හ්ම්![]()
ලෝක බලවතෙක් ලග ඉන්නවා නම් හොදම වැඩේ නොබැදි පිලිවෙතක් ඉස්සරහට ගෙනියන ගමන් හැම බලවතාගෙන්ම සහයෝගය අරන් රට ඉස්සරහට ගෙනියන එක.මේ පාර නන් ලේසි වෙන් නෑහ්ම්
ආයෙත් බම්ප් කරපන්කො ඉතින්..
සෙනසුරාදා, ඉරිදා නැහැ.. ආයේ සදුදාමේ පාර නන් ලේසි වෙන් නෑ
ඇමරිකාව උන්ට ඈතින් තියෙන රටවලටත් කියනව නියුක්ලියර් වෙපන් තියා ගන්න එපා කියල3. Neutral, non-aligned, nuclear-free status of Ukraine.
රුසියාවට පුලුවන් වෙන උනටත් පුලුවන් මුංට බෑ . රුසියාවට ඒම කියන්න අයිතියක් නෑනේ , නියුක්ලියර් වෙපන්ස් උන්ටම හදාගන්න බැරිද රුසියාවෙන් අහන් නැතුව
4. Demilitarization based on the Istanbul Agreements.
ඩිමිලිටරයිස් කරන්නේ ඇයි රටක්. ස්ව ආරක්ශාව තකා හමුදාවක් තියාගන්න බැරි ඇයි
oya kiuwata gahanakan sure na
giya paarath kiuwa needa sathiyen mulu ratatama gahala iwara karanawa kiyala