Clashes In Israel's Tel Aviv; 14 Injured As 100,000 Protesters Hit Streets Against Netanyahu
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Jun 2, 2024 #1 Reactions: olu bakka and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,979 198,343 113 Colombo, Sri Lanka Jun 2, 2024 #2 වීරයා මලා....මිට ගාමිණි Reactions: War Fighter and AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,934 1 43,246 113 Jun 2, 2024 #3 NRTG said: වීරයා මලා....මිට ගාමිණි Click to expand... inaction කියන්නෙ නිකං ඉන්නවට විරුද්ධවද මිනිස්සු කෑ ගහන්නෙ? Reactions: NRTG
NRTG said: වීරයා මලා....මිට ගාමිණි Click to expand... inaction කියන්නෙ නිකං ඉන්නවට විරුද්ධවද මිනිස්සු කෑ ගහන්නෙ?
NRTG Well-known member Oct 19, 2019 40,979 198,343 113 Colombo, Sri Lanka Jun 2, 2024 #4 AnuradhaRa said: inaction කියන්නෙ නිකං ඉන්නවට විරුද්ධවද මිනිස්සු කෑ ගහන්නෙ? Click to expand... නැහැ ප්‍රාණ ඇපකරුවෝ බේරගන්න කියලා ගේම ඉල්ලන්නේ Reactions: War Fighter and AnuradhaRa
AnuradhaRa said: inaction කියන්නෙ නිකං ඉන්නවට විරුද්ධවද මිනිස්සු කෑ ගහන්නෙ? Click to expand... නැහැ ප්‍රාණ ඇපකරුවෝ බේරගන්න කියලා ගේම ඉල්ලන්නේ
AnuradhaRa Well-known member Dec 25, 2010 61,934 1 43,246 113 Jun 2, 2024 #5 NRTG said: නැහැ ප්‍රාණ ඇපකරුවෝ බේරගන්න කියලා ගේම ඉල්ලන්නේ Click to expand... අහ් ඒක මිසක් හරි දැං කියපල්ල බලන්න උන්ව බේරගන්න විදියක් Reactions: NRTG
NRTG said: නැහැ ප්‍රාණ ඇපකරුවෝ බේරගන්න කියලා ගේම ඉල්ලන්නේ Click to expand... අහ් ඒක මිසක් හරි දැං කියපල්ල බලන්න උන්ව බේරගන්න විදියක්
olu bakka Well-known member Aug 18, 2011 22,685 23,315 113 Jun 2, 2024 #6 AnuradhaRa said: අහ් ඒක මිසක් හරි දැං කියපල්ල බලන්න උන්ව බේරගන්න විදියක් Click to expand... ප්‍රාණඇපකරුවො නිදහස් කරන්න හමාස් එක කැමතියි ඊශ්‍රායලය සටන් විරාමයකට යනවනන්. නෙත්‍යන්‍යාහු කැමති නෑ ඒකට. ඌ දිගටම ගහනව. ඒකට විරුද්ධව මිනිස්සු පාරට බැහැල තියෙන්නෙ. උන්ට යුද්ධෙ එපා වෙලා තියෙන්නෙ. ඊශ්‍රායලය අන්තර්ජාතික අධිකරණයෙන් යුද්ධෙ නවත්තන්න දීපු නියෝගය පිලිපැද්දෙත් නෑ. ඒක හින්ද යුරෝපයේ සමහර රටවල් සම්බාධක දාන්නත් ලෑස්ති වෙනව. Reactions: NRTG and mmrizmy
AnuradhaRa said: අහ් ඒක මිසක් හරි දැං කියපල්ල බලන්න උන්ව බේරගන්න විදියක් Click to expand... ප්‍රාණඇපකරුවො නිදහස් කරන්න හමාස් එක කැමතියි ඊශ්‍රායලය සටන් විරාමයකට යනවනන්. නෙත්‍යන්‍යාහු කැමති නෑ ඒකට. ඌ දිගටම ගහනව. ඒකට විරුද්ධව මිනිස්සු පාරට බැහැල තියෙන්නෙ. උන්ට යුද්ධෙ එපා වෙලා තියෙන්නෙ. ඊශ්‍රායලය අන්තර්ජාතික අධිකරණයෙන් යුද්ධෙ නවත්තන්න දීපු නියෝගය පිලිපැද්දෙත් නෑ. ඒක හින්ද යුරෝපයේ සමහර රටවල් සම්බාධක දාන්නත් ලෑස්ති වෙනව.