Dialog Fiber ඇවිල්ල

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,670
    5,215
    113
    Dialog nan ganna epa.

    mona technology thibbath okun over capacity gannawa. ethanama iwarai

    wesige puthala. dialog bb eka epa una okunge passse ghin

    anthimata starlink maru una
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,049
    1,429
    113
    Home connection denna DP dala thiyena area wala denawa. Kalinuth dunne.
    නුවර පැත්තේ ඉදන් නාවලපිටිය හරහා හැටන් පැත්තට ලයින් එකක් ඇදලා තියෙනවා,
    අවිස්සාවේල්ල පැත්තේ ඉදන් හැටන් පාරේ තව ලයින් එකක් අදින්න කණු දාලා තියෙනවා,
    ඒ එක ලයින් එකක වත්නම් DB බොක්ස් දැක්කේ නෑ.. ගිනිගත්හේන ටවර් එකට නම් ෆයිබර් ලයින් එකක් දීලා තියෙනවා.
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    230
    189
    43
    koheda dp dala thiyenne
    boru baila
    strictly apartment only
    Website eke dala thiyena lanes wala athi.

    නුවර පැත්තේ ඉදන් නාවලපිටිය හරහා හැටන් පැත්තට ලයින් එකක් ඇදලා තියෙනවා,
    අවිස්සාවේල්ල පැත්තේ ඉදන් හැටන් පාරේ තව ලයින් එකක් අදින්න කණු දාලා තියෙනවා,
    ඒ එක ලයින් එකක වත්නම් DB බොක්ස් දැක්කේ නෑ.. ගිනිගත්හේන ටවර් එකට නම් ෆයිබර් ලයින් එකක් දීලා තියෙනවා.
    ditwa case eken passe announcement ekak dala thibbane fibre backbone routes wadi karanawa kiyala. Owa ehema ekak wennathi
    ------ Post added on Sep 3, 2026 at 4:59 PM