No way mchn!!!!දැන් ලැබුණු ආරංචිය : පොළොන්නරුවේ හෝටලයක ඉද්දි තමයි අල්ලලා තියෙන්නේ. ගායකයා වරුණ මධුශංක. වත්තල ගායකයෙක් සිරස සුපර් ස්ටාර් සීසන් 1.
Aparade pora nm

No way mchn!!!!දැන් ලැබුණු ආරංචිය : පොළොන්නරුවේ හෝටලයක ඉද්දි තමයි අල්ලලා තියෙන්නේ. ගායකයා වරුණ මධුශංක. වත්තල ගායකයෙක් සිරස සුපර් ස්ටාර් සීසන් 1.

ඕවා පැහැදිලි කරන්න ගියාම අපි කුහකයෝ, මෝඩයෝ, ඉරිසියාකාරයෝ. අපෙත් ඉන්නවා නෑ වෙන එවුන් ඔය වගේ එව්වා නිධන් ගන්න හැටි ගැන එහෙම කියන. මම නම් කරන්නෙ ඇස් ලොකු කර කර බුදු අම්මේ ඇත්තද කියලා අහන් ඉන්න එක. උන් මට හරි කැමතියි. මොකද මම උන්ගේ බොරු විශ්වාස කරනවා වගේ පෙන්වනවනෙ.රතු කරපින්චා.. කිබුල් හූනො වල්ල පට්ට රතු ගෝනුස්සා sinhalu andenna balan inna jatiyak yako![]()

Ado ow ban unwa murunga atthe tiyana kan apita adareiඕවා පැහැදිලි කරන්න ගියාම අපි කුහකයෝ, මෝඩයෝ, ඉරිසියාකාරයෝ. අපෙත් ඉන්නවා නෑ වෙන එවුන් ඔය වගේ එව්වා නිධන් ගන්න හැටි ගැන එහෙම කියන. මම නම් කරන්නෙ ඇස් ලොකු කර කර බුදු අම්මේ ඇත්තද කියලා අහන් ඉන්න එක. උන් මට හරි කැමතියි. මොකද මම උන්ගේ බොරු විශ්වාස කරනවා වගේ පෙන්වනවනෙ.![]()
![]()
![]()
![]()
කවුද ඒ රියලිටි ගායකයා
Manjula Pushpakumara kiyala ekek luදැන් ලැබුණු ආරංචිය : පොළොන්නරුවේ හෝටලයක ඉද්දි තමයි අල්ලලා තියෙන්නේ. ගායකයා වරුණ මධුශංක. වත්තල ගායකයෙක් සිරස සුපර් ස්ටාර් සීසන් 1.
අඩො සිරා..pump and dump ගේමක් යන්නේ
VOC කාසි ,ගෙම්බා මාර්ක් machines ටිකක් හොයා ගත්ත උන් ටිකක් කතාවක් යැව්වා
රැජිනගේ මිනිබිරියක් ඇවිත් VOC කාසි ,ගෙම්බා මාර්ක් singer machines හොයනවා ලු (ඇත්තට මොකෙක් හරි එන්න ඇති සමහර විට මුන් එකෙන් හම්බ කරා කතා යවල ) ලක්ෂ බර ගණන් වලට ,
සල්ලි අතේ තියෙන උන් ලක්ෂ 5 ට නම් ගෙම්බා මාර්ක් singer machine එකක් යන්නේ 50,000 ගන්නවා විකුනන්න හිතාගෙන
අන්තිමේදී යකඩ වලට දෙන්න වෙන්නේ .
අවුරුදු බර ගානකට කලින් අපේ පැති වලටත් ආව guide කාරයෙක් ඕව හොයන් .
රැජිනගේ මිනිබිරී එංගලන්තේ හොයන්නේ නෙදර්ලන්තේ පරණ කාසි , ඇමරිකන් singer ගෙම්බා මාර්කස් idk
ඕකම කරා කරපිංචා වල මැද කෑල්ලට වැල්ල පට්ට ප්රසිද්ධ උන කාලේ
තව පරණ tv කතාව
Lighning walin Antimatter hadenava kiyalane owa ussanne
u doctor knk ne bn.ගායකයා වරුණ මධුශංක
HadhissidaManjula Pushpakumara da
Waruna Madusanka da
Hariyata kiyapanko
1 kiyala FB eke dakkaManjula Pushpakumara da
Waruna Madusanka da
Hariyata kiyapanko
eka tama chudamanikyeta dunna kiala kianne shot eka. oya dageba adu kule wenna athidanne naha ban,
habai oka කෝටි 500 watinawanam, rajapakshala meeta kalinma galawala wikunala
ඔවුවොවුරතු රසදිය
රාවනගෙ එන්ජිමට දාන්න ගන්නෙ ඕවා![]()
Parana piththala? Mewage watinakama kiyanna ba bn echcharakata watinawa. Ekane mewa aran giye wena ratawal walata. Specially VOC akunu sannayaka. Normal ewa newei oya. Eke iridium kiyana lohaya thiyanawa. Anna eka watinawa
Lankawe ewage wena scene ekak thiyenne. Ekai mewa minissu hoyanne. Akunu wadila wadila oya iridium eka mchn powerful wenawa. Iridium, tcopper mix krala thama oya sannayaka hadala tynwa kynne.
අන්න එහෙම powerful උන iridium ලෝහය තියන කොටසට හාල් ඇටයක් ලං කරාම ඒක කලු පාට වෙන්න පිච්චෙනva. Torch එකක් ලං කරාම bulb එක උනත් පිච්චෙන එක වෙනවා. ඒ වගේම ඒ iridium තියන කොටසින් එක එක අම්ල හදන්න පුළුවන්
------ Post added on Jun 5, 2024 at 8:35 AM
Reason
------ Post added on Jun 5, 2024 at 8:37 AM