සින්හළු ගංවතුරට කොටු වුනා..

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    වියළි කාලාපේ http ලට හොට් සීසන් කමින් සූන්. අගෝස්තු වෙනකොට වැව් ඉරිතලලා, ළිං හිඳිලා අනාථ වෙන කේස් එකක් වෙන්නේ ඔන්න බලපංකෝ

    Eh I don't even have a well, NWSDB for life
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    මේ කොහෙද බං. අර කුණු එකතු කරන හරියද? නාගොඩ. පොලිස් පුහුණු එක පාරේ
    නෑ බන්. පොලිස් කොලේජ් එක ඇතුලේ පාරේ.

    උබලා කොහෙද බන් කොලබ පායනවා නහුතෙට රස්නෙයි
    ඊයෙයි අදයි හොඳටම පෑව්වා. වැස්සේම නෑ.

    hesan pinana puluwan ne
    පීන්නන්න දන්නේ නෑනේ.

    time and area
    කළුතර. හවස 6.30

    උඹට ආධාර එවන්න වේවිද හෙට වෙනකොට??????
    උයපුවා විතරක් එවපන්, උයන්න කම්මැලියි. 😪
    ------ Post added on Jun 4, 2024 at 8:23 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    නෑ බන්. පොලිස් කොලේජ් එක ඇතුලේ පාරේ.


    ඊයෙයි අදයි හොඳටම පෑව්වා. වැස්සේම නෑ.


    පීන්නන්න දන්නේ නෑනේ.


    කළුතර. හවස 6.30


    උයපුවා විතරක් එවපන්, උයන්න කම්මැලියි. 😪
    ------ Post added on Jun 4, 2024 at 8:23 PM
    එල බං පන්සල පහුකරලා ඉගආව වංගුව හරියේ අදුරන කෙනෙක් ඉන්නවා. අර පළවෙනි පොටෝ එක ඒ හරියේ වගේ දැක්කේ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,080
    113
    යකෝ තෝ නිදාගෙන නැගිටිනකොට ගංවතුර ගෙට දාලා ඇදත් එක්ක පාවෙලා ඇවිල්ලා කළු ගගේ හිටියොත් කොහොමද ආතල් එක? අවදානමක් ගන්නෙ නැතුව දැන්ම වටිනාකියන දේවල් ටිකයි අත්‍යාවශ්‍ය අඩුම කුඩුම ටිකයි පොට්ටනියක් ගහගෙන ගෝඩ් වලතරගෙ පානදුර ගෙදරට ඇදපන්. මේ ටිකේ ගෝඩ් කන්න දෙයි උබට ගං වතුර ඉවර වෙනකං 😍

    @scurvy FYI please do the needful
     
    ගාල්ලේ කිව්වට පට්ට ඩොටේ නේද... නෙළුව, තවලම වගේ පැත්තක වෙන්න ඕන.
    නෑ එච්චර යන්න ඕනෙ නෑ.
    Honeymoon how 🙂?
    හනිමූන් යන්න බදින්න එපැයි 🥴
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    යකෝ තෝ නිදාගෙන නැගිටිනකොට ගංවතුර ගෙට දාලා ඇදත් එක්ක පාවෙලා ඇවිල්ලා කළු ගගේ හිටියොත් කොහොමද ආතල් එක? අවදානමක් ගන්නෙ නැතුව දැන්ම වටිනාකියන දේවල් ටිකයි අත්‍යාවශ්‍ය අඩුම කුඩුම ටිකයි පොට්ටනියක් ගහගෙන ගෝල් වලතරගෙ පානදුර ගෙදරට ඇදපන්. මේ ටිකේ ගෝඩ් කන්න දෙයි උබට ගං වතුර ඉවර වෙනකං 😍
    walatharaya muge puka palai
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    යකෝ තෝ නිදාගෙන නැගිටිනකොට ගංවතුර ගෙට දාලා ඇදත් එක්ක පාවෙලා ඇවිල්ලා කළු ගගේ හිටියොත් කොහොමද ආතල් එක? අවදානමක් ගන්නෙ නැතුව දැන්ම වටිනාකියන දේවල් ටිකයි අත්‍යාවශ්‍ය අඩුම කුඩුම ටිකයි පොට්ටනියක් ගහගෙන ගෝල් වලතරගෙ පානදුර ගෙදරට ඇදපන්. මේ ටිකේ ගෝඩ් කන්න දෙයි උබට ගං වතුර ඉවර වෙනකං 😍
    මාව යට වෙන්නේ නෑ. කොටුවෙනවා විතරයි. කන්දක් උඩ ඉන්නේ.

    එල බං පන්සල පහුකරලා ඉගආව වංගුව හරියේ අදුරන කෙනෙක් ඉන්නවා. අර පළවෙනි පොටෝ එක ඒ හරියේ වගේ දැක්කේ.
    මොන පන්සලද? 🤔
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    උබට මොනවද ඕන මචන් ?? පාන් / පරිප්පු / රෙදි ???? කියහන්. අපි එවන්නම්.
    තාම ඒ මට්ටමට ආවේ නෑ.

    උබලගෙ ගෙදරට දානවද ? එපා වෙන කේස් එකක් මමත් 4 ඉන්දල ඇහරලා එදා.වෙලාවට ගෙදරය දැම්මෙ නෑ.
    නෑ නෑ ගෙදරට දාන්නේ නෑ. අපි කන්දක් උඩ ඉන්නේ.