දවසේ Windows Lock Screen එක 😍

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,968
    1
    43,301
    113
    th
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,968
    1
    43,301
    113
    Negombo sunset :love::love::love::love:
    වැඩක් නෑ බං
    Browns beach එකට බයික් එකක් දැම්මත් ටිකට් කඩනව, මංකොල්ල කාරයො 😅

    ඒ වුණාට ඉදගෙන ඉන්න ලී බංකුවක් නෑ...
    ෆොරිනස්ල දාල තියෙන රිවිව්ස් දැක්කම දුක හිතෙනව
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ලංසද ලංසගෙ මල්ලි නිසාද මංද
    කටුවපිටියෙ අපිට එක දවසක් කරන්ට් කැපුවෙ නෑ බොලව් :love2:
    Kalin kiwwe nane tho. ehenam call ekak denawa.

    ehenam Lansatama chande deepan.
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,968
    1
    43,301
    113
    Kalin kiwwe nane tho. ehenam call ekak denawa.

    ehenam Lansatama chande deepan.
    ලංස මහත්තයට කියන්න ඕනෙ අනුරාධට බීච් එකේ වැතිරිල බුදිය ගන්න ලී බංකුවක් දාල දෙන්න කියල
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    මමත් ඕක දාගෙන ඉන්නේ මගේ ලිනක්ස් මැෂින් එකට ලස්සන වෝල් පේපර් දානවා :love2: (y)
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,968
    1
    43,301
    113
    මමත් ඕක දාගෙන ඉන්නේ මගේ ලිනක්ස් මැෂින් එකට ලස්සන වෝල් පේපර් දානවා :love2: (y)
    ඔව් මේක ඔටෝ වෙනස් වෙනව. හැමදාම අලුත් එකක්
     
    • Like
    Reactions: NRTG