ElaKiri Slowdown on SLT fiber - 2024.06.14

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    mata nan wada
    kisi awulak naha

    meka @node app ekak neda? supe fuckin' fast usually.
    ------ Post added on Jun 14, 2024 at 4:57 PM
     
    • Like
    Reactions: Kalegana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,827
    98,992
    113
    වේලාවෙන් වෙලාවට ස්ලෝ වෙනවා SLT fiber ෆෝන් එකෙන්. (මෙහෙම ෆෝන් කියල කියන්න හේතුව සමහර සයිට් වලට ඇප් වලට ෆෝන් එකෙන් යන්න බෑ mobile data වලට මාරු වෙන්නම ඕනි. )
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,824
    1
    100,238
    113
    33
    Kalutara
    එනවා නම් වර නැත්තන් නිකා හිටපිය. තඹ සතයක් වියදම් නොකර ෆෝරම් එකකට එන්න දීලා තව කතාත් අහගන්න ඕන.
    - මීට @spamcheck
     
    • Haha
    Reactions: Hyaenidae

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,663
    113

    meka @node app ekak neda? supe fuckin' fast usually.
    ------ Post added on Jun 14, 2024 at 4:57 PM
    s.PNG