HND ekak karanna hadanne

jehantheexplorer

Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    oka nokaloth se tamai karanna wenne. ousl iwara wenakota naki wela indiwi n

    icbt eke hnd -> degree eka karanna ona
    OUSL eke hriyt
    oka nokaloth se tamai karanna wenne. ousl iwara wenakota naki wela indiwi n

    icbt eke hnd -> degree eka karanna ona
    Do some serious academics bro, you won't standout from others otherwise. You'll haveta do a white collared odd job. That why I say you to go ousl Computer science, i don't think so icbt will offer some serious level academics for 0.6M rupees.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,704
    15,246
    113
    New Zealand
    OUSL එකේ උගන්නන ඒවා කිසි අවුලක් නෑ. ඩිග්‍රිය ඇදෙනවා බන්. කෝඩිනේටින් 0යි. කිසිම පිලිවෙලක් නෑ. ඇකඩමික් ඉයර් එකක් අවුරුද්දකින් ඉවර කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: jehantheexplorer

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    558
    437
    63
    Topup කරන්න එපා කියන්නේ ඇයි?
    Masters කරන්න බැරිද? පිටරට ගිහින්?
    ජොබ් වලට ගන්නේ නැද්ද?
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Degree එක computer science කරපන් බං.

    Q
    Topup කරන්න එපා කියන්නේ ඇයි?
    Masters කරන්න බැරිද? පිටරට ගිහින්?
    ජොබ් වලට ගන්නේ නැද්ද?
    topup එකක් කරන්නෙ diploma එක කලාට පස්සෙ. ඒ හිංද ප්‍රශ්නයක් නෑ. Experince එකෙන් විතරක් topup කා අයට ඔය අවුල් එනව ඇති. දන්නෙ නෑ
    ------ Post added on Sep 11, 2024 at 2:54 PM
     
    • Like
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,235
    8,624
    113
    Degree එක computer science කරපන් බං.

    Q

    topup එකක් කරන්නෙ diploma එක කලාට පස්සෙ. ඒ හිංද ප්‍රශ්නයක් නෑ. Experince එකෙන් විතරක් topup කා අයට ඔය අවුල් එනව ඇති. දන්නෙ නෑ
    ------ Post added on Sep 11, 2024 at 2:54 PM
    skill thma oya mona magulakwath industry eke use wennh