Sri Lanka to Become Regional Hub for Aircraft Recycling

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,003
    113


    Turbo Engine එහෙම පංචිකාවත්තෙන් ගන්න පුළුවන් වෙන කාලයක් එයි වගේ♥️♥️

    ප්ලේන් සොහොනක්ද පොන්ස්? මත්තලද සොහොන හදන්න යන්නෙ? @2osama
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,835
    7,114
    113
    වදුරව
    Budget Airlines නම් තියෙනවා බන් අඩුවට ඒත් ඒවා ගේ යන්න ගියාම එපා වෙනවා
    176 bus වගේ තමා
    Sri Lankan නම් දැන් ඉස්සර Quality එක නැතුව ඇති බන් උන්ට තියෙන ප්‍රශ්නත් එක්ක
    Sri Lankan එකේ සල්ලි ඔක්කොම යන්නේ එකේ Staff එකට . සල්ලි ගෙවලා යන අපිට හුලං 🥴
    බොරු කියන්න එපා ඔයි. Scoot එක එහෙම Sri Lankan එකට වඩා හොදයි, කෑම විතරයි දෙන්නෙ නැත්තෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,935
    73,289
    113
    මාලඹේ
    බොරු කියන්න එපා ඔයි. Scoot එක එහෙම Sri Lankan එකට වඩා හොදයි, කෑම විතරයි දෙන්නෙ නැත්තෙ
    කෑම වත් නැති ඒවාට Air Lines කියනවා ද හුත්තෝ 🤦🤦
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,546
    88,302
    113
    ආශ්චර්යමත් රටක
    මොනවා නැති උනත් අන්තිමට මේක නම් වෙයි. තියෙන ඔක්කොම toxic metal අරව මේවා ඔක්කොම මෙහෙ land ෆයිල් කරන්න දායි. අන්තිමට වටේ ඉන්න උන්ටත් හොයාගන්න බැරි ලෙඩ හැදිලා තමයි නවතින්නේ.

    හරි විදියට කරනවා නම් හොදයි. මේක ලංකාව නිසා සත පහකට sure නෑ.

    මෙන්න මේක තමා සැගවිච්ච ඇත්තම වැඩේ 😹😹

    නොදකින් පොන්නයන්ගෙ පොන්වර්ධනේ