බලන්න ඔනම එකක් ❤

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    නොමිනේශනුත් දීලා පළාත් පාලන චන්දෙ නවත්තල දැම්මම මීක් නැතුව හිටපු එවුන් ජනාදිපතුවරෙනෙ කල් දැම්මම එලියට බහීද. ඕකුන් අපේ ජනාදිපතිතුමාව කටින් බය කරන්න හදන්නෙ.

    වේස බල්ලො ටික සද්ද දාගෙන ආවොත් තෙල් නැවක් පරක්කු කරල පොලිම් ගස්සල තියෙනව සති දෙක තුනකට.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,093
    2,982
    113
    ::0
    elakiri.com

    ​

    🔴 රනිල් ජනාධිපතිවරණය නොතියා බලෙන් ඉන්න කල්පනා කරනවා නම්, සවලෙන් ගෙදර යනවාද, මොටර්ග්‍රෙඩ් එකෙන් ගෙදර යනවාද කියලා තිරණයක් අරගෙන ඉන්න..

    - Baratha තෙන්නකෝන් - 🫡

    Thopi mewada balanne thama.... mun ekakin dekakin hadena jathiye un nemei....

    :poop:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    @allrights අනිත් එකා. තම්බ්නේල් එකේ තුන්වෙනි කොටුවෙ ඉන්නෙ.
    විමුක්ති නේ ... ඌ එහෙම හිටියද... මට මතක නෑ... හැබැයි ගොඩක් කාලෙක ඉදන් ඌ ඉන්නේ රියල් නමින් බන්...
     
    • Wow
    Reactions: Heshan Daminda

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,405
    2,002
    113

    ​

    🔴 රනිල් ජනාධිපතිවරණය නොතියා බලෙන් ඉන්න කල්පනා කරනවා නම්, සවලෙන් ගෙදර යනවාද, මොටර්ග්‍රෙඩ් එකෙන් ගෙදර යනවාද කියලා තිරණයක් අරගෙන ඉන්න..

    - Baratha තෙන්නකෝන් - 🫡

    සියල්ල දත් කියලා හිතන් ඉන්න ජෙපි පොnnයො ටික.. කවුද යකෝ මේවා බලන්නේ.. 🤮🤮ජෙප්පොන්ට අතේ ගස්සලා බඩු යවන සෙට් එක.. 🤣🤣
     
    • Like
    Reactions: Any.key

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,010
    126,259
    113
    දෙහිවල
    පරක්කු වෙලා ආව නන් සද්ද කරන් නැතුව වැදගෙන අහන ඉන්න. පැදුරු ඉවරයි. බිම වාඩි වෙන්න
    හරි වාඩි උනා 💚
    Mama balana gaman...

    Uber? @Walter White
    වාව්.. පට්ට නේද? මෙන්න නූල්
    මම එනකොට පලවෙනි පිටුවෙම දෙන්නෙක් තෙත්වෙලා.. එකෙක් යාපා අයියලු.. රතු බෝල ඕනලු 🤭
    🔴 රනිල් ජනාධිපතිවරණය නොතියා බලෙන් ඉන්න කල්පනා කරනවා නම්, සවලෙන් ගෙදර යනවාද, මොටර්ග්‍රෙඩ් එකෙන් ගෙදර යනවාද කියලා තිරණයක් අරගෙන ඉන්න..

    - Baratha තෙන්නකෝන් - 🫡
    අමොර් අමොර් වාසනා.. මට බයයි..🤭🤭
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,787
    1
    102,128
    113
    34
    Kalutara
    විමුක්ති නේ ... ඌ එහෙම හිටියද... මට මතක නෑ... හැබැයි ගොඩක් කාලෙක ඉදන් ඌ ඉන්නේ රියල් නමින් බන්...
    නෑ විමුක්ති නෙමෙයිනේ. නම මතක නෑ.