ජීවිතේ විදින 2000 පස්සෙ පොඩි උන්

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,071
    6,410
    113
    kandy
    ගුරුවරුන්ට ගහන්ඩ එපා කියන්නත් බෑ මේවා දැක්කම. හතරහන්දි කඩන්න තියෙන්නෙ කැරියන්ගෙ.
    Anith paththata teachers lata gahanna hadai. Echcharakata munge characters aul dan
     
    • Like
    Reactions: lkkolla and NRTG

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    බයික් පද්දි ඉතින් පරිස්සමෙන් පදින්න ඕනේ. පොඩි වැරැද්දක් උනොත් එක්කෝ අත පය නෑ නැත්තම් ජීවීතේ නෑ. ඕක තේරුම් ගන්න එක්කෝ තමන්ට හරි ලගම ඉන්න කෙනෙක්‍ට හරි මොකක් හරි වෙන්න ඕනේ 🙂 එච්චරයි
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    මේ වගේ කාලකණ්ණින්ට කනට දෙකක් දීල පාර අයිනෙ දන ගස්සල තියන්ඩ ඕනෙ
     
    • Like
    Reactions: lkkolla and NRTG

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මුන් හෙනම ගොබ්බයි බන්.. කිසිම එකෙක්ට ගරු කිරීමක් නෑ, හැබැයි කෙල උනාම කෙල්ලොන්ට හපන්, හොටු පෙරාන අඩන්නේ..
    Yes.
     
    • Like
    Reactions: lkkolla

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    948
    1,786
    93
    අනික මුන් කැල්ලක් දාගත්තත් කෙලින්ම සෙක්ස්. අපි වගේ ප්ලෑන් කරන්නෙ නැ.

    සෙක්ස් කරා ලමයි හැදුවා. ලොකු ලොකු ප්ලැන් නෑ.අන්තිමේදි ලමයි අනාතයි
    සුදු තත්තියි,සුදු අම්මියි ❤
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    බයික් පද්දි ඉතින් පරිස්සමෙන් පදින්න ඕනේ. පොඩි වැරැද්දක් උනොත් එක්කෝ අත පය නෑ නැත්තම් ජීවීතේ නෑ. ඕක තේරුම් ගන්න එක්කෝ තමන්ට හරි ලගම ඉන්න කෙනෙක්‍ට හරි මොකක් හරි වෙන්න ඕනේ 🙂 එච්චරයි
    ඔහොම වැඩ දාලා හැප්පෙන උට්ටලට බෙහෙත් කරන්න යන සල්ලි මහ එවුන්ගෙන් අය කරගන්න තියෙන්නෙ. ගෙවන්න බරි උන්ගෙ බයික් කෑලි කරලා පාර්ට්ස් විකුණලා හරි හිලව් කරන්න ඕනෙ. අනිත් උන් බදු ගෙවනවා. මුන් විහින් චප්ප වෙලා බෙහෙත් නාස්ති කරනවා.
     
    • Wow
    Reactions: lkkolla

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඔහොම වැඩ දාලා හැප්පෙන උට්ටලට බෙහෙත් කරන්න යන සල්ලි මහ එවුන්ගෙන් අය කරගන්න තියෙන්නෙ. ගෙවන්න බරි උන්ගෙ බයික් කෑලි කරලා පාර්ට්ස් විකුණලා හරි හිලව් කරන්න ඕනෙ.
    ඔව් ඒකනම් වටිනවා. ඔහොම වැඩ දාන්න යන්නයි. හයි ස්පීඩ් යන උනුයි තමා වැඩිම. අනික කෙයාලස් ඩ්‍රයිවින් 🙂 උන්ගේ වදින්නේ නැතුව අපි පාරේ යන්න ඕනේ
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ss.PNG


    117717150_3363074130423889_8186239887158089172_n.jpg

    sponsored by Pepsi
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වීල් බ්‍රශ් එකක් ඇදලා අරන් අන්ඩක් කැඩෙන්න එකක් දෙන්න එකෙක් හිටියේ නෑනේ...
     
    මුන්ට තියෙන්නේ අමුතුම culture එකක්. Bike accident වගේ එකෙක් මැරුණට පස්සේ සොහොනට යනකන් Bike parade එකක් තියනවා. ඒක කමක් නෑ කියමුකෝ.

    ඊලඟට parade එකේම bike stunt කරනවා :lol:
    ඊට පස්සේ සොහොන වටේට ඉඳන් සින්දු කියනවා :lol:

    👆🥴🥴
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    මුන්ට තියෙන්නේ අමුතුම culture එකක්. Bike accident වගේ එකෙක් මැරුණට පස්සේ සොහොනට යනකන් Bike parade එකක් තියනවා. ඒක කමක් නෑ කියමුකෝ.

    ඊලඟට parade එකේම bike stunt කරනවා :lol:
    ඊට පස්සේ සොහොන වටේට ඉඳන් සින්දු කියනවා :lol:


    :yes:
    ------ Post added on Jun 5, 2024 at 10:10 PM


    Accident එකකින් මැරුණට පස්සේ හෑලි ලියලා ඌව පොරක් කියලා පෙන්වන තරමට මුන් පිරිහිලා.
    මොනවා උනත් දෙමවුපියන් තමයි දුක අන්තිමට
    ------ Post added on Jun 5, 2024 at 10:12 PM
    මුන්ගේ ළමාවිය සංවර්ධන ය වෙලා නැහැ බං🤣🤣🤣
     
    • Haha
    Reactions: sahan50