ජේතවන අකුණු සන්නායකය සොරාගත්තාට, අවසාන කීප දෙනා අතරට තේරී පත්වී ඡයගත් ප්‍රසිද්ධ රියැලිටි ගායකයකු ඇතුළු පහක් හසුවේ

sahan50

Well-known member
  • Apr 15, 2024
    6,988
    6,359
    113
    kandy
    දැන් ලැබුණු ආරංචිය : පොළොන්නරුවේ හෝටලයක ඉද්දි තමයි අල්ලලා තියෙන්නේ. ගායකයා වරුණ මධුශංක. වත්තල ගායකයෙක් සිරස සුපර් ස්ටාර් සීසන් 1.
    No way mchn!!!!
    Aparade pora nm:(
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    රතු කරපින්චා.. කිබුල් හූනො වල්ල පට්ට රතු ගෝනුස්සා sinhalu andenna balan inna jatiyak yako 🤣
    ඕවා පැහැදිලි කරන්න ගියාම අපි කුහකයෝ, මෝඩයෝ, ඉරිසියාකාරයෝ. අපෙත් ඉන්නවා නෑ වෙන එවුන් ඔය වගේ එව්වා නිධන් ගන්න හැටි ගැන එහෙම කියන. මම නම් කරන්නෙ ඇස් ලොකු කර කර බුදු අම්මේ ඇත්තද කියලා අහන් ඉන්න එක. උන් මට හරි කැමතියි. මොකද මම උන්ගේ බොරු විශ්වාස කරනවා වගේ පෙන්වනවනෙ. :lol: :lol: :lol: :lol:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,730
    19,658
    113
    ඕවා පැහැදිලි කරන්න ගියාම අපි කුහකයෝ, මෝඩයෝ, ඉරිසියාකාරයෝ. අපෙත් ඉන්නවා නෑ වෙන එවුන් ඔය වගේ එව්වා නිධන් ගන්න හැටි ගැන එහෙම කියන. මම නම් කරන්නෙ ඇස් ලොකු කර කර බුදු අම්මේ ඇත්තද කියලා අහන් ඉන්න එක. උන් මට හරි කැමතියි. මොකද මම උන්ගේ බොරු විශ්වාස කරනවා වගේ පෙන්වනවනෙ. :lol: :lol: :lol: :lol:
    Ado ow ban unwa murunga atthe tiyana kan apita adarei 🤣
     
    • Like
    Reactions: NRTG

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    manjula Pushpakumara kiyala sindu kiyana ekek innawa da.. anna uu thamai ahuwela inne.
    Uge FB profile eke kattiya dala athi samaharawita, seen eka danna un.


    කවුද ඒ රියලිටි ගායකයා
    දැන් ලැබුණු ආරංචිය : පොළොන්නරුවේ හෝටලයක ඉද්දි තමයි අල්ලලා තියෙන්නේ. ගායකයා වරුණ මධුශංක. වත්තල ගායකයෙක් සිරස සුපර් ස්ටාර් සීසන් 1.
    Manjula Pushpakumara kiyala ekek lu
    ------ Post added on Jun 5, 2024 at 11:48 AM
     
    • Like
    Reactions: dillsdilla and NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,782
    1
    15,457
    113
    pump and dump ගේමක් යන්නේ

    VOC කාසි ,ගෙම්බා මාර්ක් machines ටිකක් හොයා ගත්ත උන් ටිකක් කතාවක් යැව්වා

    රැජිනගේ මිනිබිරියක් ඇවිත් VOC කාසි ,ගෙම්බා මාර්ක් singer machines හොයනවා ලු (ඇත්තට මොකෙක් හරි එන්න ඇති සමහර විට මුන් එකෙන් හම්බ කරා කතා යවල ) ලක්ෂ බර ගණන් වලට ,

    සල්ලි අතේ තියෙන උන් ලක්ෂ 5 ට නම් ගෙම්බා මාර්ක් singer machine එකක් යන්නේ 50,000 ගන්නවා විකුනන්න හිතාගෙන :lol:
    අන්තිමේදී යකඩ වලට දෙන්න වෙන්නේ .

    අවුරුදු බර ගානකට කලින් අපේ පැති වලටත් ආව guide කාරයෙක් ඕව හොයන් .

    රැජිනගේ මිනිබිරී එංගලන්තේ හොයන්නේ නෙදර්ලන්තේ පරණ කාසි , ඇමරිකන් singer ගෙම්බා මාර්කස් idk :P


    ඕකම කරා කරපිංචා වල මැද කෑල්ලට වැල්ල පට්ට ප්‍රසිද්ධ උන කාලේ

    තව පරණ tv කතාව
    අඩො සිරා..
    උගත් පාඩම් නැ මෙහෙ උන්ට..
     
    • Like
    Reactions: NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    // ලබා ගෙන එය රුපියල් කෝටි 500කට පමණ මුදලකට විකිණීමට සූදානම්ව සිට ඇතැයි//
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    https://www.facebook.com/share/v/d9YQaMbzqtH76ydv/?mibextid=oFDknk

    මංජුල පුෂ්පකුමාර නෙවෙයි
    447721137_515079107513601_3965096371547491156_n.jpg
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,381
    113
    Parana piththala? Mewage watinakama kiyanna ba bn echcharakata watinawa. Ekane mewa aran giye wena ratawal walata. Specially VOC akunu sannayaka. Normal ewa newei oya. Eke iridium kiyana lohaya thiyanawa. Anna eka watinawa


    Lankawe ewage wena scene ekak thiyenne. Ekai mewa minissu hoyanne. Akunu wadila wadila oya iridium eka mchn powerful wenawa. Iridium, tcopper mix krala thama oya sannayaka hadala tynwa kynne.

    අන්න එහෙම powerful උන iridium ලෝහය තියන කොටසට හාල් ඇටයක් ලං කරාම ඒක කලු පාට වෙන්න පිච්චෙනva. Torch එකක් ලං කරාම bulb එක උනත් පිච්චෙන එක වෙනවා. ඒ වගේම ඒ iridium තියන කොටසින් එක එක අම්ල හදන්න පුළුවන්
    ------ Post added on Jun 5, 2024 at 8:35 AM

    Reason
    ------ Post added on Jun 5, 2024 at 8:37 AM

    boru bn. owage watina deyak naa. ara parana tv wala transistor wage thama
     
    • Like
    Reactions: NRTG and sahan50