මෙන්න යකෝ ඇමරිකාවේ වෙනවා වගේ සින් එකක්..

thomian

Well-known member
  • May 20, 2011
    12,839
    18,049
    113
    Baphomet-569ff34f5f9b58eba4ae1a00.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,368
    113
    34
    Kalutara
    අඩෝ සල්ලි කොහෙන්ද බන් කම්බි අරන් කොන්ක්‍රීට් දන්න ): මට මේ කම්බි ගන්න මුදල් හිඟ වෙලා ඉන්නේ ):
    අවුලක් නෑ උඹට කම්බි නැති වුනාට රත්තරන් මුදු ගන්න සල්ලි තියෙනවනේ.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    අවුලක් නෑ උඹට කම්බි නැති වුනාට රත්තරන් මුදු ගන්න සල්ලි තියෙනවනේ.
    දෙකකට එකතු කොරන්න ගිහින් එකකටවත් එකතු නොවෙන සීන් එකක් තියෙන්නේ ): හැබැයි මුද්ද ගන්නන් කොහෙන් හරි හොයාගන්නම ඕනේ :yes: :yes: :yes:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,737
    8,475
    113
    නියම අඩුකුලේ මුඩුක්කුවන්ගේ වැඩ. නියමිත වයසෙදි අද්යාපනය දෙන්න කියන්නේ මෙන්න මේව නිසයි.