වස්ති ඇඩ්.

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඔය අඩු කුලේ රෙද්දට මුන් කීයක් අරගෙනද ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,104
    1
    100,796
    113
    34
    Kalutara
    Aduma 5 million wath gannewa athi

    Mata mathekai e kaleth block & Dino 3 million + gatta..
    ඒ 5 මිලියන් ඇතුලේ කොස්ට් එකත් තියෙනවනෙ. එහෙම බැලුවම ඒකට ආපු අනිත් නලු නිලියන්ටත් ගානක් දෙන්න එපැයි. ෆයිව් මිලියන් වලට වඩා ගන්න ඇති.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,266
    10,531
    113
    ඔතන ඉතින් ඇති දක්ශතාවයක් නෑ...බදින් නෑ කිය කිය හිටපු එකා එක පාරට ඔහොම දැම්මම ඕන එකෙක් බලනවා..ට්‍රැවල් විත් වයිෆ් එකේ පොන්ස් දාල තිබ්බ නිසා ගොඩක් උන් විශ්වාස කරා..මොකද ඌ හදාගෙන තියෙන ඉමේජ් එක අනුව ඌ දාන දෙයක් මිනිස්සු විශ්වාස කරන පැත්ත වැඩී..එතකොට ඩාර් රූම් පොටො ගහන එකා..ඌත් සාමනයෙන් හැම වෙඩින් එකේම ඔහොම පොටෝ දාන නිසා ගොඩක් උන් එකත් විශ්වාස කරා..වෙන හපන්කමක් නෑ..වෙනදා වගේම වීඩියෝ එක ගූ 70..දාගෙන පොල් ගෙඩියක්නෙ මාකට් කරේ..ඔහොම ගන්න රිච් එක ඉතින් තාවකාලිකයි..වයිෆ්ව මාකට් කරලා ගොඩ ගිය ට්‍රැවල් විත් වයිෆ් පොන්ස් උනත් කරපු වැඩෙන් ඌටම ඩැමේජ් එකක් උනේ
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඒ 5 මිලියන් ඇතුලේ කොස්ට් එකත් තියෙනවනෙ. එහෙම බැලුවම ඒකට ආපු අනිත් නලු නිලියන්ටත් ගානක් දෙන්න එපැයි. ෆයිව් මිලියන් වලට වඩා ගන්න ඇති.
    issara chanux review video ekatath 1 Sub = 1Rs. loweth 5M walatanam karanna nethuwa athi.
     
    • Sad
    Reactions: Heshan Daminda

    ඇත්තටම ඔච්චර වියදම් කරලා සිග්නේචර් ශර්ට් එකේ උන් ගහන ඇඩ් වලින් උන්ගෙ සේල්ස් වැඩිවෙනවද? මම නම් හිතන්නෙ නෑ. අරුන්ගෙ විව්ස් වැඩිවෙනවා විතරයි මට නම් හිතෙන්නෙ. ඔන්න ශර්ට් එකක් ගත්තම තව ශර්ට් එකක් ෆ්‍රී දෙනවා කිව්වොත් නම් විශ්වාස කරතැහැකි සේල්ස් වැඩිවෙනවා කියල.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    ඒ 5 මිලියන් ඇතුලේ කොස්ට් එකත් තියෙනවනෙ. එහෙම බැලුවම ඒකට ආපු අනිත් නලු නිලියන්ටත් ගානක් දෙන්න එපැයි. ෆයිව් මිලියන් වලට වඩා ගන්න ඇති.
    Ow ow..hena production cost ekak tiyenewane…

    issara chanux review video ekatath 1 Sub = 1Rs. loweth 5M walatanam karanna nethuwa athi.
    Echchara wenda ba
    Uparima 300k - 400k

    Issera danna ekek review ekak keragatta chanux & malindagen

    Malindage gaanath 200k wage matheka..
    ------ Post added on May 31, 2024 at 6:30 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,415
    5,528
    113
    aluth gen eke signature brand eka dan nathi/ eka lokuwata hithala nathi ayata meken reach wenawa
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    ඇත්තටම ඔච්චර වියදම් කරලා සිග්නේචර් ශර්ට් එකේ උන් ගහන ඇඩ් වලින් උන්ගෙ සේල්ස් වැඩිවෙනවද? මම නම් හිතන්නෙ නෑ. අරුන්ගෙ විව්ස් වැඩිවෙනවා විතරයි මට නම් හිතෙන්නෙ. ඔන්න ශර්ට් එකක් ගත්තම තව ශර්ට් එකක් ෆ්‍රී දෙනවා කිව්වොත් නම් විශ්වාස කරතැහැකි සේල්ස් වැඩිවෙනවා කියල.
    buy one free one දෙනවට වඩා ඕක පට්ට ලාබයි... නිකමට ගනන් හදල බලපන්, උබ 5මිලියන් වියදම් කරලා 3500/= ශර්ට් එකක් buy one get one ක්‍රමේට දෙන්න 1500 දෙනෙක්ටවත් දෙන්න බැහැ. උබ එහෙම offer එකක් දෙනවනම් අඩුම 100000 කස්ටමර් බේස් එකක්වත් රීච් කරන්න ඕනේ.. it's 350මිලියන්.:shocked: හැබැයි මෙතන 5මිලියන් විතර ඉන්වෙස්ට්මන්ට් එකකින් 2-3 මිලියන් විතර කට්ටියක්reach කරලා තියෙනවා (including all social media platforms)

    uba hithuwe nthi unaata oken loku effect ekk wenv.. brand eka ahalawath nthi un brand eka dngannv.. oka hama ekaama sahena klyak ynkm kthaa wenv.. ethkot khmth kttiya oya brand eken aragen adla blnv hndd kyla... godk welwt ohom viral ad ekk ekkama un mila adu shirt series ekk market ekt dnv.. ethkot emerald, vantage, ebony wge edapu un ewgen okata maru wenv...
    ethkot kello gththm un shirt brand gana melo labbak dnne nha.. hbaii methnin passe bahuthryk kello thmnge bf/hubby ta gift ekk denne signature shirt ekk. ethnin loku sale ekk env.. then eka adina kollongen bagayak wthr sadahatama oya brand ekt move wenv... bla bla bla..

    Marketing is way bigger than we think
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,239
    24,380
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹලව අන්දල නේද බැන්ද කියල. ඌ බැන්දත් එකයි නොබැන්දත් එකයිනෙ.
    මෙවර රැවටුනා කමක් නෑ කියමු. ආයෙත් පස්සෙන් යනව දකිද්දි තමයි විලිලැජ්ජාවෙ සන්තෝසෙ බැරි.

    හරි හමන් වීඩියෝ එකක් කරන්න බෑ සිංදුවක් කියන්න බෑ කොහොම හයිප් උනාද මන්ද එක්කො ලංකාවෙ බහුතරයකගෙ ටේස්ට් එක ඔව්ව හොයන්නෙ.