Totally Fucked මචන්ලා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,128
    1
    100,857
    113
    34
    Kalutara
    උබ ඔය කියන හෙන ලිබරල් විවාහ අඩු කුලේ ගෑණු එක්ක කරන්න බෑ. එතන තියෙන්නේ කැලෑ නීතිය. එකෙක් ගෘහමූලිකයා වෙන්න ඕන.
    ඔව් අඩු කුලේ ගෑනු එක්ක කරන්න බෑ තමා. ඒක තමා මම කලින් කිව්වේ. අඩුකුලේ එකියක් බැන්දොත් තමන්ටත් වැටෙන්නේ අඩු කුලේටම තමා කොච්චර වැදගත් විදිහට බඳින්න කලින් හිටියත් දන්නෙම නැතුව ගෑනිගේ තත්වෙට වැටෙනවා.

    jiwitha kaalema BPD ganiyek ekka innawa kiyanne address naa itin
    BPD + NPD එකියක් බඳින්න ගිහිල්ලනේ නූලෙන් බේරුනේ. 😣
    ------ Post added on Jun 8, 2024 at 9:32 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    ඔව් අඩු කුලේ ගෑනු එක්ක කරන්න බෑ තමා. ඒක තමා මම කලින් කිව්වේ. අඩුකුලේ එකියක් බැන්දොත් තමන්ටත් වැටෙන්නේ අඩු කුලේටම තමා කොච්චර වැදගත් විදිහට බඳින්න කලින් හිටියත් දන්නෙම නැතුව ගෑනිගේ තත්වෙට වැටෙනවා.

    BPD + NPD එකියක් බඳින්න ගිහිල්ලනේ නූලෙන් බේරුනේ. 😣
    ------ Post added on Jun 8, 2024 at 9:32 PM
    ow yaku apee un hitanne ganunge hati kiyala. honda kello onee taram innawa aggressive un monhri mental disorder ekak treatment denna onee. ganunge hati kiyala hituwot lede tawa wadi wenwa badu banis tamai
     
    • Sad
    Reactions: Heshan Daminda

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මට අප්පිරියම වෙලා මේකි තියන හැමදේම මම REC කරනවා දැන්..ඉවසලා ඉවසලා බලලා බැරිම වුනු දාට ඒවා උදවු වෙයි මොනම දේකට හරි
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    මම එහෙම දැනෙන්න දිලා තියනව මචන්
    රන්ඩු වෙද්දි මම මේක නතර කරන්න ගිය අවස්තා වලදි

    මේක සිරා...බයකරලා තග දාගෙන ගියොත් තගම තමයි බට් අනුකම්පා සීන් එකට කන්ටෙුා්ල් වෙනවා මචන් ඒක එක්ස්පීඑියන්ස් කරලා ත්යනවා
    ow uba waraddak karat nokarat hamadaama waradi kaaraya wenna onee :angry: :angry: wahaama ganiwa sychologist kenekta pennapan. oka fully honda karanna bari wunaata control karanna puluwan family life ekak geniyana widihata. divorce is not a good option aa manussya hithala karana deyak nemeine. wesa ganiyek nam tamai divorce karanna onee. BPD tiyena aya kiyana dewal personally ganna epaa kiyala tiyenne. life is full of challenges komhri ewa jayaganna eka tamai talent eka. kohomda guranatee karanne divorce wunot ilangata bandinne honda kellek kiyala? mental disroders komat mathu wenne bandata passe. ganita komhri treat denna aran yanna
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,592
    9,364
    113
    උඹට ඔප්ෂන් එකක් දෙන්නද
    ආර්ථිකේ පිටින් දාලා රට පලයන් තනියම ජොබක් හොයගෙන
    යන්න කලින් ගෙදර දැනුවත් කරපන් සීන් එක
    ගිහින් සෙපරේට් වෙයන්
    මම මේ විදිය කිව්වේ උඹ දැන් මේ ඩිෂිසන් එක එකට ඉඳගෙන ගන්න බැරි ලෙවල් එකකට වැටිලා ඉන්න නිසා
    මොන කයියනායක උනත් මෙයා මේ කියන තැනට ආවම අසරණ වෙනවා
    මෙයාගේ අම්මලාගේ ගෞරවේ, සමාජෙ ඒ මිනිස්සුන්ගේ පිලිගැනීඹ, අක්කා ගැන වගේ දේවලුත් මෙයාට හිතන්න වෙනවනේ

    ඉතිම් ඔයා රට යනවා කියන්නේ සමාජේන් ඔයා ඈත් වෙනවා. මිනිස්සුන්ට අමතක වෙනවා. ඔයා ඔයා කැමති තීරණේ ගන්න

    ඔය කන්ඩිෂන් එකේදි ගැණි කැමති නෑ ගැණිට ලෙඩක් තිබ්බත් ඒක පිලිගන්න
    එයා හරි කියන තැන ඉන්නේ
    සෝ උඹ ඉන්න කන්ඩිෂන් එකේදි උඹ අසරණ වෙන්න චාන්ස් වැඩි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,128
    1
    100,857
    113
    34
    Kalutara
    ow uba waraddak karat nokarat hamadaama waradi kaaraya wenna onee :angry: :angry: wahaama ganiwa sychologist kenekta pennapan. oka fully honda karanna bari wunaata control karanna puluwan family life ekak geniyana widihata. divorce is not a good option aa manussya hithala karana deyak nemeine. wesa ganiyek nam tamai divorce karanna onee. BPD tiyena aya kiyana dewal personally ganna epaa kiyala tiyenne
    මේ කියන විදිහට මේ ගෑනිව නම් සයිකොලොජිස්ට් කෙනෙක් ගාවට ගෙනියන්න අමාරු වෙයි. මොකද ඕක කරන්න නම් එයාගේ කැමැත්ත තියෙන්න ඕන. හොඳ කරන්න පුලුවන්. ඒකට එයා තේරුම් ගන්න ඕන එයාට අවුලක් තියෙනවා කියල. සාමාන්‍ය මනුස්සයෙක් වගේ හැසිරෙන්න ඕන කියල තේරුම් ගන්න ඕන. එයා මහන්සි වෙන්න ඕන එක හොඳ කරගන්න. බොන බෙහෙත් වලින් නෙමෙයි ඕක හොඳ වෙන්නේ, කතා කරලයි හොඳ කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Ryan08

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,336
    113
    uba it ne karanne , mokak da ube yaluwa ge wife ge education category eka, baya hithenewa ne education thiyana kelloth ohoma da
    nathuwa bung

    ape me Kiyak un innawada Doc la badala Divorce wecha un. thawa unge naduth yanawaa

    Igena gatta kiyana eka newee bung atta satha ekka dennata ekata inna puluwan da kiyana eka balanna ona. godak un badinna kalin atta sathawa eliyata panna ganna danne naa
     
    • Like
    Reactions: Dr Sue

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,537
    113
    මට අප්පිරියම වෙලා මේකි තියන හැමදේම මම REC කරනවා දැන්..ඉවසලා ඉවසලා බලලා බැරිම වුනු දාට ඒවා උදවු වෙයි මොනම දේකට හරි

    Browski gonna pull a Johnny Depp

    johnny depp GIF
     
    • Haha
    Reactions: Emios and kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    මේ කියන විදිහට මේ ගෑනිව නම් සයිකොලොජිස්ට් කෙනෙක් ගාවට ගෙනියන්න අමාරු වෙයි. මොකද ඕක කරන්න නම් එයාගේ කැමැත්ත තියෙන්න ඕන. හොඳ කරන්න පුලුවන්. ඒකට එයා තේරුම් ගන්න ඕන එයාට අවුලක් තියෙනවා කියල. සාමාන්‍ය මනුස්සයෙක් වගේ හැසිරෙන්න ඕන කියල තේරුම් ගන්න ඕන. එයා මහන්සි වෙන්න ඕන එක හොඳ කරගන්න. බොන බෙහෙත් වලින් නෙමෙයි ඕක හොඳ වෙන්නේ, කතා කරලයි හොඳ කරගන්න පුළුවන්.
    ow mulin gaani shape welaawaka terum karanan wenwa scene eka nattan baa itin. dan itin kotiwalige allan yanna wenne moota
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,128
    1
    100,857
    113
    34
    Kalutara
    uba it ne karanne , mokak da ube yaluwa ge wife ge education category eka, baya hithenewa ne education thiyana kelloth ohoma da

    nathuwa bung

    ape me Kiyak un innawada Doc la badala Divorce wecha un. thawa unge naduth yanawaa

    Igena gatta kiyana eka newee bung atta satha ekka dennata ekata inna puluwan da kiyana eka balanna ona. godak un badinna kalin atta sathawa eliyata panna ganna danne naa

    දැන උගත්කමයි පර්සනලිටි එකයි කියන්නේ දෙකක්. කොච්චර ඉහලට ඉගෙනගත්තත් කොච්චර ලොකු ජොබ් එකක් කලත් එකට ජීවත්වෙන්න පුලුවන්ද බැරිද කියලා තේරෙන්නේ ආශ්‍රය කලාම තමා. ආශ්‍රය කරන කාලේ වැඩි වෙන්න වැඩි වෙන්න දාගෙන ඉන්න වෙස්මුන ගලවගන්න පුළුවන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,001
    67,320
    113
    Divorce nadu giyama dennama kuduwata naginna oneda ban?patta cringy situation ekakne
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    දැන උගත්කමයි පර්සනලිටි එකයි කියන්නේ දෙකක්. කොච්චර ඉහලට ඉගෙනගත්තත් කොච්චර ලොකු ජොබ් එකක් කලත් එකට ජීවත්වෙන්න පුලුවන්ද බැරිද කියලා තේරෙන්නේ ආශ්‍රය කලාම තමා. ආශ්‍රය කරන කාලේ වැඩි වෙන්න වැඩි වෙන්න දාගෙන ඉන්න වෙස්මුන ගලවගන්න පුළුවන්.
    maasa 6k atida yakaawa anduranna? mamanm sathi 2n yakku dennek allagatta 😂 😂

    මට අප්පිරියම වෙලා මේකි තියන හැමදේම මම REC කරනවා දැන්..ඉවසලා ඉවසලා බලලා බැරිම වුනු දාට ඒවා උදවු වෙයි මොනම දේකට හරි
    taama gaani andee kakki karee nane ? johnny depp wa matak karaganin
    ------ Post added on Jun 8, 2024 at 9:52 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    අන්න වරද්දගත්ත තැන. කවුරුවත් කාටවත් බය වෙන්න ඕන නෑ. දෙන්නට දෙන්නා රෙස්පෙක්ට් කරන්නයි ඕන. කවුරුම හරි කාටහරි බය වෙලා පවුල් කනවා නම් එතන තියෙන්නේ toxic relationship එකක්. mutual respect එකයි තියෙන්න ඕන.
    උඹ ඔහොම කියන්නේ ගෑණි උබව බය කරගන්න හදපු නිසානේ. :lol:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,537
    113
    Divorce nadu giyama dennama kuduwata naginna oneda ban?patta cringy situation ekakne

    Nah you just have to say "yes your honor" or "no your honor." The lawyers ask (predetermined) questions to convince the judge that there's enough grounds for a divorce

    I was kinda surprised by how effortless the process was, but in all the cases I saw both parties were on board with the divorce and agreed to end it with no one having to pay reparations
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,793
    1
    60,576
    113
    Mother Earth
    දැන උගත්කමයි පර්සනලිටි එකයි කියන්නේ දෙකක්. කොච්චර ඉහලට ඉගෙනගත්තත් කොච්චර ලොකු ජොබ් එකක් කලත් එකට ජීවත්වෙන්න පුලුවන්ද බැරිද කියලා තේරෙන්නේ ආශ්‍රය කලාම තමා. ආශ්‍රය කරන කාලේ වැඩි වෙන්න වැඩි වෙන්න දාගෙන ඉන්න වෙස්මුන ගලවගන්න පුළුවන්.
    උබ ආසද කෙල්ලෙක් එක්ක living together මාස 6ක්‌ වගේ ඉඳලා කෙල්ල හොඳ නම් දෙන්නගේ අදහස් ගැලපෙනවා නම් කෙල්ලව කසාද බඳින්න? ඇයි බන් ලංකාවේ එහෙම කරන්නේ නැත්තේ? 🙄
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,128
    1
    100,857
    113
    34
    Kalutara
    උඹ ඔහොම කියන්නේ ගෑණි උබව බය කරගන්න හදපු නිසානේ. :lol:
    බය කරගන්න හැදුවා නෙමෙයි බය කරගෙන තමා හිටියේ. ඒකිගේ පදේට මම නටන්න ඕන.

    මෙහෙම කියන්නේ ඒක නිසා කියන එකෙන් උඹ මොකක්ද අදහස් කලේ?

    උබ ආසද කෙල්ලෙක් එක්ක living together මාස 6ක්‌ වගේ ඉඳලා කෙල්ල හොඳ නම් දෙන්නගේ අදහස් ගැලපෙනවා නම් කෙල්ලව කසාද බඳින්න? ඇයි බන් ලංකාවේ එහෙම කරන්නේ නැත්තේ? 🙄
    හොඳයි එහෙම වෙනවා නම්. ඩිවෝස් කේස් අඩු වෙයි. ඒත් කවුරුත් කසාද බඳින එකකුත් නෑ. ගොඩක් උන් ඒ චාන්ස් එකෙන් වෙන වෙන ප්‍රයෝජන ගනියි.
    ------ Post added on Jun 8, 2024 at 10:05 PM