buy one free one දෙනවට වඩා ඕක පට්ට ලාබයි... නිකමට ගනන් හදල බලපන්, උබ 5මිලියන් වියදම් කරලා 3500/= ශර්ට් එකක් buy one get one ක්‍රමේට දෙන්න 1500 දෙනෙක්ටවත් දෙන්න බැහැ. උබ එහෙම offer එකක් දෙනවනම් අඩුම 100000 කස්ටමර් බේස් එකක්වත් රීච් කරන්න ඕනේ.. it's 350මිලියන්.

හැබැයි මෙතන 5මිලියන් විතර ඉන්වෙස්ට්මන්ට් එකකින් 2-3 මිලියන් විතර කට්ටියක්reach කරලා තියෙනවා (including all social media platforms)
uba hithuwe nthi unaata oken loku effect ekk wenv.. brand eka ahalawath nthi un brand eka dngannv.. oka hama ekaama sahena klyak ynkm kthaa wenv.. ethkot khmth kttiya oya brand eken aragen adla blnv hndd kyla... godk welwt ohom viral ad ekk ekkama un mila adu shirt series ekk market ekt dnv.. ethkot emerald, vantage, ebony wge edapu un ewgen okata maru wenv...
ethkot kello gththm un shirt brand gana melo labbak dnne nha.. hbaii methnin passe bahuthryk kello thmnge bf/hubby ta gift ekk denne signature shirt ekk. ethnin loku sale ekk env.. then eka adina kollongen bagayak wthr sadahatama oya brand ekt move wenv... bla bla bla..
Marketing is way bigger than we think