Baby Sitting | Housemaid

nalakanayana

Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    ගෙදරක නැවතී පොඩි ළමයි බලාගන්න housemaid කෙනෙක්ව හොයාගන්න යොදා ගත්ත ක්‍රම මොනවද .ෆේස්බුක් ඇඩ් දාලා බැලුවා ඒජන්සි වලට කතා කරා එකක්වත් හරියන්නෑ .
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    lamai hadanawata wada amarui lamai balaganna ekek ganna eka
    ikman jobs eke ad dala balanna issara free dan salli gannawa
    FB eke groups tiyanawa owalin hoyaganna puluwan
    broker lagen ganna puluwan habai itin sarin sare maru wenawa

    anika dan lamai balannath ekka ganna housemaids la aniwa 40k illanawa
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,331
    2,007
    113
    පිං බිමේ
    හැටන් පැත්තේ කළු ලස්සන ගැමි ටැමිල් කෙල්ලෝ ඉන්නවා 30ක් වාගේ දෙනවා නම් පැනලා එන්නේ ළමයිත් බලාගෙන උඹවත් හොදට බලාගන්නවා එක ගලකින් කුරුල්ලෝ දෙන්නයි.
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    ගෙදරක නැවතී පොඩි ළමයි බලාගන්න housemaid කෙනෙක්ව හොයාගන්න යොදා ගත්ත ක්‍රම මොනවද .ෆේස්බුක් ඇඩ් දාලා බැලුවා ඒජන්සි වලට කතා කරා එකක්වත් හරියන්නෑ .
    lankaadeepa paththare lahipita daanna.
    Dan nan wadiya minissu naha. Godak aya rata yana nisa. Nathnan estate ekaka inna tamil kenek contact karala balanna. Estates wala tamil aya innawa. Godak welata contacts haraha yanne.
     
    • Like
    Reactions: nalakanayana