සින්හළු ගංවතුරට කොටු වුනා..

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Tkafnqj.gif

    අපේ පැත්තෙත් එහෙමයි.. ගෙදරනම් ශේප් යට වුනේ නෑ...
    පුලුවන් විදියට හැමෝටම උදව් කලා.... අනිත් අය සපත්තු හොයද්දි මම සෙරෙප්පු දාගෙන උදව් කලේ...
    මේක අමාරු කාලයක් අපි හැමෝටම
    mi una ta precaution ekak widihata ganna behet tiyenawa, poddak andurana doc kenek gen ahagena ganna, oya mada wathuren mi una enna puluwan kakul heduwath ahata penne nathi sirimak tibbot.
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda