මම ගියා april වල. මට නම් මෙලෝ වැඩක් නෑ,මම open කරපු දවස් වලත් ගියා.දැන් බාගයක් වත් සත්තු නෑ, නිදාගෙන ඉන්න සිංහයෝ 4ක් දැක්ක, කොටි දෙන්නෙක් හිටිය,ගැට ගහල අලි දෙන්නෙක් හිටිය, ඔච්චර තමා. open කරපු දවස් වල නම් ගොඩක් හිටිය එක එක මුවෝ ජාති එහෙම. පොඩි උන්ට පෙන්නන නම් හොදයි. කලින් ගිහින් තියෙනවා නම් ඉතින් වැඩක්ම නෑ ගිහින්. උන්ගේ ගැරිල්ලක් තියෙන්නේ. Zoo එකට වෙනම ticket එකක් ගන්න ඕනේ. ආයේ transport වලට වෙනම ගන්න ඕනේ. බස් ජීප් තියෙන්නේ. තව බැහැල යන්න තැනක් තියෙනවා ඇතුලෙම එතෙන්ටත් වෙනම ගන්න ඕනේ ටිකට්. High way exit වෙලා ගොඩක් දුර යන්න ඕනේ.