Totally Fucked මචන්ලා

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    Oya sangame tiyena post kiyewwama apitath pissu hadenawa.
    sangamee labbac nemei yakoo molee awulak tiyenne. sangamee reddawal kiyawana eken tawa aggressive wena eka witrai. sangam labba nathat syco scene ekak ati
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අන්න වරද්දගත්ත තැන. කවුරුවත් කාටවත් බය වෙන්න ඕන නෑ. දෙන්නට දෙන්නා රෙස්පෙක්ට් කරන්නයි ඕන. කවුරුම හරි කාටහරි බය වෙලා පවුල් කනවා නම් එතන තියෙන්නේ toxic relationship එකක්. mutual respect එකයි තියෙන්න ඕන.

    උබ ඔය කියන හෙන ලිබරල් විවාහ අඩු කුලේ ගෑණු එක්ක කරන්න බෑ. එතන තියෙන්නේ කැලෑ නීතිය. එකෙක් ගෘහමූලිකයා වෙන්න ඕන.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Baya Karla thiya ganin bn Gaaniwa. Poddak wath uda yanna Denna EPA. Alpha type gaanu kohomath nalawala hadanna ba. Unwa baya karagena sadde dagena inna one
     
    • Like
    Reactions: kinkon

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    genuta itin kohomath physco ne
    un sychoo habai mee lede ekata ehaa giya scene ekak apaaye jeewath wenawa wage.waraddak nokarat banina scene ekak tiyenne oya ledeta

    Baya Karla thiya ganin bn Gaaniwa. Poddak wath uda yanna Denna EPA. Alpha type gaanu kohomath nalawala hadanna ba. Unwa baya karagena sadde dagena inna one
    pissuda yakoo ganiwa sychologist kenekta pennala therapies karanna onee oya lede tiyena unwa baya karaata unta terenne naa eyaalata anukampa karanna onee!!!! thug scene daanna giyot lede tawa worse wenwa witrai.
    ------ Post added on Jun 8, 2024 at 9:10 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උබ බදින්න කලින් පොරොන්දම් බැලුවේ නැද්ද?
    හරියට කේන්දර බැලුවානම් ලෙඩ අහුවෙනවා.
    කලබලේ සිකුවා නම් නිදහසේ දුක් විඳපං 🥲
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    උබ බදින්න කලින් පොරොන්දම් බැලුවේ නැද්ද?
    හරියට කේන්දර බැලුවානම් ලෙඩ අහුවෙනවා.
    කලබලේ සිකුවා නම් නිදහසේ දුක් විඳපං 🥲
    pucee kendara balala gihillat proposal ekakin mata set wenna giyee honda welaawat chat karaddi symptoms ahuwunaa.
     
    • Like
    Reactions: EVC

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    un sychoo habai mee lede ekata ehaa giya scene ekak apaaye jeewath wenawa wage.waraddak nokarat banina scene ekak tiyenne oya ledeta

    pissuda yakoo ganiwa sychologist kenekta pennala therapies karanna onee oya lede tiyena unwa baya karaata unta terenne naa eyaalata anukampa karanna onee!!!! thug scene daanna giyot lede tawa worse wenwa witrai.
    ------ Post added on Jun 8, 2024 at 9:10 PM
    Oya pissu seen neme bn godak welawata. Unge ammala toxic unoth ohoma wenawa. Specially oya seen eka godak wenawa dakune Ammala inna gaanunta
     
    • Like
    Reactions: kinkon

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    අන්න වරද්දගත්ත තැන. කවුරුවත් කාටවත් බය වෙන්න ඕන නෑ. දෙන්නට දෙන්නා රෙස්පෙක්ට් කරන්නයි ඕන. කවුරුම හරි කාටහරි බය වෙලා පවුල් කනවා නම් එතන තියෙන්නේ toxic relationship එකක්. mutual respect එකයි තියෙන්න ඕන.
    පහුගියකාලෙ ලොකුකම් බල බලා කිම්බක් පස්සෙ දුවද්දි ඕක මතක් උනේ නැද්ද. පුකට පයින් ගහලා එලව්වම තමයි හෑලි ලියන්නෙ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    Oya pissu seen neme bn godak welawata. Unge ammala toxic unoth ohoma wenawa. Specially oya seen eka godak wenawa dakune Ammala inna gaanunta
    ehema hituwata mental disorders mamath mulin hituwe family issues kiyala. podi kaale indan family awul nam eka long term mental disorder wenwa honda karanna bari scene. BPD scene eka depression walata wadaa kari wadayak denne bandapu ekaata.ara amber heard gaanita tibbet BPD johnny depp ge scene eke https://www.quora.com/What-are-the-signs-that-Amber-Heard-has-borderline-personality-disorder
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    උබේ පිරිමි කම පෙන්නන්නෙ නැති එකේ වැරැද්ද තමයි.🙂 ගෑනි බය වෙන්න ඕනේ උඹට. සහ ගෑනිව ආරක්ෂා කරන්න ඕනේ උඹ. නැන්දම්මලගේ ගෙදර එක්ක හොඳට බ්‍රැකට් වෙයන්. දුවට වඩා උඹව විස්වාස කරන මට්ටමට හදා ගනින්. එතකොට ගෑනි අසරණ වෙනවා. උඹ විතරයි ඉන්නෙ කියලා හිතෙනවා. පස්සේ ඕන දෙයක් කරන්න පුළුවන්. 🙂

    (මාත් මේ ටෝක් දුන්නට බැඳලා නෑ බන්. කන්නෙ පාන් දෙන්නෙ ටෝක්.😔)
    බැදලා බලපන් :P
     
    • Haha
    Reactions: Candid-B

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,128
    1
    100,857
    113
    34
    Kalutara
    පහුගියකාලෙ ලොකුකම් බල බලා කිම්බක් පස්සෙ දුවද්දි ඕක මතක් උනේ නැද්ද. පුකට පයින් ගහලා එලව්වම තමයි හෑලි ලියන්නෙ
    ලොකුකම් බල බලා නම් පස්සෙන් ගියේ නෑ. මම බලන් හිටියේ කොයි වේලාවේද ඒකි මේක නවත්තන්නේ කියලා. මට නවත්තගන්න බැරි තැනක මම හිටියේ. පුකට පයින් ගහලා එලෙව්වා නම් මාත් යන්න එපැයි පස්සෙන් බල්ලා වගේ. ඒකි නවත්තනකන් බලන් හිටපු නිසානේ නත්තන්න ඕන කිව්වම ආයේ කතා නැතුව මම නැවැත්තුවේ.
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    ලොකුකම් බල බලා නම් පස්සෙන් ගියේ නෑ. මම බලන් හිටියේ කොයි වේලාවේද ඒකි මේක නවත්තන්නේ කියලා. මට නවත්තගන්න බැරි තැනක මම හිටියේ. පුකට පයින් ගහලා එලෙව්වා නම් මාත් යන්න එපැයි පස්සෙන් බල්ලා වගේ. ඒකි නවත්තනකන් බලන් හිටපු නිසානේ නත්තන්න ඕන කිව්වම ආයේ කතා නැතුව මම නැවැත්තුවේ.
    jiwitha kaalema BPD ganiyek ekka innawa kiyanne address naa itin
     
    • Sad
    Reactions: Heshan Daminda

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඒ කියන්නේ උඹ එහෙම එක පාරක් කිව්වද?
    මම එහෙම දැනෙන්න දිලා තියනව මචන්
    රන්ඩු වෙද්දි මම මේක නතර කරන්න ගිය අවස්තා වලදි

    මම කියන්නේ බඳින්න ඕන, හැබැයි කසාදේ කරුමයක් කරගන්න හොඳ නෑ.
    ------ Post added on Jun 8, 2024 at 8:02 PM
    un sychoo habai mee lede ekata ehaa giya scene ekak apaaye jeewath wenawa wage.waraddak nokarat banina scene ekak tiyenne oya ledeta

    pissuda yakoo ganiwa sychologist kenekta pennala therapies karanna onee oya lede tiyena unwa baya karaata unta terenne naa eyaalata anukampa karanna onee!!!! thug scene daanna giyot lede tawa worse wenwa witrai.
    ------ Post added on Jun 8, 2024 at 9:10 PM
    මේක සිරා...බයකරලා තග දාගෙන ගියොත් තගම තමයි බට් අනුකම්පා සීන් එකට කන්ටෙුා්ල් වෙනවා මචන් ඒක එක්ස්පීඑියන්ස් කරලා ත්යනවා
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,269
    10,535
    113
    පිරිමියෙක් වගේ හිටපන්..ගෑනිට ඕන විදියට නටන්න යන්න එපා..හොද හිත පෙන්නපු ගමන් කරේ යන්න එන්නේ..බැනපන්
     
    • Like
    Reactions: Mugen