ගුරුවරුන්ට ගහන්ඩ එපා කියන්නත් බෑ මේවා දැක්කම. හතරහන්දි කඩන්න තියෙන්නෙ කැරියන්ගෙ.
Anith paththata teachers lata gahanna hadai. Echcharakata munge characters aul danගුරුවරුන්ට ගහන්ඩ එපා කියන්නත් බෑ මේවා දැක්කම. හතරහන්දි කඩන්න තියෙන්නෙ කැරියන්ගෙ.
ගුරු පොන්නයොත් සක්කිලිAnith paththata teachers lata gahanna hadai. Echcharakata munge characters aul dan
Yes.මුන් හෙනම ගොබ්බයි බන්.. කිසිම එකෙක්ට ගරු කිරීමක් නෑ, හැබැයි කෙල උනාම කෙල්ලොන්ට හපන්, හොටු පෙරාන අඩන්නේ..
link ?
සුදු තත්තියි,සුදු අම්මියි ❤අනික මුන් කැල්ලක් දාගත්තත් කෙලින්ම සෙක්ස්. අපි වගේ ප්ලෑන් කරන්නෙ නැ.
සෙක්ස් කරා ලමයි හැදුවා. ලොකු ලොකු ප්ලැන් නෑ.අන්තිමේදි ලමයි අනාතයි
ඔහොම වැඩ දාලා හැප්පෙන උට්ටලට බෙහෙත් කරන්න යන සල්ලි මහ එවුන්ගෙන් අය කරගන්න තියෙන්නෙ. ගෙවන්න බරි උන්ගෙ බයික් කෑලි කරලා පාර්ට්ස් විකුණලා හරි හිලව් කරන්න ඕනෙ. අනිත් උන් බදු ගෙවනවා. මුන් විහින් චප්ප වෙලා බෙහෙත් නාස්ති කරනවා.බයික් පද්දි ඉතින් පරිස්සමෙන් පදින්න ඕනේ. පොඩි වැරැද්දක් උනොත් එක්කෝ අත පය නෑ නැත්තම් ජීවීතේ නෑ. ඕක තේරුම් ගන්න එක්කෝ තමන්ට හරි ලගම ඉන්න කෙනෙක්ට හරි මොකක් හරි වෙන්න ඕනේඑච්චරයි
ඔව් ඒකනම් වටිනවා. ඔහොම වැඩ දාන්න යන්නයි. හයි ස්පීඩ් යන උනුයි තමා වැඩිම. අනික කෙයාලස් ඩ්රයිවින්ඔහොම වැඩ දාලා හැප්පෙන උට්ටලට බෙහෙත් කරන්න යන සල්ලි මහ එවුන්ගෙන් අය කරගන්න තියෙන්නෙ. ගෙවන්න බරි උන්ගෙ බයික් කෑලි කරලා පාර්ට්ස් විකුණලා හරි හිලව් කරන්න ඕනෙ.
මැද ඇඟිල්ල උස්සගන්න බැරි පපයෙක් ද කොහෙද.
මුන්ට තියෙන්නේ අමුතුම culture එකක්. Bike accident වගේ එකෙක් මැරුණට පස්සේ සොහොනට යනකන් Bike parade එකක් තියනවා. ඒක කමක් නෑ කියමුකෝ.
ඊලඟට parade එකේම bike stunt කරනවා
ඊට පස්සේ සොහොන වටේට ඉඳන් සින්දු කියනවා
මුන්ගේ ළමාවිය සංවර්ධන ය වෙලා නැහැ බංමුන්ට තියෙන්නේ අමුතුම culture එකක්. Bike accident වගේ එකෙක් මැරුණට පස්සේ සොහොනට යනකන් Bike parade එකක් තියනවා. ඒක කමක් නෑ කියමුකෝ.
ඊලඟට parade එකේම bike stunt කරනවා
ඊට පස්සේ සොහොන වටේට ඉඳන් සින්දු කියනවා
------ Post added on Jun 5, 2024 at 10:10 PM
Accident එකකින් මැරුණට පස්සේ හෑලි ලියලා ඌව පොරක් කියලා පෙන්වන තරමට මුන් පිරිහිලා.
මොනවා උනත් දෙමවුපියන් තමයි දුක අන්තිමට
------ Post added on Jun 5, 2024 at 10:12 PM