වියළි කාලාපේ http ලට හොට් සීසන් කමින් සූන්. අගෝස්තු වෙනකොට වැව් ඉරිතලලා, ළිං හිඳිලා අනාථ වෙන කේස් එකක් වෙන්නේ ඔන්න බලපංකෝ
Eh I don't even have a well, NWSDB for life
වියළි කාලාපේ http ලට හොට් සීසන් කමින් සූන්. අගෝස්තු වෙනකොට වැව් ඉරිතලලා, ළිං හිඳිලා අනාථ වෙන කේස් එකක් වෙන්නේ ඔන්න බලපංකෝ
නෑ බන්. පොලිස් කොලේජ් එක ඇතුලේ පාරේ.මේ කොහෙද බං. අර කුණු එකතු කරන හරියද? නාගොඩ. පොලිස් පුහුණු එක පාරේ
ඊයෙයි අදයි හොඳටම පෑව්වා. වැස්සේම නෑ.උබලා කොහෙද බන් කොලබ පායනවා නහුතෙට රස්නෙයි
පීන්නන්න දන්නේ නෑනේ.hesan pinana puluwan ne
කළුතර. හවස 6.30time and area
උයපුවා විතරක් එවපන්, උයන්න කම්මැලියි.උඹට ආධාර එවන්න වේවිද හෙට වෙනකොට??????
ගාල්ලේ කිව්වට පට්ට ඩොටේ නේද... නෙළුව, තවලම වගේ පැත්තක වෙන්න ඕන.මම ගාල්ලෙ
එල බං පන්සල පහුකරලා ඉගආව වංගුව හරියේ අදුරන කෙනෙක් ඉන්නවා. අර පළවෙනි පොටෝ එක ඒ හරියේ වගේ දැක්කේ.නෑ බන්. පොලිස් කොලේජ් එක ඇතුලේ පාරේ.
ඊයෙයි අදයි හොඳටම පෑව්වා. වැස්සේම නෑ.
පීන්නන්න දන්නේ නෑනේ.
කළුතර. හවස 6.30
උයපුවා විතරක් එවපන්, උයන්න කම්මැලියි.
------ Post added on Jun 4, 2024 at 8:23 PM
Honeymoon howගාල්ලෙ ටවුන් එකේ ඉදන් ගව් 7යි හූවයි බල්ටියයි අපේ ගෙදරට![]()
neluwa wageගාල්ලේ කිව්වට පට්ට ඩොටේ නේද... නෙළුව, තවලම වගේ පැත්තක වෙන්න ඕන.
උඹ කොහොමද දන්නේ??neluwa wage
@හෙළයෙක්පොඩි සපෝට් එකක් දෙන්න..උයපුවා විතරක් එවපන්, උයන්න කම්මැලියි
නෑ එච්චර යන්න ඕනෙ නෑ.ගාල්ලේ කිව්වට පට්ට ඩොටේ නේද... නෙළුව, තවලම වගේ පැත්තක වෙන්න ඕන.
හනිමූන් යන්න බදින්න එපැයිHoneymoon how?
Honeymoon how?
walatharaya muge puka palaiයකෝ තෝ නිදාගෙන නැගිටිනකොට ගංවතුර ගෙට දාලා ඇදත් එක්ක පාවෙලා ඇවිල්ලා කළු ගගේ හිටියොත් කොහොමද ආතල් එක? අවදානමක් ගන්නෙ නැතුව දැන්ම වටිනාකියන දේවල් ටිකයි අත්‍යාවශ්‍ය අඩුම කුඩුම ටිකයි පොට්ටනියක් ගහගෙන ගෝල් වලතරගෙ පානදුර ගෙදරට ඇදපන්. මේ ටිකේ ගෝඩ් කන්න දෙයි උබට ගං වතුර ඉවර වෙනකං![]()
මාව යට වෙන්නේ නෑ. කොටුවෙනවා විතරයි. කන්දක් උඩ ඉන්නේ.යකෝ තෝ නිදාගෙන නැගිටිනකොට ගංවතුර ගෙට දාලා ඇදත් එක්ක පාවෙලා ඇවිල්ලා කළු ගගේ හිටියොත් කොහොමද ආතල් එක? අවදානමක් ගන්නෙ නැතුව දැන්ම වටිනාකියන දේවල් ටිකයි අත්‍යාවශ්‍ය අඩුම කුඩුම ටිකයි පොට්ටනියක් ගහගෙන ගෝල් වලතරගෙ පානදුර ගෙදරට ඇදපන්. මේ ටිකේ ගෝඩ් කන්න දෙයි උබට ගං වතුර ඉවර වෙනකං![]()
මොන පන්සලද?එල බං පන්සල පහුකරලා ඉගආව වංගුව හරියේ අදුරන කෙනෙක් ඉන්නවා. අර පළවෙනි පොටෝ එක ඒ හරියේ වගේ දැක්කේ.
kellek hoyala diyan utaඋබට මොනවද ඕන මචන් ?? පාන් / පරිප්පු / රෙදි ???? කියහන්. අපි එවන්නම්.

නැත්නම් ගාල්ල අවට නම් ගං වතුර ගැලුවේ නැ. ඇතුල් පැති වල තමයි දන්න විදියට.නෑ එච්චර යන්න ඕනෙ නෑ.
තාම ඒ මට්ටමට ආවේ නෑ.උබට මොනවද ඕන මචන් ?? පාන් / පරිප්පු / රෙදි ???? කියහන්. අපි එවන්නම්.
නෑ නෑ ගෙදරට දාන්නේ නෑ. අපි කන්දක් උඩ ඉන්නේ.උබලගෙ ගෙදරට දානවද ? එපා වෙන කේස් එකක් මමත් 4 ඉන්දල ඇහරලා එදා.වෙලාවට ගෙදරය දැම්මෙ නෑ.