Totally Fucked මචන්ලා

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :-( දුකයි සහෝ උබ ගැන... මමනං තාම බැදල නෑ. බැදිල්ල එපා වෙලා තියෙන්නෙත් උබ වගේ මගෙත් ලගම යාලුවො ඉන්නව බැදල මේ වගේම දුක් අදෝනා මාත් එක්ක කිය කිය අඩන උන්ගෙ කතා අහලම මට බදින සීන් ඇහෙද්දිත් බයක් දැනන සීන් එකක් තියෙන්නෙ දැන්නං. ඔෆිස් එකේ නංගි කෙනෙකුත් ලයින් වෙලා තියෙද්දිත්, එහෙම වෙලත් මං බඩුව වගේ ඒකිව මග ඇර ඇර ඉන්න තත්වෙට මං පත් වෙලා ඉන්නෙ බැදපු උන්ගෙ දුක් පීඩා කතන්දර අහලම :dull: උන් හැම එකාම කට ඇරියොත් කියන්නෙ මචං බදින්නනං එපා කියල :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,128
    1
    100,857
    113
    34
    Kalutara
    සමහරු ලස්සන නිසා අතෑරගන්න බැරුව බැඳලා කරුම ගෙවනවා,
    සමහරු සල්ලි නිසා අතෑරගන්න බැරුව බැඳලා කරුම ගෙවනවා,
    තවත් සමහරු ජුන්ඩගෙන් හිතලා අතෑරගන්න බැරුව බැඳලා කරුම ගෙවනවා.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සමහරු ලස්සන නිසා අතෑරගන්න බැරුව බැඳලා කරුම ගෙවනවා,
    සමහරු සල්ලි නිසා අතෑරගන්න බැරුව බැඳලා කරුම ගෙවනවා,
    තවත් සමහරු ජුන්ඩගෙන් හිතලා අතෑරගන්න බැරුව බැඳලා කරුම ගෙවනවා.

    Umba bandinna nan epa
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    oka divorce eken kelawara karaganne nathuwa. ganiwa psychiatric kenekta pennapan. Counselling palayan. hamoma ganna option eka thamai divorce kiyana eka. eth me option 2th try karala hari giye nathi wunoth divorce karapan."psychiatric kenekta pennapan. Counselling palayan"
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    ඔතනදි තියෙන්නේ balance කෙරිල්ලක් තමයි , උබ තමයි situation එක බලල action එක ගන්න ඕන මහ ගෙදර ගෑනිත් එක්ක ඉන්නවනම් , බොහෝ දුරට උබට කාගේවත් පැත්තක් ගන්නේ නැතුව ඉන්න වෙයි ඔලුව පාත් කරන් , වෙනම ඉන්න එක සැපයි ගෑනිත් එක්ක ඉන්නවනම් .

    උබ ගෑනිගේ කොච්චර ඔලුව හැදුවත් වැඩක් නැති වෙයි ඔය group වල ඒවා ඔලුවට දා ගන්නවනම් , ඕක හරි අමාරු situation එකක් දෙගොල්ලොම බෙර ගන්න ගියාම .
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,592
    9,362
    113
    ගෑනිට මහ ගෙදර යන්න බැරිලු
    දැනට රෙන්ට් එකට ඉන්නේ තියන ගෙදර වෙනස් කරලා වැඩ ටිකක් කරගන්න තියන නිසා
    අපෙ අක්කා ගෙදර හදල තියෙන්නෙත් මහ ගේ ලගමයි
    ඒකත් අවුල් ලු ඉන්න බැරිලු එහෙම

    ගෙදර අම්මා තාත්තා පාඩුවෙ ඉන්න චරිත
    මේ වෙනකන් කිසිම ප්‍රශ්න වෙලා නෑ දැනටත් රෙන්ට් එකට ඉන්නවට අකමැති ගේ වැඩ ඉක්මනට ඉවර කරගෙන ඉන්න කියල වද කරන්නේ මට මට ගෙදර පිලිවෙලක් නැතුව එන්න බැරි නිසා මම එතකල් රෙන්ට් එකට ඉන්නේ

    හිත රිදෙයි කියල බයලු, වෙනස්කම් කරයි කියලා බයලු
    අරෙහෙත් මෙහෙම වෙලාලු අරම වෙලාලු
    ෆේස්බුක් එකේ අරම දාලා තිබුනලු මෙහෙම දාලා තිබුනලු
    මමයි ගෙදර අයයි එකතුවෙලා ගැනිව අල්ලෙ නටවයිලු එක පැත්තක් වෙලා

    බැලින්නම් ගෘප් එකකට ඇඩ් වෙලා නැන්දම්මලාගෙන් බැට කන්නන්ගේ සංගමය කියලා දවසේම ඒකෙ පෝස්ට් බල බලා මගේ ඔලුව කන එක කරන්නේ එපා වෙලා තියෙන්නේ වැඩක් කැගන්න බෑ පට්ට ස්ට්‍රෙස් ගෑනිව එලවන තරමටම එපා වෙලා තිනේනේ

    මෙහෙම වෙනම ඉදලත් අම්මට තාත්තට අක්කට මට ඇහෙන්න දරැණු විදියට බනිනවා කුණුහර්පෙන් පවා හදිසියෙන් හරි ගෙදර ගිහින් එන්න ගියොත් අරම බැලුවා මෙහෙම බැලුවලු මොනවා හරි වැරදි හදාගෙන බනිනවා ආවට පස්සේ එහෙම වෙලා මට ඉවසගන්න බැරිවම රණ්ඩු වෙලා ගුටි ඇනගෙන පවා තියනව අප්පිරියම වෙලා මට දැන්

    ගෙදරින් මට කෝල් එකක් ඇවිත් මම කතා කලොත් ප්‍රශ්න මූණ දෙක කරගන්නවා උයන ගමන් හිටියොත් බඩු පොලවේ ගහනවා විසික් කරනවා පිස්සු කලෙිනවා. කතා නොකර ඉන්නවා මම ඉවසන නිසා ඉන්නවා කාගෙන

    අම්මට බේත් ටිකක් ගන්න යනවට කැමති නැ අක්කා ඉන්නවලු ඒ ගෑනිට ගිහින් අරන් දෙන්න කියන්නලු මස්සිනාට කියන්නු මගෙන් වැඩ ගන්නවලු ඔහොම බලු කතා කියවන තැනට මේක ඇවිත් ගෙදරින් කෝල් කරලා කතා කරන්න දෙන්න යද්දි මග අරිනවා නානවා කියන්නලු උයනව කියන්නලු මම පට්ට අසරණයි

    පැත්තක ඉන්න ඒ මිනිස්සුන්ට බනින එක මට දරාගන්නම බැරි දේ පුලුවන් හැම දේම ඒ මිනිස්සු දෙන්නම වෙනුවෙන් කරා කරනවා ගැනිගෙ අම්මලා තාත්තා අවුරැද්දට ඇදුමක් අරන් නොදුන්නත් අපෙ අම්මා ගෙනත් දුන්නා අවුරැද්දට කැවිලි පෙවිලි වල ඉදන් (නිකන් උදාහරණයක් විතරයි මේක)

    වෙනම ගෙවල් හදන්නලු එක්කො ගෙයක් ගන්නලු නැත්නම් මහ ගෙදර අක්කලාට අරගෙන සල්ලි අරන් වෙනම ගෙයක් ගන්නලු
    ජීවිතේ මම කරපු ප්ලෑන් හැම දෙයන්ම මේකත් එක්ක ඉවරයි ගෑනිගෙ මේ මවාගැනීම් නිසා වෙනම ගෙයක් අරගෙන හෝ හදාගෙන ඉන්න ගියන් ඉන්න වෙන්නේ මේ මනුස්සයා එක්කමනේ ඒත් මේ කියවිලි දෙස් ඉවරයක් වෙන්නෙ නෑ කවදාවත්

    නොකියපු දේවල් ගොඩක් තියනව මෙතන මට දැන් මේක ඇතිවෙලා එපාම වෙලා ඉන්නම් වාලේ ඉන්නවා මම කිසිම මානසික නිදහසක් නෑ ජොබ් එක කරගන්නවත්. පුදුම දුකක් විදින්නේ

    මානසිකව පුදුම විදියට වද පීඩනේකට ලක් වෙනව මම මම දන්නවා මගේම තේරිම් නිසා දුර නොදැකිම නිසා මේ දේවල් මම ලං කරගත්තේ කියලා දැන් පරක්කු වැඩී

    මට එක දවසෙන් මේක ඩිවෝස් කරන්න පුලුවන් එත් ඒ වගේ දේකදි ගෑනි රිඇක්ට් කරන හැටි මම දන්නවා එක මට තනියම හැන්ඩ්ල් කරන්න බැරි තත්වයන් වෙනවා නැත්නම් මට තව එක දවසක්වත් මේ ව්දියට ජීවත් වෙන්න කැමති නෑ මචන්ලා

    හැමදේම අතෑරලා කොහේ හරි යන්න තරමට මට එපාවෙලා තියන්නේ මෙකෙන් ගැලවිලා....හිතේ මේ හැමදේම හිරකරන් තවත් ඉන්න අමාරැ නිසා මේ ටිකක් හරි දැම්මේ...
    මචං උඹ මේ සිරාද කියන්නේ
    උඹ අන්තිමේ කිව්ව විදියට උඹ විඩෝස් ඔප්ෂන් එකට ගියොත් ගෑණු කෙනා මොනා කරයිද
    වන්දි ඉල්ලයිද
    උඹට දරුවෝ ඉන්නවද
     
    • Like
    Reactions: wissnshaftler

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,223
    99,954
    113
    @emoji diaries @LINDA_ADERSON_22 @Solo Rider අයියලා ටික පොඩ්ඩක් මේක බලන්න. දරුණු කෙස් එකක්.
    @Solo Rider 🤭🤭

    Dog GIF by ViralHog
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,943
    15,439
    113
    New Zealand
    ගෘප්ටිකේ ලින්ක් දාපන්. ඒවගේවිසබීජ රිපෝට් කරලාඅයින් කරලා දාන්නම ඕනි

    බැන් දටපස්සේ මහගෙවල්වලින් ඇත් වෙලා ඉදපන්. උබට තවම මේවා තේරෙන්නෙ නෑ. උඅබලගේ අම්මලා හොද ඇති. ඒත් උබලගේඅම්මටයි,වයිෆ්ටයි එකට ඉන්නබෑ. ඒකගෑනු ස්වභාවය . ඒ නිසා මහ ගෙදර පදිංචියටයන්න එපා
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    :-( දුකයි සහෝ උබ ගැන... මමනං තාම බැදල නෑ. බැදිල්ල එපා වෙලා තියෙන්නෙත් උබ වගේ මගෙත් ලගම යාලුවො ඉන්නව බැදල මේ වගේම දුක් අදෝනා මාත් එක්ක කිය කිය අඩන උන්ගෙ කතා අහලම මට බදින සීන් ඇහෙද්දිත් බයක් දැනන සීන් එකක් තියෙන්නෙ දැන්නං. ඔෆිස් එකේ නංගි කෙනෙකුත් ලයින් වෙලා තියෙද්දිත්, එහෙම වෙලත් මං බඩුව වගේ ඒකිව මග ඇර ඇර ඉන්න තත්වෙට මං පත් වෙලා ඉන්නෙ බැදපු උන්ගෙ දුක් පීඩා කතන්දර අහලම :dull: උන් හැම එකාම කට ඇරියොත් කියන්නෙ මචං බදින්නනං එපා කියල :lol:
    uba it ne karanne , mokak da ube yaluwa ge wife ge education category eka, baya hithenewa ne education thiyana kelloth ohoma da
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අම්මෝ බං මේව කියවද්දී බය හිතෙනව..
    ඉක්මනටම ඔය ප්‍රශ්න වලින් බේරිලා සැනසිල්ලේ ඉන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව මචං
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,001
    67,320
    113
    ado geniwa rpa unama sex karanna hitenne nane,mata nan podi waliyak giyath geniwa epa wenawa ita passe kotchara unath sex karanna hitenne ne.bedapu un kohomada inawada manda
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මචං උඹ මේ සිරාද කියන්නේ
    උඹ අන්තිමේ කිව්ව විදියට උඹ විඩෝස් ඔප්ෂන් එකට ගියොත් ගෑණු කෙනා මොනා කරයිද
    වන්දි ඉල්ලයිද
    උඹට දරුවෝ ඉන්නවද
    බබලා ගැන හිතල නැ මචන් හිතන්නෙත් නැ

    ඩිවෝස් එකක් ගැන කිවුවොත් පලිගනිවි වෛර බැදගනිවි එවෙලෙට පිස්සු නටයි මැරෙන්න වගේ හදයි කැ ගහවි හයියෙන්ම ඔලුව බිත්තෙයෙ ඇනගන්නව වගෙ තමන්ට හානි වෙන වැඩ කරනව මට අල්ලවත් නතර කරන්න බැ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,128
    1
    100,857
    113
    34
    Kalutara
    බබලා ගැන හිතල නැ මචන් හිතන්නෙත් නැ

    ඩිවෝස් එකක් ගැන කිවුවොත් පලිගනිවි වෛර බැදගනිවි එවෙලෙට පිස්සු නටයි මැරෙන්න වගේ හදයි කැ ගහවි හයියෙන්ම ඔලුව බිත්තෙයෙ ඇනගන්නව වගෙ තමන්ට හානි වෙන වැඩ කරනව මට අල්ලවත් නතර කරන්න බැ
    ඒ කියන්නේ උඹ එහෙම එක පාරක් කිව්වද?

    Umba bandinna nan epa
    මම කියන්නේ බඳින්න ඕන, හැබැයි කසාදේ කරුමයක් කරගන්න හොඳ නෑ.
    ------ Post added on Jun 8, 2024 at 8:02 PM