RUSSIA OFFERS UKRAINE FINAL COUNTDOWN BEFORE BIG OFFENSIVE 🔴NEWS ALERT

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,886
    13,177
    113
    ජෝකර්ගේ තව්ව තෙත් වෙලා සීයට කෝල් ගන්නවද දන් නෑ උඩ දාගෙන. :lol: ලෝක බලවතෙක් ලග ඉන්නවා නම් හොදම වැඩේ නොබැදි පිලිවෙතක් ඉස්සරහට ගෙනියන ගමන් හැම බලවතාගෙන්ම සහයෝගය අරන් රට ඉස්සරහට ගෙනියන එක.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,052
    153,221
    113
    LtZ8FV.gif

    brtx8hitsbq91.gif

    putin-putin-yogurt.gif
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ⚡️Kiev rejects Russia’s peace proposal

    Zelensky advisor Mikhail Podolyak has claimed that Vladimir Putin’s offer does not contain “a real peace proposal”.

    ❗️Putin’s peace proposal ‘not in good faith’ – NATO chief

    ⚡️Putin ‘not in position’ to name peace conditions for Ukraine – US defense chief
     
    • Haha
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,889
    50,224
    113
    සේදවත්ත
    3. Neutral, non-aligned, nuclear-free status of Ukraine.

    රුසියාවට පුලුවන් වෙන උනටත් පුලුවන් මුංට බෑ . රුසියාවට ඒම කියන්න අයිතියක් නෑනේ , නියුක්ලියර් වෙපන්ස් උන්ටම හදාගන්න බැරිද රුසියාවෙන් අහන් නැතුව

    4. Demilitarization based on the Istanbul Agreements.

    ඩිමිලිටරයිස් කරන්නේ ඇයි රටක්. ස්ව ආරක්ශාව තකා හමුදාවක් තියාගන්න බැරි ඇයි
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    3. Neutral, non-aligned, nuclear-free status of Ukraine.

    රුසියාවට පුලුවන් වෙන උනටත් පුලුවන් මුංට බෑ . රුසියාවට ඒම කියන්න අයිතියක් නෑනේ , නියුක්ලියර් වෙපන්ස් උන්ටම හදාගන්න බැරිද රුසියාවෙන් අහන් නැතුව

    4. Demilitarization based on the Istanbul Agreements.

    ඩිමිලිටරයිස් කරන්නේ ඇයි රටක්. ස්ව ආරක්ශාව තකා හමුදාවක් තියාගන්න බැරි ඇයි
    ඇමරිකාව උන්ට ඈතින් තියෙන රටවලටත් කියනව නියුක්ලියර් වෙපන් තියා ගන්න එපා කියල
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,653
    1,920
    113
    oya kiuwata gahanakan sure na
    giya paarath kiuwa needa sathiyen mulu ratatama gahala iwara karanawa kiyala