ගිහාම මේකෙ ඒ ගිය දුර සටහන් වෙනවා. දවසක් පොර මේ ග්‍රහ ලෝකෙ පරිධිය මනිද්දී පොරගෙ තොප්පියේයි සපත්තුවකයි මේ උපකරනය (දෙකක්) ගහගෙන ගිහිල්ලා තියනවා.. හැබැ‍යි අවසානෙට බලද්දී මේ දෙකේ දුරවල් දෙකක් තමයි සටහන් වෙලා තිබුනෙ. පොර මෙගෙ උසමයි .සෙන්ටිමීටර් 170 ක් විතර. ඉතින් මේ උපකරන වල සටහන් උන දුරවල් අතර වෙනස කීයද අනුමාන වශයෙන්?

    හරි මේකට උත්තරේ කියන්න බලන්න.. දන්න අය උත්තරේ විතරක් දාන්න. එතකොට දන්නවා කියලා තේරෙනවා:P
    that difference is not depending on the radius of the earth. he can do the same experiment on sun and will get the same value for the difference which is 2.pi.170

    IMG_9619.jpeg

    ------ Post added on May 29, 2024 at 6:11 AM
     
    Last edited:
    • Love
    Reactions: jamiezue