බැලන්ස් කෙරිල්ල හැමදාම කරන්න බැ මචන් එහෙම කරලා මම නැති උනොත් දෙන්නම ඉන්ක තැන මට ගින්දරෙන් ඉන්ක වෙනනේඔතනදි තියෙන්නේ balance කෙරිල්ලක් තමයි , උබ තමයි situation එක බලල action එක ගන්න ඕන මහ ගෙදර ගෑනිත් එක්ක ඉන්නවනම් , බොහෝ දුරට උබට කාගේවත් පැත්තක් ගන්නේ නැතුව ඉන්න වෙයි ඔලුව පාත් කරන් , වෙනම ඉන්න එක සැපයි ගෑනිත් එක්ක ඉන්නවනම් .
උබ ගෑනිගේ කොච්චර ඔලුව හැදුවත් වැඩක් නැති වෙයි ඔය group වල ඒවා ඔලුවට දා ගන්නවනම් , ඕක හරි අමාරු situation එකක් දෙගොල්ලොම බෙර ගන්න ගියාම .
