වැරැද්දක් දැක්කම උඩ දාගෙන රෙදි හෝදනව වගේ කාගෙහරි දියුණුවකදි උන්ට සුභ පතන්නත් පුරුදු වෙයල්ල බන්. නැත්තන් මේ රට මෙතනම තමයි. නිකමට තව එකෙක්ගෙ මහන්සිය අගය කරන්න බැරි කුහක මිනිස්සුන්ට කොහෙද බන් එහෙම තත්වයක් ලෝකෙන් ලැබෙන්නෙ. අනිත් එක වැල ගෙඩි වගේ තප්පදෝරු උන්දැලට කර ගහපු හුගාක් උන්ගෙ ඇස් වලට කටු ඇනෙනව ඉටිකිරිස් කෑල්ලක් දාගත්ත එකෙක්ව දැක්කම නේද... අම්මේ ඊරිසියාව බේරෙනව ටයර් ගොඩවල් වලට යටවෙන බියර් බඩාලගෙ

තමන්ගේ මහන්සියෙන්?
