Sri Lanka to Become Regional Hub for Aircraft Recycling

2osama

Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    SriLankan airlines ekama recycle karala patangaththanam hari 🥴
    එහෙනම් අපිට රට යන්න වෙන්නේ පයින් තමා🤣
    කැඩී කැඩී හරි ඕක දුවන නිසා තමා දූපතෙන් අඩුවට එළියට යන්න පුළුවන් වෙලා තියෙන්නේ බන්
    Emirates, Etihad, Singapore Air Lines Ticket එහෙම පට්ටම ගණන් දැන්🥴
     
    • Like
    Reactions: NRTG and gamerlk

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,966
    1,259
    113
    මගේ කාමරේ
    නිකම් තියන එයාපෝට් එකේ ඔහොම වත් වැඩක් වෙන එක හොඳයි. recycling කිව්වට අන්තිම වෙද්දි බෝතල් පත්තර සීන් එක වෙයි බංගලාදේශේ නැවු වලට කරනවා වගේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    නිකම් තියන එයාපෝට් එකේ ඔහොම වත් වැඩක් වෙන එක හොඳයි. recycling කිව්වට අන්තිම වෙද්දි බෝතල් පත්තර සීන් එක වෙයි බංගලාදේශේ නැවු වලට කරනවා වගේ.
    බෝතල් පත්තර පලස්ටික් කියන්නෙත් දැන් කාලේ සල්ලි තමා බන්
     
    • Like
    Reactions: NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,129
    8,770
    113
    Dubai
    එහෙනම් අපිට රට යන්න වෙන්නේ පයින් තමා🤣
    කැඩී කැඩී හරි ඕක දුවන නිසා තමා දූපතෙන් අඩුවට එළියට යන්න පුළුවන් වෙලා තියෙන්නේ බන්
    Emirates, Etihad, Singapore Air Lines Ticket එහෙම පට්ටම ගණන් දැන්🥴

    Sri Lankanනුත් පට්ට ගනන් බන් දැන් Tickets.
    Benifits අඩු උනාට Fits Air, Fly Dubai ඊට වඩා ගොඩක් ලාබයි.
    Sri Lankan Ticket දාලා සමහරුන්ගේ Luggages පවා Delay වෙනවලු බන් දැන්.
    Sri Lankan Tickets ගන්න ගානට Service එක නම් දැන් බිංදුවයි.
    ඉස්සර පට්ටම Air Line එකක් :(
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    Sri Lankanනුත් පට්ට ගනන් බන් දැන් Tickets.
    Benifits අඩු උනාට Fits Air, Fly Dubai ඊට වඩා ගොඩක් ලාබයි.
    Sri Lankan Ticket දාලා සමහරුන්ගේ Luggages පවා Delay වෙනවලු බන් දැන්.
    Sri Lankan Tickets ගන්න ගානට Service එක නම් දැන් බිංදුවයි.
    ඉස්සර පට්ටම Air Line එකක් :(
    Budget Airlines නම් තියෙනවා බන් අඩුවට ඒත් ඒවා ගේ යන්න ගියාම එපා වෙනවා
    176 bus වගේ තමා
    Sri Lankan නම් දැන් ඉස්සර Quality එක නැතුව ඇති බන් උන්ට තියෙන ප්‍රශ්නත් එක්ක
    Sri Lankan එකේ සල්ලි ඔක්කොම යන්නේ එකේ Staff එකට . සල්ලි ගෙවලා යන අපිට හුලං 🥴
     
    • Like
    Reactions: NRTG

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    නිකම් තියන එයාපෝට් එකේ ඔහොම වත් වැඩක් වෙන එක හොඳයි. recycling කිව්වට අන්තිම වෙද්දි බෝතල් පත්තර සීන් එක වෙයි බංගලාදේශේ නැවු වලට කරනවා වගේ.
    මොනවා නැති උනත් අන්තිමට මේක නම් වෙයි. තියෙන ඔක්කොම toxic metal අරව මේවා ඔක්කොම මෙහෙ land ෆයිල් කරන්න දායි. අන්තිමට වටේ ඉන්න උන්ටත් හොයාගන්න බැරි ලෙඩ හැදිලා තමයි නවතින්නේ.

    හරි විදියට කරනවා නම් හොදයි. මේක ලංකාව නිසා සත පහකට sure නෑ.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,234
    3,792
    113
    LONDON
    එහෙනම් අපිට රට යන්න වෙන්නේ පයින් තමා🤣
    කැඩී කැඩී හරි ඕක දුවන නිසා තමා දූපතෙන් අඩුවට එළියට යන්න පුළුවන් වෙලා තියෙන්නේ බන්
    Emirates, Etihad, Singapore Air Lines Ticket එහෙම පට්ටම ගණන් දැන්🥴
    Pissuda yako. Srilankan is the most expensive if we tried to book a flight from any European country. Qatar/Etihad is cheeper and better aircraft and service.

    Air India is the cheepest but shit service and annoying Indians.
     
    • Like
    Reactions: 2osama and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,338
    113
    Colombo, Sri Lanka
    මගේ බයික් එකට ජෙට් එන්ජින් එකක් තියාගන්න හිතපු සිහිනේ සැබෑ වෙන්න යන්නේ :love2: :love2: :love2:
     
    • Haha
    Reactions: 2osama

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,924
    10,455
    113
    මොනවා නැති උනත් අන්තිමට මේක නම් වෙයි. තියෙන ඔක්කොම toxic metal අරව මේවා ඔක්කොම මෙහෙ land ෆයිල් කරන්න දායි. අන්තිමට වටේ ඉන්න උන්ටත් හොයාගන්න බැරි ලෙඩ හැදිලා තමයි නවතින්නේ.

    හරි විදියට කරනවා නම් හොදයි. මේක ලංකාව නිසා සත පහකට sure නෑ.
    මටත් ඕකම තමයි හිතුනේ මචන් , අපේ උන්ට සල්ලි දෙනවනම් ඕන බලු වැඩක් කරනවා නේ

    මතකනේ ධම්මික පෙරේරා ගේ රටින් ගෙනාපු කුණු කන්ටේනර් ටික ( සායනික අප ද්‍රව්‍ය )

    ඒවායින් මොනතරම් ප්‍රමාණයක් රට ඇතුලට ඇවිත් land ෆයිල් කරාද කියලා අවුරුත් අදටත් දන්නෙත් නෑ හොයන්නෙත් නෑනේ

    හරි විදියට කරනවා නම් හොදයි. මේක ලංකාව නිසා සත පහකට sure නෑ. (2)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    book a flight from any European country. Qatar/Etihad is cheeper and better aircraft and service.
    Price Comparison එකක් දාන්න පුලුවන් ද ?
    Canada වලට නම් වැඩියි Emirates එහෙම
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,929
    9,391
    113
    එක තැනක නෑ
    Sri Lankanනුත් පට්ට ගනන් බන් දැන් Tickets.
    Benifits අඩු උනාට Fits Air, Fly Dubai ඊට වඩා ගොඩක් ලාබයි.
    Sri Lankan Ticket දාලා සමහරුන්ගේ Luggages පවා Delay වෙනවලු බන් දැන්.
    Sri Lankan Tickets ගන්න ගානට Service එක නම් දැන් බිංදුවයි.
    ඉස්සර පට්ටම Air Line එකක් :(
    SLA Service eka minus ban. Wena yanna airline ekak thibbe nattam witharai mama use karanne.
     
    • Like
    Reactions: NRTG