chanux broge wife

nidarsha91

Well-known member
  • වැරැද්දක් දැක්කම උඩ දාගෙන රෙදි හෝදනව වගේ කාගෙහරි දියුණුවකදි උන්ට සුභ පතන්නත් පුරුදු වෙයල්ල බන්. නැත්තන් මේ රට මෙතනම තමයි. නිකමට තව එකෙක්ගෙ මහන්සිය අගය කරන්න බැරි කුහක මිනිස්සුන්ට කොහෙද බන් එහෙම තත්වයක් ලෝකෙන් ලැබෙන්නෙ. අනිත් එක වැල ගෙඩි වගේ තප්පදෝරු උන්දැලට කර ගහපු හුගාක් උන්ගෙ ඇස් වලට කටු ඇනෙනව ඉටිකිරිස් කෑල්ලක් දාගත්ත එකෙක්ව දැක්කම නේද... අම්මේ ඊරිසියාව බේරෙනව ටයර් ගොඩවල් වලට යටවෙන බියර් බඩාලගෙ

    alexander skarsgard laughing GIF
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    ඇයි මූ ලඟකදි සුද්දෙක්ගෙ කන්ටෙන්ට් උස්සල සිංහලෙන් දාලත් ගූ උනා නේද? :confused:

    :lol: තමන්ගේ මහන්සියෙන්?
    ඌ කරේ මෙලොව රහක් නැති මොලේ අඩු උං ටික form කර කර උන්ව use කරපු එක. ඔය true caller වගේ apps wesa වෙලා wate ගියේ ඕක හින්ද.

    මූ තනිකර බොරු ප්‍රෝඩා කාරයෙක්. ඕක website එකක් කරා forum එකක්. මොරටුව Campus එකේ කියලා බොරු කිව්වා. මෙහෙ එනකොට දුර පැති වල campus වල shirt andagena awith එහෙ campus eke Kiyala බොරු ගහනවා. එහෙ ගිහින් මෙහෙ කියලා බොරු ගහනවා.

    උගෙ personal Laptop eke website eka host karala thiyenne kiyala boru kiwwa :lol:

    ආයේ ඒ open source forum script Eka copyright line Eka edit Karala උගේ නම යටින් ගහගෙන ඌ මුල ඉඳන් හදපු website එක කියලා බොරු ගැහුවා. ඕක ගෙ රෙදි ගලවා පස්සේ ඇත්ත script එක එළියට release කරා.
    Muge රෙදි galawapu උන් හැම තැනම.
    තෝ kiriye ඉඳගෙන මූ ව දන්නේ නැහැ කියන්නේ ඇත්තටම membership එක ගලවලා lat වළකට පැනපං බං

    ------ Post added on May 30, 2024 at 6:38 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,743
    98,794
    113
    වැරැද්දක් දැක්කම උඩ දාගෙන රෙදි හෝදනව වගේ කාගෙහරි දියුණුවකදි උන්ට සුභ පතන්නත් පුරුදු වෙයල්ල බන්. නැත්තන් මේ රට මෙතනම තමයි. නිකමට තව එකෙක්ගෙ මහන්සිය අගය කරන්න බැරි කුහක මිනිස්සුන්ට කොහෙද බන් එහෙම තත්වයක් ලෝකෙන් ලැබෙන්නෙ. අනිත් එක වැල ගෙඩි වගේ තප්පදෝරු උන්දැලට කර ගහපු හුගාක් උන්ගෙ ඇස් වලට කටු ඇනෙනව ඉටිකිරිස් කෑල්ලක් දාගත්ත එකෙක්ව දැක්කම නේද... අම්මේ ඊරිසියාව බේරෙනව ටයර් ගොඩවල් වලට යටවෙන බියර් බඩාලගෙ

    alexander skarsgard laughing GIF
    මොකද බං උබට වෙලා තියෙන්නේ 🙄
     
    • Like
    Reactions: senewimala1988

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    මේවා දකිද්දී ගැරඩින්ට බූමිතෙල් ගැහුවා වගේ දයියා එන්නේ කාටද බලමු😂😂😜
     
    • Haha
    Reactions: DiksonAlex

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,630
    2,404
    113
    Dark Side of Earth
    යන්නෙ කොහෙද පොල්ලෙ මල් වගේ කතාවක්නෙ මචන් උඹ කියන්නෙ. මම කිව්වෙ කන්ටෙන්ට් ක්‍රියේශන්ස් ගැන. යූටියුබ් ගැන. උඹ මේ උඹේ සල්ලි නැති වෙච්ච කමට කියන කුහක කතාවක්නෙ කියන්නෙ. ලොල් :rolleyes:
    කුහක? යකෝ කුහක වෙන්නේ කොහොමද facts කියද්දී?
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,465
    5,393
    113
    Colombo
    oyaa godak lassanay akkiyo.

    dennama hamadama sathutin inna oona🙏
    akki satuten indi aru wade ganata karot apita nothiya...

    Meki codegen eke Senior QA kenek neda? Lassana kella hebei 🙂
    CodeGen wunata kukku dekata code ekak liyala run karala loku karagana wenawa natam chanuxbro wena algorithm ekakata patalenawa..
    ------ Post added on May 30, 2024 at 8:53 PM

    ඇයි මූ ලඟකදි සුද්දෙක්ගෙ කන්ටෙන්ට් උස්සල සිංහලෙන් දාලත් ගූ උනා නේද? :confused:



    ------ Post added on May 30, 2024 at 6:38 PM
    me huththa karane wena ewunge reddwal copy karala uge invention wage karana eka. mu dasa kariya apure. ammandit a wage tamai.
    ------ Post added on May 30, 2024 at 8:54 PM
     
    • Like
    Reactions: dananjaya696

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,431
    113
    Banned
    සුපිරිම කෙල්ලෙක් ලස්සනයි හොදට ඉගනගනත් තියනවා සල්ලිත් තියනවා මේ කලුවකොහොම දාගත්තද මන්ද බන් ..
    ඇයි චානුක්ස් ගේ මොකක්ද අවුල?