Shutterstock Contributor එකට ඉමේජ් දාන එක පිලිබදව

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu

    Shutterstock Contributor එකට ඉමේජ් දාන එක පිලිබදව මොකක් හරි idea එකක් තියෙනවාද..වැඩක් තියේද?​

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,816
    113
    එකමත් එක රටක
    ඔව් වැඩක් තියන නිසා නේ මිනිස්සු දාන්නේ..
    adobe stock එකටත් දාන්න..

    ඕක මුලින්ම කරනවනම් මුලින්ම හම්බෙන ගාන ගැන අමතක කරල upload කරන ඒවා වල quality එක හිතල දිගට upload කරන්න ඕනේ.
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    සමහර ඉමේජ් වලට ඇවිල්ලා තියෙනවා eligible for data licensing කියලා එනවා. ඒ මොකක්ද
     
    Awuruddak withara wediya ganak balaporoththu wenne nathiwa upload karapan
    සමහර ඉමේජ් වලට ඇවිල්ලා තියෙනවා eligible for data licensing කියලා එනවා. ඒ මොකක්ද
    ------ Post added on Jun 4, 2024 at 8:06 PM
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    526
    356
    63
    Home
    kitsooftlk.blogspot.com
    සමහර ඉමේජ් වලට ඇවිල්ලා තියෙනවා eligible for data licensing කියලා එනවා. ඒ මොකක්ද

    සමහර ඉමේජ් වලට ඇවිල්ලා තියෙනවා eligible for data licensing කියලා එනවා. ඒ මොකක්ද
    ------ Post added on Jun 4, 2024 at 8:06 PM
    Data licensing walata opt in wenna. Podi pay ekak enawa eken. Images ai training walata wage ewata ganna kyala oya kiyanne