සුදුවෙන්න ගාන ආලේපනයෙන් සිරුරේ සිදුවන නොසිතූ වෙනස..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නීතිවිරෝධි, හානිකර රූපලාවණ්‍ය ප්‍රතිකාර සහ ආලේපන කිසිදු නියාමනයකින් තොරව සමාජය තුළ සංසරණයවීම හේතුවෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු උද්ගතවී තිබුණත් ඊට එරෙහිව ඇති නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    සිය සමේ වර්ණය පැහැපත් කරගැනීම සඳහා ස්ත්‍රී - පුරුෂ සහ වයස් භේදයකින් තොරව වර්තමානයේදී විවිධ ආලේපන වර්ග භාවිත කිරීමේ ප්‍රවණතාවය මේ වනවිට ඉහළ ගොස් තිබේ.

    කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ නියාමනයෙන් තොරව නිෂ්පාදනය කරන රූපලාවණ්‍ය ආලේපන සහ ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් සෞඛ්‍ය සංකූලතා වාර්තාවීමද ඉහළගොස් ඇති බවය.

    ඒ අනුව එම ආලේපන තුළ රසදිය වැනි බැර ලෝහ මෙන්ම ස්ටෙරොයිඩ ඉහළ සාන්ද්‍රණවලින් අන්තර්ගතවන බව අනාවරණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති කරන නීතිවිරෝධි, හානිකර රූපලාවණ්‍ය ප්‍රතිකාර සහ ආලේපන සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන බවය.

     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,307
    17,341
    113
    :lol:

    7YEouCO.jpeg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,884
    113
    Colombo, Sri Lanka
    යකෝ තියෙනවා නේද අන්තරායකර ඖෂධ නිවාරණ ඒකකයක්. උන්ට බැරිද මේව අල්ලන්න. මොන හුත්තකට ඒක තියෙන්නෙ එතකොට ? 🤷‍♂️
    උන් දුන්නු ගාන අතේ මිට මොලවාගෙන හොඳට නිදි :yes:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    යකෝ තියෙනවා නේද අන්තරායකර ඖෂධ නිවාරණ ඒකකයක්. උන්ට බැරිද මේව අල්ලන්න. මොන හුත්තකට ඒක තියෙන්නෙ එතකොට ? 🤷‍♂️
    දේශීය කර්මාන්ත රැකගන්න එපැයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,201
    1
    58,569
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යකෝ තියෙනවා නේද අන්තරායකර ඖෂධ නිවාරණ ඒකකයක්. උන්ට බැරිද මේව අල්ලන්න. මොන හුත්තකට ඒක තියෙන්නෙ එතකොට ? 🤷‍♂️
    ඇප්ලිකේෂන් දැම්මොත් රිජෙක්ට් කරන්න උන් ඉන්නෙ ☝️ 😀
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,325
    113
    Mother Earth
    ඇප්ලිකේෂන් දැම්මොත් රිජෙක්ට් කරන්න උන් ඉන්නෙ ☝️ 😀
    අඩේ සිරා බන්. මගේ යාලුවෙක් ටැටූ මැෂින් එකක් ගෙන්නලා ඒක රේගුවට අහු වෙලා අන්තරයකර ඖෂධ නියමන එකට දැම්ම. ඉස්සර නොරිස් කැනල් රෝඩ් ඒකෙ තිබ්බේ. ඒකෙන් ලියුම් ලියල සහතික අරන් හෙන ගේමක් දීලා රිලීස් කර ගත්තේ. පගා මරුවෝ. අපි නම් සල්ලි දුන්නේ නෑ ඒ නිසයි ගොඩක් කරදර විඳින්න වුණේ. 🙂
     

    nidarsha91

    Well-known member
  • ඔහේ වැඩි වෙන ජනගහනය පාලනය කරන්න මෙහෙම හරි ක්‍රමයක් තියෙන එක හොඳයි බන්. මොකද ඔය මරිමෝල් සෙට් එක මේ රටෙන් යන්නෙත් නෑනෙ. ඒ හින්ද ටික්ටොක් එකක් කරගෙන ඉඳල ඉක්මනට පොළවට පස්වෙන එක තමයි හොඳ
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේවා ගැන දැනුවත් කරන එක හොදයි

    ඒත් සමහර මෝඩ ගෑනු , මේවා දැන දැන ගානවා , උන් නම් ඉල්ලගෙන පිලික හදා ගත්තට කමක් නැහැ
    පොඩි ළමයි උන්ගේ මෝඩ කම් නිසා පිලික හෝ වෙනත් ලෙඩ හදා ගන්න එක ප්‍රශ්නේ




    අයි ලංකාවේ media or දොස්තරලා lead paints ගැන කටක් අරින්නේ නැත්තේ ,




    අවුරුදු 50 කට වගේ කලින් ලෝකේ ගොඩක් රට වල household paints වලට lead දාන එක limit කරේ එකත් අවුල් නිසා full ම use කරන එක ඒ කලේ ඉඳන්ම නවත්තන්න පටන් ගත්තේ .

    ඒක නිසා youtube etc වත් ඕව ගැන කතා නොවෙන්නේ , මොකද එදිනදා පාවිච්චි වෙන දේවල් වලට radium දන්නේ නැහැ phosphorus දානවා වගේ සාමාන්‍ය දෙයක් lead household paints වලට use නොකරනවා කියන එක .

    එත් දකුණු ආසියාවේ තාම හැම තැනම household paints වලට lead දානවා , lead වෙනුවට දාන අනිත් කෙමිකල්ස් වලින් lead වලින් එන කල් පැවැත්ම ,පෙනුම ,finishing එක ගන්න ගියාම වියදම වැඩි .

    lead අපිට විස වෙන්නේ 0.01% නම් ඒ lead ප්‍රමානෙම අවුරදු 10 ට අඩු ළමයෙක්ට 70% විස වෙන්න පුළුවන් ,ළදරුවෙක්ට නම් 99% වෙන්න පුළුවන් ,

    ලංකාවේ තීනවා සමහර paints වෙනම lead නැහැ කියල විකුණන ,

    එත් ළමයි යන ඉස්කෝල වල බිත්ති ,ඩෙස් පුටු සේරම කිලෝ ගානට ලාබෙට වැඩිම කොමිස් එකට ගන්න, lead නාවපු paints වලින් පාට කරලා තීන්නේ .

    ලංකාවේ 2021 tests

    https://ipen.org/sites/default/files/documents/2021_lead_report_cej_oki_joint_study.pdf

    https://www.sundaytimes.lk/100411/BusinessTimes/bt31.htm

    https://island.lk/14-percent-of-paints-sold-here-contain-lead-in-excess-of-permitted-limits/


    මුන් ඉන්නේ මේවා නියාමනය කරන්න

    පොඩ්ඩක් වස කෑවට අවුලක් නැහැ .
    sls-sri-lanka-logo-6E98AEAC78-seeklogo.com.png

    ගෙදරදී ඉස්කෝලෙදි පෙරපසලේදී විස කවල ළමයින්ට ,

    ළමයිට ලෙඩ ආවම MSG කොත්තුවට බැනල හිත සනසා ගන්න මෝඩ දෙමාපියෝ 99% ලංකාවේ ඉන්නේ .
    ඒවා ගැන දැනුවත් කරන්න ඉන්න ආයතන වල උන් ගානට සල්ලි කුට්ටියට MSG ගැන විතරක් කියනවා කටක් අරින්නේ නැහැ අනිත් ඒවාට විස වෙන












    නීති නැති ඒවා විතරක් නෙමේ නීති තීන තහනම් කරපුව ලංකාව් නීතියෙන් ගේනවා ලංකාවට . පෝර වල එක කෙමිකල් එකක් තහනම් කරද්දී එකෙක් ඇඬුව පාර්ලිමන්ට් එකේ ,














    2023

    http://island.lk/sl-turning-blind-eye-on-lead-poisoning-in-occupational-environments-cej/

    https://www.sundaytimes.lk/231029/n...s-lead-poisoning-in-sri-lanka-cej-537180.html
     
    • Like
    Reactions: NRTG

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,604
    6,013
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔහේ වැඩි වෙන ජනගහනය පාලනය කරන්න මෙහෙම හරි ක්‍රමයක් තියෙන එක හොඳයි බන්. මොකද ඔය මරිමෝල් සෙට් එක මේ රටෙන් යන්නෙත් නෑනෙ. ඒ හින්ද ටික්ටොක් එකක් කරගෙන ඉඳල ඉක්මනට පොළවට පස්වෙන එක තමයි හොඳ
    කැන්සර් හැදිලා විදවලා මැරෙන්නේ බං
     
    • Like
    Reactions: NRTG

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    යකෝ තියෙනවා නේද අන්තරායකර ඖෂධ නිවාරණ ඒකකයක්. උන්ට බැරිද මේව අල්ලන්න. මොන හුත්තකට ඒක තියෙන්නෙ එතකොට ? 🤷‍♂️
    putu rathkarannai, gaana kapagannai un inne
     
    • Like
    Reactions: NRTG