මීගමුවේ බ්‍රවුන්ස් වෙරල තිරයේ වර්ෂ 1980 දී. - Negombo Browns Beach in 1980s

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මේ වර්ෂ 1980 දී මීගමුවේ බ්‍රවුන්ස් වෙරල තිරයේ පින්තුරයක්. කොහොමද ලස්සන, තනිකර පොල් යායක් විතරයි පෙනෙන්නේ.
    හරිම ලස්සන ඇති නේද ඉස්සර .
    මේ හරියේ දැන් කොහොමද කියල දන්නේ නම් නැ..

    දැක්කද ඉස්සර ලස්සන වෙරවල් ලංකාවේ



    Scenic-Browns-Beach-near-Negombo-on-Ceylon-1980s-Walter-Rudolph.jpg

    ඔය පරණ පුටු දකිද්දි මකුනෝ කාපුවා මතක් වෙනවා පුති
     
    • Haha
    • Like
    Reactions: Kalegana and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,223
    198,888
    113
    Colombo, Sri Lanka
    2009 2010 කාලෙදිනං නිතර ගිය තැනක්
    අන්තිමට ගියේ 2017 ඒ ගමනින් එපාවුනා...
    ඇයි ඔයා අපි දෙන්නා ගිය ගමන් ගැන මේකේ පබ්ලික් කරන්නේ :(
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ඇයි ඔයා අපි දෙන්නා ගිය ගමන් ගැන මේකේ පබ්ලික් කරන්නේ :(
    2009දි තමුසෙ දණගාන වයසෙ...

    ඒ කාලෙ ඇත්තටම මේකව වඩාගෙන ගියානං, මට ගම්පහ කටුණායක බස් එකේ හිඟාකාල ගමන් වියදම හොයාගන්න තිබුණ... අපරාදෙ...

    ඇයි ඔයා අපි දෙන්නා ගිය ගමන් ගැන මේකේ පබ්ලික් කරන්නේ :(
    2009දි තමුසෙ දණගාන වයසෙ...

    ඒ කාලෙ ඇත්තටම මේකව වඩාගෙන ගියානං, මට ගම්පහ කටුණායක බස් එකේ හිඟාකාල ගමන් වියදම හොයාගන්න තිබුණ... අපරාදෙ...
    ------ Post added on Jun 7, 2024 at 8:02 PM
     
    • Haha
    • Sad
    Reactions: Kalegana and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,369
    113
    34
    Kalutara
    කැලිඩෝ එකේ ෆොටෝ එකක් නෑ?



    එක්දාස් නවසිය අසුගණන් වල මුල හරියේ ලංකාවේ ට්‍රැවල් කරපු සුද්දෙක් කතා කරන්න සෙට් උනා දවසක්. ඌ ලංකාවේ තරම් ලස්සන බීච් දැකල නැතිලු ට්‍රැවල් කරපු වෙන කිසිම රටක.
    එතකොට හවායි?