RED NOTICE. 150 MM - 200MM HEAVY RAIN 🔴💥

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,497
    124,485
    113
    දෙහිවල
    වැස්ස ඉවරයි. හෙට ඉදලා ආයේ තැම්බියන්කෝ ඉතින්

    🥺

    යාපා ත්‍රෙඩ් එක දැම්ම විතරයි මෙන්න මෙහෙට අව්ව පායලා…

    Heta indan niyagayak wi wage oi, nodakin sumanadasaya 🤭🤭
    අපහාස අපහාස අපේ කොල්ලට. වේස බඩු
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    කාලගුනේ එවුන්ට ඊයෙ කියාගන්න බැරිඋනානෙ අද රෑ ඉදන් හොදටම වහිනවා පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න කියල. අඩුම ගානෙ ගූගල් එකවත් බලල ට්ව් එකේ කිවුවනම් හරියනවනෙ.
    දැන් වැහැල ඉවර උනාට පස්සෙ අනතුරු නිවෙදන ගහනවා.
    ලෝකෙ කොහෙවත් නැතුව ඇති මෙහෙම දෙපාර්තමේන්තුවක්