අනික ඔය ගෙදරින් ප්‍රපෝසල් ගෙනල්ලා දන්නෙ නැති උන්ව කසාද බන්දනවා කියන්නේ හරියට බල්ලො ක්‍රොස් කරවනවා වගේ වැඩක් බන් මට හිතෙන විදිහට. 
For one, there's not enough of a safety net for the female if she gets pregnant and the male ghosts herඋබ ආසද කෙල්ලෙක් එක්ක living together මාස 6ක් වගේ ඉඳලා කෙල්ල හොඳ නම් දෙන්නගේ අදහස් ගැලපෙනවා නම් කෙල්ලව කසාද බඳින්න? ඇයි බන් ලංකාවේ එහෙම කරන්නේ නැත්තේ?![]()
සති 2 ඉඳන් 8 ක් වෙනකන් යනවා සාමාන්යෙන් වෙස් මුණක් ගැලවෙන්න. සමහර දක්ෂම උන් ඉන්නවා ඉතින් අවුරුද්දක් වුනත් සැබෑ මුණ හංගන් ඉන්නවා. ලක් එක තමා අඩු කාලෙකින් අල්ලගන්න පුළුවන් කියන්නේ.maasa 6k atida yakaawa anduranna? mamanm sathi 2n yakku dennek allagatta![]()
අදහස් කළේ... උබ එහෙම බය වෙලා ඉදලා තියෙන නිසා, උබ බයයි. ඒකයි උබ කියන්නේ ගෑණුන්ව බය කරන්න එපා කියලා. හැබැයි පුතෝ ගෑණුන්ට ඕනිවට වඩා බුරුල දුන්නම ඔකුන් ගෝනි නැතුව කරේ යනවා. මම ඕනිතරම් ඒක දැකලා තියෙනවා.බය කරගන්න හැදුවා නෙමෙයි බය කරගෙන තමා හිටියේ. ඒකිගේ පදේට මම නටන්න ඕන.
මෙහෙම කියන්නේ ඒක නිසා කියන එකෙන් උඹ මොකක්ද අදහස් කලේ?
------ Post added on Jun 8, 2024 at 10:05 PM
Respectඅන්න වරද්දගත්ත තැන. කවුරුවත් කාටවත් බය වෙන්න ඕන නෑ. දෙන්නට දෙන්නා රෙස්පෙක්ට් කරන්නයි ඕන. කවුරුම හරි කාටහරි බය වෙලා පවුල් කනවා නම් එතන තියෙන්නේ toxic relationship එකක්. mutual respect එකයි තියෙන්න ඕන.
සති 2 ඉඳන් 8 ක් වෙනකන් යනවා සාමාන්යෙන් වෙස් මුණක් ගැලවෙන්න. සමහර දක්ෂම උන් ඉන්නවා ඉතින් අවුරුද්දක් වුනත් සැබෑ මුණ හංගන් ඉන්නවා. ලක් එක තමා අඩු කාලෙකින් අල්ලගන්න පුළුවන් කියන්නේ.
aniwa!! boru butter paarak gahala alla ganna puluwan godak gaanu harak wagee kalin kiyapu boruwala atta kiyanwa butter gaawamaසති 2 ඉඳන් 8 ක් වෙනකන් යනවා සාමාන්යෙන් වෙස් මුණක් ගැලවෙන්න. සමහර දක්ෂම උන් ඉන්නවා ඉතින් අවුරුද්දක් වුනත් සැබෑ මුණ හංගන් ඉන්නවා. ලක් එක තමා අඩු කාලෙකින් අල්ලගන්න පුළුවන් කියන්නේ.
උබ හරි. ඒ හරියන්නේ දෙන්නට දෙන්නා පරිත්‍යාගශීලි නම්, එකිනෙකාට අවංක නම්,.. Etc. ඒත් සමහර ගෑනු ඉන්නව හෙන පණ්ඩිතයි. මිනිහට නාස්ස ලණුව දාන්නමයි බලන්නේ. සමහර මිනිස්සුත් ඉන්නව ගෑනිට respect කරන්න දන්නෙ නැති. ඔය මම කිව්ව දේ කරන්න ඕන වෙන්නේ ඉතින් පණ්ඩිත ගෑනුන්ට තමයි.අන්න වරද්දගත්ත තැන. කවුරුවත් කාටවත් බය වෙන්න ඕන නෑ. දෙන්නට දෙන්නා රෙස්පෙක්ට් කරන්නයි ඕන. කවුරුම හරි කාටහරි බය වෙලා පවුල් කනවා නම් එතන තියෙන්නේ toxic relationship එකක්. mutual respect එකයි තියෙන්න ඕන.
James Aruthr ගෙ එමලී සින්දුවත් ඒ දෙන්න living together ඉඳලා පස්සේ ගෑනි බඩ වුණාම බඳින සීන් එකක් තියෙන්නෙ. ලස්සන සින්දුවක්.හොඳයි එහෙම වෙනවා නම්. ඩිවෝස් කේස් අඩු වෙයි. ඒත් කවුරුත් කසාද බඳින එකකුත් නෑ. ගොඩක් උන් ඒ චාන්ස් එකෙන් වෙන වෙන ප්‍රයෝජන ගනියි.
Hikuwama wena kauruth baraganna kamathi nati nisa .ඇයි බන් ලංකාවේ එහෙම කරන්නේ නැත්තේ?![]()
මචන් කලබල වෙන්න එපා. කෙල්ලට කතා කරන්න. උබ ඒකිට ආදරෙයි කියලා පෙන්නන්න. උබ ඇත්තටම ආදරේ නිසානේ ඒකිව කසාද බැන්දේ. ඉතින් ඇයි උබට ඒකිට ආදරෙන් තේරුම් කරලා දෙන්න බැරි. උබ කලබල වෙන්න එපා මොනදේ වුණත්. Relax එකේ උඹේ පැත්තෙනුයි කෙල්ලගෙ පැත්තෙනුයි දෙන්නගෙම perspective එකෙන් තීරණ ගන්න. බැන්දම දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්නේ. පළිගන්න වැඩ කරන්නත් එපා. ඇත්තටම උබ ඒකිට ආදරේ නම් ඒක එයාට දැනෙන්න අරින්න. ඕක හරියයි. සතුටින් හිටපන්. අනවශ්‍ය ප්‍රෙෂර් එකක් ගන්න එපා. වෙනසකටත් එක්ක දෙන්නා කොහේ හරි ගිහින් එන්න දෙන්නගෙම mind relax වෙන තැනකට.මට අප්පිරියම වෙලා මේකි තියන හැමදේම මම REC කරනවා දැන්..ඉවසලා ඉවසලා බලලා බැරිම වුනු දාට ඒවා උදවු වෙයි මොනම දේකට හරි
ඉතින් කොන්ඩම් තියෙන්නෙ එකටනේ බන්. මෝඩ පකයෝ වගේ කොන්ඩම් නොදා ගැහුවොත් තමයි කෙළ වෙන්නේ.Hikuwama wena kauruth baraganna kamathi nati nisa .
ඉතින් කොන්ඩම් තියෙන්නෙ එකටනේ බන්. මෝඩ පකයෝ වගේ කොන්ඩම් නොදා ගැහුවොත් තමයි කෙළ වෙන්නේ.
------ Post added on Jun 8, 2024 at 10:42 PM
උබ කියන්නේ පෙට්ටිය කැඩෙනවා කියලද. මොන විකාරයක්ද බන්. මට නම් පෙට්ටි අදාළ නෑ. මම බාර ගන්නවා අදහස් ගැලපෙනවා නම්. අපේ නූල කැඩිලද කියලා කවුරුවත් අහන්නේ නෑනේ. ඒ වගේ තමයි මට නම්.Hikuwama wena kauruth baraganna kamathi nati nisa .
Oww bung apeth me ekake banda 6 years affairහොඳයි එහෙම වෙනවා නම්. ඩිවෝස් කේස් අඩු වෙයි. ඒත් කවුරුත් කසාද බඳින එකකුත් නෑ. ගොඩක් උන් ඒ චාන්ස් එකෙන් වෙන වෙන ප්‍රයෝජන ගනියි.
------ Post added on Jun 8, 2024 at 10:05 PM
තනිවී සිටින්නයි මා අදහස් කලේ..අදහස් කළේ... උබ එහෙම බය වෙලා ඉදලා තියෙන නිසා, උබ බයයි. ඒකයි උබ කියන්නේ ගෑණුන්ව බය කරන්න එපා කියලා. හැබැයි පුතෝ ගෑණුන්ට ඕනිවට වඩා බුරුල දුන්නම ඔකුන් ගෝනි නැතුව කරේ යනවා. මම ඕනිතරම් ඒක දැකලා තියෙනවා.
උබ හරි. ඒ හරියන්නේ දෙන්නට දෙන්නා පරිත්‍යාගශීලි නම්, එකිනෙකාට අවංක නම්,.. Etc. ඒත් සමහර ගෑනු ඉන්නව හෙන පණ්ඩිතයි. මිනිහට නාස්ස ලණුව දාන්නමයි බලන්නේ. සමහර මිනිස්සුත් ඉන්නව ගෑනිට respect කරන්න දන්නෙ නැති. ඔය මම කිව්ව දේ කරන්න ඕන වෙන්නේ ඉතින් පණ්ඩිත ගෑනුන්ට තමයි.
James Aruthr ගෙ එමලී සින්දුවත් ඒ දෙන්න living together ඉඳලා පස්සේ ගෑනි බඩ වුණාම බඳින සීන් එකක් තියෙන්නෙ. ලස්සන සින්දුවක්.
ඔව් මම කැමති නෑ මට දැනිච්ච දේ තව කෙනෙක්ට දැනෙනවට. උඹ ඔය බය කරගැනිල්ල කරගන්න තමා ගොඩක්ම වයසින් බාල කෙල්ලෙක් බඳින්න ඕන කියන්නේ. එතකොට පිරිමියාට රෙස්පෙක්ට් එකක් තියෙනවා එතන. බය පක්ෂපාතීත්වය වගේම අපිට පුළුවන් සැරෙන් කතා කරලා හරි වරදක් කරනවා නම් හදාගන්න. සම වයස් වුන එකෙන් තමා මට කෙල වුනේ.අදහස් කළේ... උබ එහෙම බය වෙලා ඉදලා තියෙන නිසා, උබ බයයි. ඒකයි උබ කියන්නේ ගෑණුන්ව බය කරන්න එපා කියලා. හැබැයි පුතෝ ගෑණුන්ට ඕනිවට වඩා බුරුල දුන්නම ඔකුන් ගෝනි නැතුව කරේ යනවා. මම ඕනිතරම් ඒක දැකලා තියෙනවා.
2 years madida gap eka?ඒක තමා බඳින්න කලින් දෙන්නගේ වයිබ් එක සමාන නොවුනොත් ජීවිතේම විනාසයි.
සින්දුව අහලා තියෙනවා ලිරික්ස් බලලා නෑ..
ඔව් මම කැමති නෑ මට දැනිච්ච දේ තව කෙනෙක්ට දැනෙනවට. උඹ ඔය බය කරගැනිල්ල කරගන්න තමා ගොඩක්ම වයසින් බාල කෙල්ලෙක් බඳින්න ඕන කියන්නේ. එතකොට පිරිමියාට රෙස්පෙක්ට් එකක් තියෙනවා එතන. බය පක්ෂපාතීත්වය වගේම අපිට පුළුවන් සැරෙන් කතා කරලා හරි වරදක් කරනවා නම් හදාගන්න. සම වයස් වුන එකෙන් තමා මට කෙල වුනේ.
------ Post added on Jun 8, 2024 at 11:05 PM
ඇති ඉතින්. 3-6 තමා ගොඩක්ම හොඳ හැබැයි.2 years madida gap eka?
ඇති ඉතින්. 3-6 තමා ගොඩක්ම හොඳ හැබැයි.