ලඟකදී මුස්ලිම් පාටියකට ගියා

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ළගදි දවසක මුස්ලිම් එකෙක් ගේ පාටියකට ගියා. පලවෙනි පාරට තමයි මුස්ලිම් එකෙක්ගේ event එකකට ගියේ.
    කොල්ලා නම් ජාතිවාදී සින් නැ. හොද එකා. කෙල්ලව නම් දැක්කේ පලවෙනි පාරට ජජ් කරන්න තරම් දෙයක් දන්නේ නැ.
    මමත් ඉතින් ජාතිවාදී නැ. උනුත් ලංකාවේ අපිත් ලංකාවේ.

    කොහොම හරි අනික් ඇවිත් හිටපු ඔක්කොම වගේ මුස්ලිම් උන්. මුස්ලිම් කිව්වට බුරුකා ඇදන් නෙමෙයි ආවේ. නොර්මල් විදියට.

    හැබැයි උන් ඔක්කොම ඉදන් ඉන්නේ පිරිමි ටික එක තැනක. ගැනු ටික එක තැනක. ගැනු නිකන් වහල්ලු වගේ පොඩි තැනකට වෙලා කුචු කුචු ගගා හිටියා.

    අපි දන්නා දන්නා කට්ටිය හිටියේ වෙනම සිංහල, දෙමල, කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම උන් (වෙනම හිටියේ අරුන් එක්ක තරහකට නෙමෙයි උන්ව අදුරන්නේ නැනේ. කෙල්ලගේ පැත්තේ කට්ටියක්.)

    උන් එකෙක්වත් උන්ගේ ගැනු එක්ක කතාවක් වත් නැ. කන්න ගියත් කොල්ලෝ ඔක්කොම ටික මුලින් ගිහින් කෑවා. ඊට පස්සේ තමයි කෙල්ලෝ ගියේ.

    අපේ නම් ඔක්කොම එකට ගියේ එත් කෙල්ලෝ තමයි මුලින් ගියේ.

    මට නම් නිකන් අවුල් වගේ සින් එක. තම්බි ඔක්කොම එහෙමද බන් ?

    oka normal apeth samahara muslim yaluwange weddings yaddi oya vdha. habei apita wenama tables ehema dala buffet vdhata tianawa muslim kattiya bima wadi wela eka sawan eken kanne.

    samahara ewage ehema nah normal ape vdhatama tianawa liquor nah habei
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    ඉතින් හොඳයිනේ බන්. සිංහල උන්ගේ ගෑනු පාටි වල බීල සිගරට් ගහල කොහෙද ඉන්න එකෙක්ගේ ඇඟේ එල්ලිලා නටනවා. සිංහල උන් දැන් සිංහල කියල හැසිරෙන්නේ මොරටු මුල්ලේ වේස කතෝලික කල්ලතෝනි උන්ට ප්‍රමෝට් කරපු සංස්කෘතියක
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,036
    113
    Yes bro mageth best frends muslim
    Niyama bokkala buriyani watalappan every month 🤗
    Sudu chubby babes 🤗
    Akurana bros
    Chubby?
    No Way Smh GIF by MOODMAN
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    අපේ ඔෆිස් එකේ ඉන්න මුස්ලිම් කොල්ලෙක් බැන්ද .අරක්කු නෑ කොකා කොලා ෆැන්ටා විතරයි.මනමාලි පෙන්නුවේ නෑ .පිරිමි වෙනමයි ගැනු වෙනමයි කොහොමත් ඉන්නේ.අනේ මන් දෑ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    ජිගි ජිගි දාන්න ට්‍රයි කරේ නැත්තම් වැඩක් නෑ ගොඩක් එවුන් සිංහල කොල්ලොන්ට කැමති

    අපේ ඔෆිස් එකේ ඉන්න මුස්ලිම් කොල්ලෙක් බැන්ද .අරක්කු නෑ කොකා කොලා ෆැන්ටා විතරයි.මනමාලි පෙන්නුවේ නෑ .පිරිමි වෙනමයි ගැනු වෙනමයි කොහොමත් ඉන්නේ.අනේ මන් දෑ
    උඹ වලත්තයා කියලා දන්නවා නේ ඌ 😁
    ------ Post added on Nov 12, 2025 at 8:27 AM