@Heshan Daminda බදින්න එපා බැන්දොස්ත් ප්රස්න වැඩියි
ado lankawe kello henama pada neda banඔය ගෘප් නම් වහක් තමයි. එක ගෘප් එකක් තියෙනවා ගෑණු ඔය වගේ කතන්දර දැම්මම ඩිවොර්ස් වෙයන් මරපන්, කොටපන් කියලා තමයි රිප්ලයි එන්නෙ. ගෘප් එක කරන ගෑණුත් සුද්දන්ව බැඳගෙන ඉන්නෙ. පස්සෙ දන්නෙ එකියෙක්ව මම දන්නවා කැම්පස් කාලෙ කොල්ලොන්ට කියලා හොඳට ඇරගත්තු බඩ්ඩක්. දැන් පවුල් කෑම ගැන උපදෙස් දෙනවා.![]()
ඔය වගේ නෙගටිව් ඒවා වැඩිපුර කියවන්න කියවන්න තම්නුත් දන්නෙ නැතුවම නෙගටිව් වෙනවා.
අනික ගෑණු හිතන් ඉන්නවා නැන්දම්මලා කියන්නෙ උන්ගේ හැතිරියෝ කියලා. අනික් අතට අම්මලා හිතන් ඉන්නවා පුතුන්ගේ ඇඟේ එල්ලිච්ච සක්කරවට්ටම් කියලා ගෑනු. නැත්නම් තමුන්ගේ පරම්පරාව බෝ කරගන්න සල්ලි දීලා ගත්තු හුත්තක් කියලා හිතන දෙමව්පියොත් ඉන්නවා.
සමහර දෙමව්පියෝ පුතාගෙ ඉස්සරහා හොඳට හැසිරිලා නැති තැන ගෑණිට වෙනස්කම් කරන අවස්තාත් තියෙනවා.
හොඳම දේ ඔය දෙගොල්ලෝ වෙන් කරලා තියෙන එක.

අර EVC කීව වගේ බැරිම උනොත් හොඳට anal කරපන් 
ඔය ගෲප් හුත්තවල් බලලා රටේ තියෙන කුනු ඔලුවට පුරෝ ගත්තම ඔහොමයි

මේකට නම් මම ගෑණිත් එක්ක එකඟයි.ගෑනිට මහ ගෙදර යන්න බැරිලු
දැනට රෙන්ට් එකට ඉන්නේ තියන ගෙදර වෙනස් කරලා වැඩ ටිකක් කරගන්න තියන නිසා
අපෙ අක්කා ගෙදර හදල තියෙන්නෙත් මහ ගේ ලගමයි
ඒකත් අවුල් ලු ඉන්න බැරිලු එහෙම
කවුන්සලින්ග් කරලා බලන්න තියෙන්නෙ. නැති වැරදි හොයනවා නම් ඔය විදිහට හැසිරෙනවා නම් අවුලක්.මෙහෙම වෙනම ඉදලත් අම්මට තාත්තට අක්කට මට ඇහෙන්න දරැණු විදියට බනිනවා කුණුහර්පෙන් පවා හදිසියෙන් හරි ගෙදර ගිහින් එන්න ගියොත් අරම බැලුවා මෙහෙම බැලුවලු මොනවා හරි වැරදි හදාගෙන
මමත් ගෑණිට බැනලා තියෙනවා උන්ගෙ ගෙදර එවුන් කතා කළාම බලෙන් මට පෝන් එක දෙන්න එපා කියලා. ඒ තරහකට නෙවෙයි. මට හරිම අපහසුතාවයක් දැනෙනන්වා කියාගන්නෙ මොනවද හිතාගන්න බැරුව. ඒක නිසා මාව ඇහුවම දැන් එයා මොකක් හරි කියනවා. මට කතාකරන්න ඕනෙ නම් මමම පෝන් එක ඉල්ලන් කතා කරනවා එයා දෙන්න හදන්නෙ නෑ.මේක ඇවිත් ගෙදරින් කෝල් කරලා කතා කරන්න දෙන්න යද්දි මග අරිනවා නානවා කියන්නලු උයනව කියන්නලු මම පට්ට අසරණයි
ඔව්වා බඳින්න කලින් කතාකරගන්න ඕන දේවල්.ජීවිතේ මම කරපු ප්ලෑන් හැම දෙයන්ම මේකත් එක්ක ඉවරයි
I can understand.මානසිකව පුදුම විදියට වද පීඩනේකට ලක් වෙනව මම මම දන්නවා
what about Elakiri?පිස්සු ගෑනු මිනිස්සු සෙට් එකක් ගදාගත්තු ග්‍රූප් එකක් වගේ මාත් හිටිය බොන උන් ඉන්න group එක්ක. ඒ ඒ ග්‍රූප් වල ඒ ඒ මයින්ඩ් සෙට් තියෙන්නෙ, ෆේස්බුක් වහල දාපන්.අර EVC කීව වගේ බැරිම උනොත් හොඳට anal කරපන්
![]()
ඉවසන් හිටපන්ගෑනිට මහ ගෙදර යන්න බැරිලු
දැනට රෙන්ට් එකට ඉන්නේ තියන ගෙදර වෙනස් කරලා වැඩ ටිකක් කරගන්න තියන නිසා
අපෙ අක්කා ගෙදර හදල තියෙන්නෙත් මහ ගේ ලගමයි
ඒකත් අවුල් ලු ඉන්න බැරිලු එහෙම
ගෙදර අම්මා තාත්තා පාඩුවෙ ඉන්න චරිත
මේ වෙනකන් කිසිම ප්‍රශ්න වෙලා නෑ දැනටත් රෙන්ට් එකට ඉන්නවට අකමැති ගේ වැඩ ඉක්මනට ඉවර කරගෙන ඉන්න කියල වද කරන්නේ මට මට ගෙදර පිලිවෙලක් නැතුව එන්න බැරි නිසා මම එතකල් රෙන්ට් එකට ඉන්නේ
හිත රිදෙයි කියල බයලු, වෙනස්කම් කරයි කියලා බයලු
අරෙහෙත් මෙහෙම වෙලාලු අරම වෙලාලු
ෆේස්බුක් එකේ අරම දාලා තිබුනලු මෙහෙම දාලා තිබුනලු
මමයි ගෙදර අයයි එකතුවෙලා ගැනිව අල්ලෙ නටවයිලු එක පැත්තක් වෙලා
බැලින්නම් ගෘප් එකකට ඇඩ් වෙලා නැන්දම්මලාගෙන් බැට කන්නන්ගේ සංගමය කියලා දවසේම ඒකෙ පෝස්ට් බල බලා මගේ ඔලුව කන එක කරන්නේ එපා වෙලා තියෙන්නේ වැඩක් කැගන්න බෑ පට්ට ස්ට්‍රෙස් ගෑනිව එලවන තරමටම එපා වෙලා තිනේනේ
මෙහෙම වෙනම ඉදලත් අම්මට තාත්තට අක්කට මට ඇහෙන්න දරැණු විදියට බනිනවා කුණුහර්පෙන් පවා හදිසියෙන් හරි ගෙදර ගිහින් එන්න ගියොත් අරම බැලුවා මෙහෙම බැලුවලු මොනවා හරි වැරදි හදාගෙන බනිනවා ආවට පස්සේ එහෙම වෙලා මට ඉවසගන්න බැරිවම රණ්ඩු වෙලා ගුටි ඇනගෙන පවා තියනව අප්පිරියම වෙලා මට දැන්
ගෙදරින් මට කෝල් එකක් ඇවිත් මම කතා කලොත් ප්‍රශ්න මූණ දෙක කරගන්නවා උයන ගමන් හිටියොත් බඩු පොලවේ ගහනවා විසික් කරනවා පිස්සු කලෙිනවා. කතා නොකර ඉන්නවා මම ඉවසන නිසා ඉන්නවා කාගෙන
අම්මට බේත් ටිකක් ගන්න යනවට කැමති නැ අක්කා ඉන්නවලු ඒ ගෑනිට ගිහින් අරන් දෙන්න කියන්නලු මස්සිනාට කියන්නු මගෙන් වැඩ ගන්නවලු ඔහොම බලු කතා කියවන තැනට මේක ඇවිත් ගෙදරින් කෝල් කරලා කතා කරන්න දෙන්න යද්දි මග අරිනවා නානවා කියන්නලු උයනව කියන්නලු මම පට්ට අසරණයි
පැත්තක ඉන්න ඒ මිනිස්සුන්ට බනින එක මට දරාගන්නම බැරි දේ පුලුවන් හැම දේම ඒ මිනිස්සු දෙන්නම වෙනුවෙන් කරා කරනවා ගැනිගෙ අම්මලා තාත්තා අවුරැද්දට ඇදුමක් අරන් නොදුන්නත් අපෙ අම්මා ගෙනත් දුන්නා අවුරැද්දට කැවිලි පෙවිලි වල ඉදන් (නිකන් උදාහරණයක් විතරයි මේක)
වෙනම ගෙවල් හදන්නලු එක්කො ගෙයක් ගන්නලු නැත්නම් මහ ගෙදර අක්කලාට අරගෙන සල්ලි අරන් වෙනම ගෙයක් ගන්නලු
ජීවිතේ මම කරපු ප්ලෑන් හැම දෙයන්ම මේකත් එක්ක ඉවරයි ගෑනිගෙ මේ මවාගැනීම් නිසා වෙනම ගෙයක් අරගෙන හෝ හදාගෙන ඉන්න ගියන් ඉන්න වෙන්නේ මේ මනුස්සයා එක්කමනේ ඒත් මේ කියවිලි දෙස් ඉවරයක් වෙන්නෙ නෑ කවදාවත්
නොකියපු දේවල් ගොඩක් තියනව මෙතන මට දැන් මේක ඇතිවෙලා එපාම වෙලා ඉන්නම් වාලේ ඉන්නවා මම කිසිම මානසික නිදහසක් නෑ ජොබ් එක කරගන්නවත්. පුදුම දුකක් විදින්නේ
මානසිකව පුදුම විදියට වද පීඩනේකට ලක් වෙනව මම මම දන්නවා මගේම තේරිම් නිසා දුර නොදැකිම නිසා මේ දේවල් මම ලං කරගත්තේ කියලා දැන් පරක්කු වැඩී
මට එක දවසෙන් මේක ඩිවෝස් කරන්න පුලුවන් එත් ඒ වගේ දේකදි ගෑනි රිඇක්ට් කරන හැටි මම දන්නවා එක මට තනියම හැන්ඩ්ල් කරන්න බැරි තත්වයන් වෙනවා නැත්නම් මට තව එක දවසක්වත් මේ ව්දියට ජීවත් වෙන්න කැමති නෑ මචන්ලා
හැමදේම අතෑරලා කොහේ හරි යන්න තරමට මට එපාවෙලා තියන්නේ මෙකෙන් ගැලවිලා....හිතේ මේ හැමදේම හිරකරන් තවත් ඉන්න අමාරැ නිසා මේ ටිකක් හරි දැම්මේ...
පිස්සු ගෑනු මිනිස්සු සෙට් එකක් ගදාගත්තු ග්‍රූප් එකක් වගේ මාත් හිටිය බොන උන් ඉන්න group එක්ක. ඒ ඒ ග්‍රූප් වල ඒ ඒ මයින්ඩ් සෙට් තියෙන්නෙ, ෆේස්බුක් වහල දාපන්.අර EVC කීව වගේ බැරිම උනොත් හොඳට anal කරපන්
![]()

Wife ge education level Eka mokak da , nikan ma uba ge family ekata banina mokak hari reason ekak thiyenne epaiගෑනිට මහ ගෙදර යන්න බැරිලු