ක්‍රිකට් උද්දච්ච කුක්කුච්ච

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මේ සංවාදය ගැන මොකද හිතන්නෙ!

    ලංකාවේ ක්‍රිකට් වලට වුනේ හීන මානෙන් පෙළෙන හිඟන්නු ටිකක් අරක්ගත්ත එක. ඉස්සර ටීමෙ එකේ හිටපු අර්ජුනලා, සංගලා, අරවින්දලා යමක් කමක් තිබුණු තැන් වලින් ආපු මිනිස්සු. ඒ අයට අර රඟන්න කියල හීන මානයක් තිබුණේ නෑ. ඒ නිසා ඒ අය ක්‍රිකට් ගැහුවා. දැන් ඉන්න වුන්ට වෙලා තියෙන්නේ මුන් වැලේ වැල් නැති පවුල් වලින් ආපු ලෝකයක් දැකපු, හරි හමන් අධ්‍යාපනයක් තියෙන වුන් නෙමෙයි. සල්ලි ටිකක් හම්බුණු ගමන් රැගිලි දදා ඉන්නවා මිසක් ක්‍රිකට් ගැන කැක්කුමක් නෑ. වනිදු T20 වලින් සල්ලි හම්බ කරන්න පුළුවන් කියල පෙනුන ගමන් ටෙස්ට් වලින් අයින් වුණා අවුරුදු 28ක් වෙන්නත් කලින්. අපිට විතරක් නෙමෙයි මේක ඉන්දියාවේ ටීම් එකටත් වුණ දෙයක්. අපිට පාකිස්තානෙට ගැහුවට ඉන්දියාවටත් වර්ල්ඩ් කප් එකක් ගන්න මට්ටමේ නැත්තේ පාණ්ඩ්‍යලා වගේ වුන් ටීම් එකේ රැගිලි දදා වැශන් මොඩල්ස්ලා වෙලා ඉන්නවා මිසක් ටීම් එක දියුණු කරන්න උනන්දු නැති එකෙන්. කෝලිලා අයින් වුණාම ඒක හොදට පෙනෙයි. අපිට මේක ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ දකින්න නෑ. ස්මිත්ලා, රූට්ලා, ස්ටාර්ක්ලා ක්‍රිකට් වලම උනන්දුවෙන් යෙදිලා ඉන්නවා. ඒවගේම වර්ල්ඩ් කප් පෝළිමට උස්සනවා. මොකද වුන්ට මේ රත්තරං චේන් එකක්, බ්‍රෑන්ඩඩ් ඇදුමක් පැළදුමක් මැජික් නෙමේ. අර බණ්ඩා කොළඹ ගියා වගේ වුන් ටිකක් අරක් ඇරගෙන ලංකාවේ ක්‍රිකට් විනාස වුණා.

    Coped fb
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    උනු නිසා බොන්නත් බෑ කිරි නිසා අහක දාන්නත් බෑ පව් බන් ක්‍රිකට් ලෝලියො
     
    • Like
    Reactions: zid2021

    MCG12345

    Member
    Feb 21, 2017
    28
    13
    3
    පැතුම් නිස්සංක ඔහොමම ආපු එකෙක් තමයි. ඌ ගහනවා. අනිත් උන් ෆොකස් නැති කමයි තියෙන්නේ
     

    Sen-lu

    Well-known member
  • මේකෙ ඉතින් යම්කිසි ඇත්තක් තියෙනව. හැමෝම නැතත් ටීම් එකේ උඩින් ඉන්න උන් හරි ටිකක් හොඳ පසුබිමකින් එන උං වෙන්න ඕන. සේරම අඩුකුලේ පද්දො උනාම හැඳිගෑවිලාම යනව.
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    Dan Inna cricketers la international standard na.....school level idann develop karnna one hodata fitness tiyna power hitters la tikkak
     
    • Like
    Reactions: War Fighter

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,071
    6,410
    113
    kandy
    පැතුම් නිස්සංක ඔහොමම ආපු එකෙක් තමයි. ඌ ගහනවා. අනිත් උන් ෆොකස් නැති කමයි තියෙන්නේ

    Screenshot_20240612-194147_Chrome.jpg


    Screenshot_20240612-194136_Chrome.jpg

    මුවා අල්ලාගන්න ඕනේ නිසා තමයි ඉක්මනට USA ට්‍රිප් එක ඉවර කරලා තියෙන්නේ පොසොන් මාසේ
    ------ Post added on Jun 12, 2024 at 7:46 PM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    View attachment 231327

    View attachment 231328
    මුවා අල්ලාගන්න ඕනේ නිසා තමයි ඉක්මනට USA ට්‍රිප් එක ඉවර කරලා තියෙන්නේ පොසොන් මාසේ
    ------ Post added on Jun 12, 2024 at 7:46 PM

    ඊතල විදින අඩුකුලේ පද්දාව අල්ලලා දුන්නකින් පුකේ ඇරවන්න ඕනේ උගේ පඩ ශෝ අමාරුව නැතිවෙන්න. අඩුකුලේ පූක්ශන පොන්නයා අවුරුද්දකට එක පාරක් විතර කනාවට විකට් එකක් අරගෙන රඟන රැඟිල්ල බලපුවාම මුරලි මල්ටි බැරල් එකක්වත් ගහලා නටන්න ඕනේ :ROFLMAO: .
     
    • Like
    Reactions: Mugen