Clashes In Israel's Tel Aviv; 14 Injured As 100,000 Protesters Hit Streets Against Netanyahu

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    වීරයා මලා....මිට ගාමිණි :(
    inaction කියන්නෙ නිකං ඉන්නවට විරුද්ධවද මිනිස්සු කෑ ගහන්නෙ?
     
    • Wow
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    නැහැ ප්‍රාණ ඇපකරුවෝ බේරගන්න කියලා ගේම ඉල්ලන්නේ
    අහ් ඒක මිසක් (y)

    හරි දැං කියපල්ල බලන්න උන්ව බේරගන්න විදියක්
     
    • Love
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,314
    113
    අහ් ඒක මිසක් (y)

    හරි දැං කියපල්ල බලන්න උන්ව බේරගන්න විදියක්
    ප්‍රාණඇපකරුවො නිදහස් කරන්න හමාස් එක කැමතියි ඊශ්‍රායලය සටන් විරාමයකට යනවනන්. නෙත්‍යන්‍යාහු කැමති නෑ ඒකට. ඌ දිගටම ගහනව. ඒකට විරුද්ධව මිනිස්සු පාරට බැහැල තියෙන්නෙ. උන්ට යුද්ධෙ එපා වෙලා තියෙන්නෙ. ඊශ්‍රායලය අන්තර්ජාතික අධිකරණයෙන් යුද්ධෙ නවත්තන්න දීපු නියෝගය පිලිපැද්දෙත් නෑ. ඒක හින්ද යුරෝපයේ සමහර රටවල් සම්බාධක දාන්නත් ලෑස්ති වෙනව.
     
    • Like
    Reactions: NRTG and mmrizmy